මම හිතන්නෙ ඔයාට පැටලිලා, මම දාලා තියෙන පෝස්ට් එක ආයෙ කියෝලා බලන්න
eka account ekak limited, vadiyen thiyenawaa nam waasi vadi therunada
මම හිතන්නෙ ඔයාට පැටලිලා, මම දාලා තියෙන පෝස්ට් එක ආයෙ කියෝලා බලන්න
වැඩියෙන් ඕන නැහැeka account ekak limited, vadiyen thiyenawaa nam waasi vadi therunada
වැඩියෙන් ඕන නැහැ
එකක් හරියට කලා නම් හරි
google un adsense account verify karanne address eken, pc or ip walin neme



එහෙමද? ඒ කියන්නෙ එක ඇඩ්සෙන්ස් එකක් කැවොත් ඒ ගෙදර වෙන එකෙක්ට ආයි හදලා හමාරයි..![]()
චැනල් ගැන නෙමේ මේ කියන්නෙ, චැනල් නම් 100ක් හැදුවත් කමක් නැහැonna ithin kiuwaa
ekama channel ekakata videos danawata vadiyaa wena wena channel walata
videos dana eka waasi vadi

චැනල් ගැන නෙමේ මේ කියන්නෙ, චැනල් නම් 100ක් හැදුවත් කමක් නැහැ
මේ කියන්නෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් ගැන![]()
ඒක තමා තේරුමක් නැහැ කියන්නෙඇඩ්සෙන්ස් එකවුන්ට් unath 100 k haduwai kiyala google un mukuth karan na,
adsense account verify mail eka gannai ona therunada

ඒක තමා තේරුමක් නැහැ කියන්නෙ
එක එකවුන්ට් එකකින් සල්ලි හොයන්න බැරි කෙනා එකවුන්ට් ගොඩකින් හොයන්නෙ කොහොමද?![]()

ඒක තමා තේරුමක් නැහැ කියන්නෙ
එක එකවුන්ට් එකකින් සල්ලි හොයන්න බැරි කෙනා එකවුන්ට් ගොඩකින් හොයන්නෙ කොහොමද?![]()
That's why call "estimated" !! not exactMekai mage scene eka.. mage YouTube estimated revenue eka $110 thibba.. dan check karaddi $96 wela.. Adsense ekata transfer welath Na . Ai a?
එහෙම නෙමෙයි නෙpeople who banned from ad-sense

Boru kiyala minissunwa amaruwe wattanna epa ban. Uba koheda eka PC eken adsense account 3k koranne?? amulika borune ban kiyanne.
Proof ewapan PM eken hari. methana danna bari nam. Mama ubata job ekak aran denawa maseta 2lkh ganna puluwan. MIT eken. Uba oya wade kara kiyala proof kaloth.![]()
^^
එකම ඇඩ්රස් එකට එකවුන්ට් තුනම වෙරිෆයි කරන්නත් පුලුවන්ද
Upload failed: Video too long
විනාඩි 15 කට වඩා වැඩි එකක් දාන්න බැලුවේ මචන්. මේ Error එක එනවා. කරන්න තියෙන්නේ මේවා.
Upload videos longer than 15 minutes
Increase your video length limit
By default, you can upload videos that are up to 15 minutes long, but you can upload longer videos by following the steps below to verify your account. If you have live streaming access, long uploads are enabled by default.
To upload longer videos, verify your account with the following steps:
1. On a computer, go to the upload page at youtube.com/upload.
2. At the bottom of the page, click Increase your limit. You can also go directly to https://www.youtube.com/verify
3. Follow the steps to verify your account. You can choose to receive a verification code through a text message on a mobile phone or an automated voice call.
4. Once you've verified your account, you can upload videos that are longer than 15 minutes long.
Note: Make sure you’re using an up-to-date version of your browser so you can upload files greater than 20GB. The maximum file size you can upload to YouTube is 128GB.
මේකේ හැටියට Phone number එක verify කළොත් අවුලක් නේද? ඒ කියන්නේ USA කියලා Youtube Account හදලා ලංකාවේ phone number එකකින් verify කරන එක.
මේකේ හැටියට Phone number එක verify කළොත් අවුලක් නේද? ඒ කියන්නේ USA කියලා Youtube Account හදලා ලංකාවේ phone number එකකින් verify කරන එක.
.they can easily disable all lk accounts under TOS, still they didn't
