Adupadu Monawada

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    මචන්, idea එකක් දෙන්නද ?

    Purpose* / Category*

    මේ දෙක පොඩ්ඩක් අවුල් බන්, මොකද අපි rent a car select කලොත් category එකට එන field එක අවුල් :) මොකට එකේ එන option සේරම වගේ rent a car යටතේ list කරන්න පුළුවන් :D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Available City උනත් මචන් tick කරන්න වගේ හදපන් :) මොකද ගොඩක් වෙලාවට එකම city එක spel එකක් වැරදුනත් වෙනම index වෙනවා.
    Osclass වගේ CMS වලනම් automatically generate වෙලානේ තියෙන්නේ :) මට හිතෙන්නේ උබට හරියන්නේ Osclass CMS එක.

    ඒ මොනවා උනත් උබට ජය :)
     
    I Bandu

    Member
    Oct 10, 2016
    28
    1
    0
    මීට වඩා වර්ණවත් පොටෝ ටිකක් දාන්න. By the way it is not easy to do classified sites these days without a huge marketing budget. Anyway good luck!
    that's true macho . . mn full try karala balanawa . . thankz macho . .
     
    I Bandu

    Member
    Oct 10, 2016
    28
    1
    0
    මචන්, idea එකක් දෙන්නද ?

    Purpose* / Category*

    මේ දෙක පොඩ්ඩක් අවුල් බන්, මොකද අපි rent a car select කලොත් category එකට එන field එක අවුල් :) මොකට එකේ එන option සේරම වගේ rent a car යටතේ list කරන්න පුළුවන් :D

    Available City උනත් මචන් tick කරන්න වගේ හදපන් :) මොකද ගොඩක් වෙලාවට එකම city එක spel එකක් වැරදුනත් වෙනම index වෙනවා.
    Osclass වගේ CMS වලනම් automatically generate වෙලානේ තියෙන්නේ :) මට හිතෙන්නේ උබට හරියන්නේ Osclass CMS එක.

    ඒ මොනවා උනත් උබට ජය :)

    Vehicle No* ai machan collect karanne ? godak un oya seen ekatanam kemathi nehe :)

    thankz macho . . uba kiyapu godak dewal aththa . . ekata thawa development side eka egena ganna one macho . . a tikatha himita karana one . . OSclass gena nam mn mukuthma danne ne macho . . mn eka gena hoyala balanam . .

    Vehicle no eka collect kare nam . . anunge wahana dai kiyala macho . .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    thankz macho . . uba kiyapu godak dewal aththa . . ekata thawa development side eka egena ganna one macho . . a tikatha himita karana one . . OSclass gena nam mn mukuthma danne ne macho . . mn eka gena hoyala balanam . .

    Vehicle no eka collect kare nam . . anunge wahana dai kiyala macho . .

    Osclass classified script ekak machan :) oni widiyata customize karaganna puluwan, default theme eka customize karama maara look ekak ganna puluwan, plugins tiyenawa. premium ads unath enable karanna puluwan ikman eke wage :) :rolleyes:
     
    I Bandu

    Member
    Oct 10, 2016
    28
    1
    0
    Osclass classified script ekak machan :) oni widiyata customize karaganna puluwan, default theme eka customize karama maara look ekak ganna puluwan, plugins tiyenawa. premium ads unath enable karanna puluwan ikman eke wage :) :rolleyes:

    mn eka gena podak egenagena balanam . . thankz macho