මහන්සි නොවී හම්බ කරමු
මේකේ පලවෙනි කොටස අවදානය පිනිස -http://www.elakiri.com/forum/showthread.php?t=1564346
ඔය විදිහට යමක් කමක් ගොඩදාගන්න ගමන් මෙන්න මෙහෙම ගේම ගහමු එහෙනම්
මහන්සි නොවී දියුනු වෙන්න බෑ බන්
උඩ බලන් ඉදල වැඩක් නෑ බන්
හරකෙක් වගේ උදේ දවල් රෑ නැතුව වැඩ කරපන්......
ආන්න එහෙමයි දියුනු වෙන්නේ
අපිට සමාජෙන් අහන්න ලැබෙන්නේ ඕකනේ. වරදක් නෑ අපි කෘශිකාර්මික සංස්කෘතියක හැදිච්ච මිනිස්සු. ඒකයි අදටත් බඩ පැලෙන්න බත් කන්නේ.ඉතින් තාම ලේ වලින් කියන්නේ ලොකු මිනිහෙක් වෙන්න ඕනේනම් හම්බ කරන්න ඕනේනම් මහන්සි වෙලා වැඩ කරපන් කියල.
පොඩ්ඩක් හිතන්න. එක කැම්පස් එකේ එක බැජ් එකේ කොල්ලො දෙන්නෙක් එකෙක් ටීචින් ගිහින් ගේ ටයිල් කරන්න දහ මාසේ ලෝන් එක දාද්දි අනික් එකා ලෑන්ඩ් කෲසර් එකට ඒ ගානෙන් දෙගුනයක් කෑශ් දීලා ටයර් සෙට් එක දානවා.. එහෙම වෙන්නේ කොහොමද? එකම සුදුසුකම් එකම අද්‍යාපන පසුබිම එකම රට එකම විදිහ.. හැබැයි එකෙක් රුපියල් සත වෙනුවෙන් දුවනවා අනිකා රුපියල් සත උඩ දුවනවා.. මොකක්ද මෙතන වෙනස
සරලයි....
ආකල්පමය වෙනස................
මම මේකේ හුගක් ආකල්ප අදහස් සහ දෙයක් කරන ක්‍රමවේද පැහැදිලිකලා අද කියන්න යන්නේ ඊට ටිකක් වෙනස් කරන්න පුලුවන් එකක් ගැන. මේවා කරල බලල හොයල පස්සේ කරපු දේවල් ගැන හිතලා මමම ගොඩ නගපුවා
අපි බලමු ඇයි අපිට වීක් එන්ඩ් එකේ 4x4 පාරක් දාන් පොඩි අඩියක් ගහලා ආතල් එකක් අරන් සතියේ දවස් වල වේලාසනින් ගෙදර ගිහින් ෆැමිලි එක එක්ක සතුටු වෙලා නිදහසේ ඉන්න බැරි? ඕනේ ඕනේ දවසක නිමාඩු දාලා පොඩි ෆන් එකක් ගන්න බැරි.. තෙල් ඉතුරු කරන්න හිතාන ඇල්ටො පදින වෙලේ සිලින්ඩර් 6ක විතර දඩාර් සැප මැසිමක් බස්සන බැරි??
මේවා තමයි හේතු...
1. ආදායම මදි අප්පා
2. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.. ඕටීකරන්න ඕනේ.
3. වීක් එනඩ් වල සයිඩ් බිස්නස් කෑල්ලක් දාගන්න ඕනේ
මොනවටද ආදායම
1. ඇයි කන්න බොන්න
2. බිල් ගෙවන්න
3. පෙට්‍රල් හගන්න
4. කන්න බොන්න
5. ඇදුම් පැලදුම් ගන්න
හරි... එහෙනම් ඔය සේරම වෙන කෙනෙක් කරල දුන්නොත්... එහා ගෙදර අංකල් ලයිට් බිල ගෙවනවා අපේ නැන්දා ටෙලිෆෝන් බිල ගෙවනවා අදුරන අයියා කෙනෙක් ඇදුම් පැලදුම් වලට සල්ලි දෙනවා ඔහොම ඔහොම සේරම දේවල් අනුන් කරල දුන්නොත්???
ශා මරුනේ.. එහෙම උනානම් ආතල් එකේ ඉන්න තිබ්බා
එහෙනම් අපි එහෙම කරමු... මේක කරන්න පුලුවන්ද? අපි බලමු
ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ තනිකරම අනික් උන්ගේ මහන්සියෙන් යැපෙන ක්‍රමයක්.. ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ උනන්දුවක් උත්සායක් නැති ඕහේ දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න කැමති සෙටෑර් එකක්.. ආන්ඩුවේ ඔබ් වලට පොරකන සෙට් එක දැක්කහම ඒක තේරෙනවනේ.. ඉතින් අපේ රටේ මොන දේට තරගයක් තිබ්බත් දියුනු වෙන්න තරගයක් නෑ. හරිම ලේසී ඒ නිස දියුනු වෙන එකෙක්ට
ඉස්සෙල්ලම කරන්න ඕනේ මේකයි.
