[UK][NISSAN]Nissan Navara දෙපළු වේ!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    Furious customers urge Nissan to recall 4X4 Navaras after it emerges that major fault could see trucks snap in HALF

    Owners have found severe rust which can cause cracks in the chassis and accuse Nissan of keeping issue 'under wraps'



    NISSAN was urged to recall the UK’s best-selling 4 x 4 pick-up after it emerged that a major fault could see the trucks snap in half.


    8VTwMXO.jpg


    NLPz8CX.jpg


    ds6rJeg.jpg


    ri7XfKx.jpg


    uTdqhsg.jpg


    sUEC42Y.jpg


    DMdB2Wi.jpg


    itKip3O.jpg


    0sMoZ0b.jpg


    OGkcczF.jpg


    oaMYmsv.jpg


    XkbAY19.jpg

    https://www.thesun.co.uk/news/2791663/nissan-navara-safety-fears/
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සුවක් ඇතැයි ඕකක් ගන්න :no::no:

    කිරියේම කට්ටිය කියන්නේ හොදට තියෙන එකක් අරගෙන හොදින් මේන්ටේන් කලනම් දාහෙන් සම්පතයි කියලා, :):)
    :(:(:(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    කිරියේම කට්ටිය කියන්නේ හොදට තියෙන එකක් අරගෙන හොදින් මේන්ටේන් කලනම් දාහෙන් සම්පතයි කියලා, :):)
    :(:(:(

    ෆැක්ට්‍රි ෆෝල්ට් තියෙන එකක් හොඳට මේන්ටේන් කළාට වැඩක් නෑනෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆැක්ට්‍රි ෆෝල්ට් තියෙන එකක් හොඳට මේන්ටේන් කළාට වැඩක් නෑනෙ

    එහෙමත් අවුලක් තියේද :sorry::sorry::(:(
    අලුත් NP300 එකෙත් ඒ අවුල් තියෙනවද?

    ලන්කාවේ හයිලක්ස් ඩබල් කැබ් වැඩිය නෑනේ ලක්ශ 50ට අඩුවෙන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆැක්ට්‍රි ෆෝල්ට් තියෙන එකක් හොඳට මේන්ටේන් කළාට වැඩක් නෑනෙ

    මොකද්ද ඔය කියන ෆැක්ටරි ෆෝල්ට්?
    දන්නේ නැති හින්ද අහන්නේ තරහා ගන්නේ නැතිව කියමු බලන්න :):):D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    මොකද්ද ඔය කියන ෆැක්ටරි ෆෝල්ට්?
    දන්නේ නැති හින්ද අහන්නේ තරහා ගන්නේ නැතිව කියමු බලන්න :):):D:D

    චැසිය වීක් පොයින්ට් එකකින් දිරන එක :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    ඔව් ඉතින් ජපානේ හදන්නේත් නෑනේ, තායිලන්ඩ් එක???

    ලංකාවට රීකන්ඩිෂන් ගෙන්නලා තියෙන ගොඩක් නවාරා ගෙනල්ල තියෙන්නේ UK වලින් නේ :yes: