Me mage palaweni wordpress site eka . . Meke adu padu thiyenawa nam penala denako . .
http://icabs.lk/
http://icabs.lk/
මේ මාළු අල්ලන ඔරුවක් දාල තියෙන්නෙ ඔරුත් හයර් කරන්න පුලුවන්ද මේකෙන්

උඹ අඩු පාඩු කියන්න කිව්වා නිසා මේවා කිව්වේ..හොඳ කියන්න කිව්වනම් හොඳ කියනවා 

හොඳයි කොලිටියට තියෙනව, සරලයි පිරිසිදුයි.hoda image ekak hambune ne ban . . eka nisa demme . . ekata hoda image ekak hoyala danam . . thankz macho . .

වර්ණ ගැලපීම අවුල් බන්...
කැබ් කිව්වම යන්නේ කහ පාට...උඹේ සයිට් එක dull වැඩියි ගොඩක්...අඳුරු පාට දාන්න එපා..ටැක්සි ගතියක් එන්නේ නැහැ...
සිම්පල් වැඩියි ගොඩක් ම...කික් එක ටිකක් එන්නේ නැහැ..
බොක්ස් ලේ අවුට් එක ටිකක් ඔය වගේ සරල එකකට මැච් වෙන්නේ නැහැ..
උඹ අඩු පාඩු කියන්න කිව්වා නිසා මේවා කිව්වේ..හොඳ කියන්න කිව්වනම් හොඳ කියනවා
![]()
හොඳයි කොලිටියට තියෙනව, සරලයි පිරිසිදුයි.
find, rent anywhere in lanka කියන එක සයිට් එකට ආපු ගමන්ම පේන්න තියෙන්න ඕනේ එකනේ සයිට් එකේ අරමුණ. එක යටින් තියෙන්නෙ පේන්නේ නෑ.
ෆොටෝ වලින් උඩම තියෙන ලොකු ඉඩක් නාස්ති වෙනව නෙ, ඒවගෙන් වැඩි ප්රයෝජනයක් නෑ. ඔයාල දෙන සර්විස් ටිකට අදාලවම ෆොටෝ ටිකක් දැම්මනං හොඳ නැද්ද ? උදා : වෙඩින් කාර් එකක ෆොටෝ එකක් එක්ක අපි වෙඩින් කාර් දෙනව කියල ෆොටෝ එකේම කෙටියෙන් දාන්න. ලොකු විස්තරේ යටින් දාන්න. අනික ෆොටෝ Balck & White දැම්මම මළගෙදර වගේ පාලුයි.
ලංකා සිත්යමක් තියෙන කෑල්ල අයින් කරා නං හොඳයි වගේ. ඒකෙන් මුකුත් විස්තරයක් කියන්නේ නෑ ඉඩ අපරාදේ. අනික නිල් පාට අයිකන් එක්ක තියෙන විස්තරේ කොලිටි ගතිය යනවා ඒක කළු පාටට පැත්තකින් තිබ්බම, නිකන් පිටින් දාපු ඇඩ් එකක් වගේ.
ela.
good
pictures gelepenne ne wede hetiyata , anika black and white awull wage