කොලයක් අරන් ඔයාලගේ වියදම් සේරම ඒකේ ලියන්න
විදුලි බිල
ටෙලිෆෝන්
පෙට්‍රෝල්
කෑම බඩු
ගෙදර වැඩකරන කෙනෙක් ඉන්නවනම් ඒ අයට පඩි
පිරිසිදු කිරීමේ උපකරන/ ද්‍රව්‍ය
ඇදුම් පැලදුම්
යනාදිය
දැන් කරන්න ඕනේ මේ ලිස්ට් එක අරන් අරන් පාංගෙඩියකට සිදුරක් හදල දාලා ගෙදර උතුරු පැත්ත බලාන පාංගෙඩිය පස්ස පැත්තේ ගහගන්න එක.. ආ වැරදුනා. හදි හූනියම් බිලි පූජා හරියන්නේ නෑ. ප්‍රායෝගික ගේමක් ගහන්න ඕනේ
දැන් කරන්න ඕනේ මේ ලිස්ට් එක අපි හදාගන්න ඕනේ අඩුම වියදමේ සිට වැඩිම වියදමට
අපි හිතමු අඩුම වියදම 1000යි කියල වැඩිම වියදම 25000යි කියල හිතමු.. ඔය අතර 2000,3000,4000,5000 යනාදී වශයෙන් දැන් පිලිවෙලට වැඩි වෙන ආකාරයෙන් සියලු වියදම් ටික තියෙනවා
දැන් ඔන්න බිල් ටික බාර දෙන්නයි යන්නේ එක එකාට
ඉස්සෙල්ලම බලන්න ඕනේ පලවෙනි රුපියල් 1000හේ බිල. අපි හිතමු මේක ඉන්ටනෙට් බිල.මේක මොකෙක්ට හරි කියලා ගෙවා ගන්න සදහටම
මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.. ඔන්න ඔය විදිහට තමන්ට අතට පයට අහු වෙන පොඩි ආදායමක් ඒ තැනකින් පටන් ගන්න. මේක රුපියලයි මේක 1000යි කියල අත අරින්න එපා පොඩි දේකින් ලැබෙන ලාබය සමහර විට ලොකු දෙයකින් එන ලාබෙට වඩා බොහොම ලේසී පහසු වෙන්න පුලුවන්
මේ විදිහට සුලු සුලු අමතර ආදායම් හදාගන්න ගමන් ටීකෙන් ටික ඉස්සරහට යනකොට නිකන්ම ලොකු ලොකු ඉන්කම් එකක් ගන්න දේවල් සෙට් වෙයි. එක පාර ලොකු අත්තක් අල්ලනවට වඩා ටිකෙන් ටික දෙපැත්තකින් (තමන්ගේ වියදම් පියවීම අමතර ආදායම ) සහනයක් ලබාගන්න පුලුවන් වෙයි. ඒ එක්ක ඇතිවෙන ආසාව උනන්දුව වෙන කිසිම දේකින් ගන්නත් බෑ ඇතිකර ගන්නත් නෑ
ඔය ආකාරයට මම "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" කියල දාපු ත්‍රෙඩ් එකේ වගේ තමන්ගේ පොඩි පොඩි ඉන්වෙස්ට්මන් වලින් ටික ටික තමන්ගේ වියදම් බැලස් කරන්න, ෆික්ස්ඩ් ඩිපෝසිට්, ඉඩම් කඩ නිවාස බදු දීම් වගේ දේවල් වලින් ටික ටික ඔයාලගේ මූලික වියදම් යට ඉදලා උඩට වහගෙන එන්න. මේ ක්‍රමෙන් 25%ක් මුල් ටික බැලන්ස් කරන්න ඔයාලට අමාරු වෙයි. හැබැයි ඊලග 25% අර තරම් අමාරු නෑ. ඊට පස්සේ ඊලග 25% තවත් ලේසි.අන්තිම 25% හිතාගන්නවත් බැරි විදිහට පිරෙයි
අපෙ රටේ විතරක් නෙමේ අපේ මීනිස්නුන්ගෙත් ආදායමට වඩා වියදාම වැඩී මේ රටේ 95%කටත් වඩා. ඉතින් එක්කෝ නය වෙනවා නැත්නම් අමාරුවෙ පීඩනෙන් රොලගහන් යනවා. මේ බැරියර් එක බිදගන්න. අන්න එදාට සල්ලි වලට කරගන්න දෙයක් නැති වෙයි...මම මේ පුන්චි අදහසක් දුන්නේ කොහොමද අන්න ඒ ආදායම් වියදම් අතර අපි හිරවෙලා කොටුවෙලා ඉන්න ලිදෙන් පොඩ්ඩක් එලියට ඔලුව දාගන්නේ කියලා
කවදාවහ් සල්ලි වෙනුවෙන් මහන්සි වෙලා මැරීගෙන හම්බ කරන්න යන්න එපා. කවදාවත් ඒකෙන් ඔයා සල්ලි කාරයෙක් වෙන්නේ නෑ
සල්ලි හැමතැනම... හැමෝම ගාව.. අඩුවක් නෑ. ඕනේ තරම් කොල තියෙනවා මිටි පිටින්.. අපි ගම්මු ටිකක් අපි ලගට
මේ වගේ පොඩි පොඩි අයිඩියා වලින් හිතන විදිහ වැඩකරන විදිහ වෙනස් කරගෙන ස්මාර්ට් ගේමක් ගහන්න.ජය නියතයි. මතක තියාගන්න. ලංකාවේ මාලු බිස්නස් එකට එලවලු බිස්නස් එකට තරගයක් ඇති අද්‍යාපායට තරගයක් ඇති. ඒත් දියුනු වෙන්න තරගයක් නෑ.. මේකේ ඉන්න පෙරලුන පිට සැපයි කියන ලැබෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න අය.. උන් අතර උබ උඩුගම් බලා පීනපන්. හරිම ලේසී

Last edited:
ජය වේවා 