Adupadu Monawada

I Bandu

Member
Oct 10, 2016
28
1
0
මේ මාළු අල්ලන ඔරුවක් දාල තියෙන්නෙ ඔරුත් හයර් කරන්න පුලුවන්ද මේකෙන් :P

hoda image ekak hambune ne ban . . eka nisa demme . . ekata hoda image ekak hoyala danam . . thankz macho . .
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වර්ණ ගැලපීම අවුල් බන්...

    කැබ් කිව්වම යන්නේ කහ පාට...උඹේ සයිට් එක dull වැඩියි ගොඩක්...අඳුරු පාට දාන්න එපා..ටැක්සි ගතියක් එන්නේ නැහැ...

    සිම්පල් වැඩියි ගොඩක් ම...කික් එක ටිකක් එන්නේ නැහැ..

    බොක්ස් ලේ අවුට් එක ටිකක් ඔය වගේ සරල එකකට මැච් වෙන්නේ නැහැ..

    :):) උඹ අඩු පාඩු කියන්න කිව්වා නිසා මේවා කිව්වේ..හොඳ කියන්න කිව්වනම් හොඳ කියනවා :baffled::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    hoda image ekak hambune ne ban . . eka nisa demme . . ekata hoda image ekak hoyala danam . . thankz macho . .
    හොඳයි කොලිටියට තියෙනව, සරලයි පිරිසිදුයි. :yes:

    find, rent anywhere in lanka කියන එක සයිට් එකට ආපු ගමන්ම පේන්න තියෙන්න ඕනේ එකනේ සයිට් එකේ අරමුණ. එක යටින් තියෙන්නෙ පේන්නේ නෑ.

    ෆොටෝ වලින් උඩම තියෙන ලොකු ඉඩක් නාස්ති වෙනව නෙ, ඒවගෙන් වැඩි ප්‍රයෝජනයක් නෑ. ඔයාල දෙන සර්විස් ටිකට අදාලවම ෆොටෝ ටිකක් දැම්මනං හොඳ නැද්ද ? උදා : වෙඩින් කාර් එකක ෆොටෝ එකක් එක්ක අපි වෙඩින් කාර් දෙනව කියල ෆොටෝ එකේම කෙටියෙන් දාන්න. ලොකු විස්තරේ යටින් දාන්න. අනික ෆොටෝ Balck & White දැම්මම මළගෙදර වගේ පාලුයි.

    ලංකා සිත්යමක් තියෙන කෑල්ල අයින් කරා නං හොඳයි වගේ. ඒකෙන් මුකුත් විස්තරයක් කියන්නේ නෑ ඉඩ අපරාදේ. අනික නිල් පාට අයිකන් එක්ක තියෙන විස්තරේ කොලිටි ගතිය යනවා ඒක කළු පාටට පැත්තකින් තිබ්බම, නිකන් පිටින් දාපු ඇඩ් එකක් වගේ.
     
    Last edited:

    I Bandu

    Member
    Oct 10, 2016
    28
    1
    0
    වර්ණ ගැලපීම අවුල් බන්...

    කැබ් කිව්වම යන්නේ කහ පාට...උඹේ සයිට් එක dull වැඩියි ගොඩක්...අඳුරු පාට දාන්න එපා..ටැක්සි ගතියක් එන්නේ නැහැ...

    සිම්පල් වැඩියි ගොඩක් ම...කික් එක ටිකක් එන්නේ නැහැ..

    බොක්ස් ලේ අවුට් එක ටිකක් ඔය වගේ සරල එකකට මැච් වෙන්නේ නැහැ..

    :):) උඹ අඩු පාඩු කියන්න කිව්වා නිසා මේවා කිව්වේ..හොඳ කියන්න කිව්වනම් හොඳ කියනවා :baffled::rofl:

    thankz thankz macho . . adu padu hada ganna thama one . . mn design eka tikak wenas karanam . .
     
    I Bandu

    Member
    Oct 10, 2016
    28
    1
    0
    හොඳයි කොලිටියට තියෙනව, සරලයි පිරිසිදුයි. :yes:

    find, rent anywhere in lanka කියන එක සයිට් එකට ආපු ගමන්ම පේන්න තියෙන්න ඕනේ එකනේ සයිට් එකේ අරමුණ. එක යටින් තියෙන්නෙ පේන්නේ නෑ.

    ෆොටෝ වලින් උඩම තියෙන ලොකු ඉඩක් නාස්ති වෙනව නෙ, ඒවගෙන් වැඩි ප්‍රයෝජනයක් නෑ. ඔයාල දෙන සර්විස් ටිකට අදාලවම ෆොටෝ ටිකක් දැම්මනං හොඳ නැද්ද ? උදා : වෙඩින් කාර් එකක ෆොටෝ එකක් එක්ක අපි වෙඩින් කාර් දෙනව කියල ෆොටෝ එකේම කෙටියෙන් දාන්න. ලොකු විස්තරේ යටින් දාන්න. අනික ෆොටෝ Balck & White දැම්මම මළගෙදර වගේ පාලුයි.

    ලංකා සිත්යමක් තියෙන කෑල්ල අයින් කරා නං හොඳයි වගේ. ඒකෙන් මුකුත් විස්තරයක් කියන්නේ නෑ ඉඩ අපරාදේ. අනික නිල් පාට අයිකන් එක්ක තියෙන විස්තරේ කොලිටි ගතිය යනවා ඒක කළු පාටට පැත්තකින් තිබ්බම, නිකන් පිටින් දාපු ඇඩ් එකක් වගේ.

    uda thiyena images tika, site eke aramunu tika type karala danam . . eka hoda adahasak macho . . thanks macho . .
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මීට වඩා වර්ණවත් පොටෝ ටිකක් දාන්න. By the way it is not easy to do classified sites these days without a huge marketing budget. Anyway good luck!