මගේ කතාව...

*nimeshi*

Member
Jun 2, 2011
262
38
0
Antimata amilayata thama kelavila tiyenne mata penne :sorry:

Amila oya gana hoyala balana eka oyata wadayak une ai. attatama lv kara nm ehema wena widiyak nane. oyat ranukage fb walata email walata ehema horen log wewi eya gana hoyala baluwane :(

ehema newe. hoyala balana ekayi saka karana ekayi dekakne. mama kawadawath ranukawa saka karala nane.
 

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    කතාව ටිකක් කියව්වා.........ඇඩෙනවා නේ සින්හලු.:shocked::(අපිනම් ඔය පරම පිවිතුරු ආදරය විස්වාස කරන්නේ නම් නෑ.මොන බොරුද....?ලස්සන පු##ක් තියෙන කෙල්ලෙක් පාරේ යනකොට gay උන්ට ඇරෙන්න අනිත් හැම එකාටම ඕක මිරිකන්න හිතෙනවා.ගුටිකන්න බැරි නිසා ඉවසන් ඉන්නවා.:Dවෙන මොන කතාද....?විවාහ ජීවිතය කියන්නේ වෙනත් දෙයක්කේ.
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    අක්කගෙ කතාව දැන් තමයි කියවල ඉවර උනේ.. :yes:

    වෙලාවක් තියනවනම් අක්කෙ labu gediyage කතාවයි, kpz ගේ කතාවයි කියවල බලන්න..

    thanks. mama welawak labunu gaman kiyawala balananm. :yes:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    Hammiyo. Mehemath love Story
    :yes::yes::):)
    කථාව මුල ඉදන් කියෙව්වා.
    මට මේකට අදහසක් දක්වන්න වචන එන්නෙත් නැ.
    ඇයි රනුක ඔයාව අතඇරයේ කියන එක ප්‍රශ්නයක්.?
    එයාගේ අම්මට කියන්න බැරිද මට කෙල්ලෙක් ඉන්නවා කියල. ඔය වගේ දෙයක් කිව්වා කියල මිනිහෙක් මැරෙන්නේ නැ නේ..
    .
    නමුත් දැන් අතීතය වැඩක් නැ. වර්ථමානය තුල සතුටින් ජීවත් වෙන්න.
    සුභ අනාගතයක්.

    ane manda mamath eka danne na. ranuka wage gathi guna thiyena ekenek mata mage jiwithetama hambela na. eya harima wenas. hethuwa danneth eyama thamayi.

    ow ekane. mama dan godak sathutin jiwath wenawa. :):)
     
    • Like
    Reactions: scorpion MW

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    danna kathava balanna gon athel denna apa IP trace karala hoyan avith mranava :lol:

    SLT එකෙ වැල බලන ඔක්කොම හොම ගම උන්ට බැර වෙනවා වගේ උබත් හොමගම ගිහින් තම නතර වෙන්නේ ට්‍රේස් කරන්න ගිහින්. මෙක ලංකාව බන් :oo: