pinchi & the alphabet - janaki sooriyarachchi

upaliputha

Member
Feb 8, 2017
75
13
0
meke full video eka download karanda link ekak nedda...danna kenek kiyanda

salli walata ganda kiyanna nam epa ban salli ne sira seen eka
me dawas wala hal tikak ganna giyath ganan arthike 0i
meke dvd eka kauru hari deviyek up karapallako
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Podi ekata ugannanna neda horata illanne lajja weyan ban. Oka hadana ewunuth jeewath wenna onane unta arthike awul nadda hal labai da... un thava nirmana karanna ona nadda

    :(
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මම ඕක ගිය මාසේ ගත්තා බන් 1500ක් උනා. අනික ඔරිජිනල් එක 8GB තියෙනවා.

    :yes: Watina wadak ban tikak overpriced thama 750-1000 wage wuna nam godak lamai meken igena gani but oka upload wunoth aparadayak mama hithanne
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :yes: Watina wadak ban tikak overpriced thama 750-1000 wage wuna nam godak lamai meken igena gani but oka upload wunoth aparadayak mama hithanne
    ඉන්ටර්නෙට් එකේ බැලුව බැලුව හැම තැනම හැම භාෂාවකටම වගේ පොඩි ළමයින්ට ඒ ඒ භාෂාවල් වල හොඩීය උගන්වන විඩියෝ තියෙනවා, එත් සිංහල භාෂාවට මම දැක්ක එකම එක ඕක විතරයි, එක නිසා අපි ඒ කෙනාට උදව් කරන්න ඕනේ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න. ඕනා කරන අය ඉන්නවනම් සල්ලි දිලා ගන්න එක තමයි හොඳ, ගොඩක් සල්ලි නැත්තන් දෙතුන් දෙනෙක් එකතුවෙලා හරි ගන්න පුළුවන්නේ.:yes:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    Podi ekata ugannanna neda horata illanne lajja weyan ban. Oka hadana ewunuth jeewath wenna onane unta arthike awul nadda hal labai da... un thava nirmana karanna ona nadda

    :(

    uba monawada freewareda machine wala dagena inne
    netham okkoma salli dila aragathada?
    podi ekata ugannanna horata illanawa nemei
    uba poddak balapan youtube gihin kochara english videos thiyenawada kiyala
    ape eun hema dema salli walata witharai
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    මම ඕක ගිය මාසේ ගත්තා බන් 1500ක් උනා. අනික ඔරිජිනල් එක 8GB තියෙනවා.

    ඉන්ටර්නෙට් එකේ බැලුව බැලුව හැම තැනම හැම භාෂාවකටම වගේ පොඩි ළමයින්ට ඒ ඒ භාෂාවල් වල හොඩීය උගන්වන විඩියෝ තියෙනවා, එත් සිංහල භාෂාවට මම දැක්ක එකම එක ඕක විතරයි, එක නිසා අපි ඒ කෙනාට උදව් කරන්න ඕනේ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න. ඕනා කරන අය ඉන්නවනම් සල්ලි දිලා ගන්න එක තමයි හොඳ, ගොඩක් සල්ලි නැත්තන් දෙතුන් දෙනෙක් එකතුවෙලා හරි ගන්න පුළුවන්නේ.:yes:

    hmm
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    uba kohenda gatte?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    uba kohenda gatte?
    arpico.jpg
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mamath gaththa ban evunata DVD eka eka hirila vada karanne nathuva giyahanko meka tika kalayak use karanna puluvan vidiyata haduva nam hari :dull: thva ekak geniyanna venava bn :no: thva aluthinuth ekak avilla thiyanava sellam pillam kiyala ekath hondai.salli deela genavath mata copy karaganna bari vuna bn computer ekata.copy karanne bane e magula.
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම ඕක ගිය මාසේ ගත්තා බන් 1500ක් උනා. අනික ඔරිජිනල් එක 8GB තියෙනවා.

    මම ඕකේ 1,2 දෙකම අප්ලෝඩ් කරා.. එලකිරි අයට දුන්නා..

    පලවෙනි එක 100 හච් කාඩ් පින් 1කට
    දෙවෙනි එක 200 හච් කාඩ් පින් එකකට

    මොකද මාත් ඔය 2 ඔරිජිනල් අරගෙන ක්‍රැක් කරලා රිප් කරලා හෙන කට්ටක් කාල අප්කරේ.. ඒ නිසා නිකන් දෙන්න බෑ
    :no::no:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mamath gaththa ban evunata DVD eka eka hirila vada karanne nathuva giyahanko meka tika kalayak use karanna puluvan vidiyata haduva nam hari :dull: thva ekak geniyanna venava bn :no: thva aluthinuth ekak avilla thiyanava sellam pillam kiyala ekath hondai.salli deela genavath mata copy karaganna bari vuna bn computer ekata.copy karanne bane e magula.

    සෙල්ලම් පිල්ලම් එක තමයි මම 200ට දුන්නේ.. :yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ඕකේ 1,2 දෙකම අප්ලෝඩ් කරා.. එලකිරි අයට දුන්නා..

    පලවෙනි එක 100 හච් කාඩ් පින් 1කට
    දෙවෙනි එක 200 හච් කාඩ් පින් එකකට

    මොකද මාත් ඔය 2 ඔරිජිනල් අරගෙන ක්‍රැක් කරලා රිප් කරලා හෙන කට්ටක් කාල අප්කරේ.. ඒ නිසා නිකන් දෙන්න බෑ
    :no::no:
    මොකකද බන් ඔය කියන දෙක, පොඩ්ඩක් ඒ දෙකේ නම් කියපන්කෝ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මොකකද බන් ඔය කියන දෙක, පොඩ්ඩක් ඒ දෙකේ නම් කියපන්කෝ

    සෙල්ලම් පිල්ලම්..
    ඒකේ තියෙන්නේ මුල් හෝඩියේ නැති ච යන්න වගේ අකූරු, මහප්‍රාණ, පිල්ලම් වර්ග.. ඒක තමයි අළුතෙන්ම ආව එක
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    http://www.elakiri.com/forum/showthread.php?p=20364775#post20364775

    මෙන්න මගේ ත්‍රෙඩ් එක.. මේ ත්‍රෙඩ් එක පුරාවටම ඕනම කෙනෙක් ඉලාපු ඕනම දෙයක් මම ෆ්‍රී අප්ලෝඩ් කරලා දුන්නේ..
    පිංචි 1,2 විතරක් හච් කාඩ්වලට දුන්නා මොකද මට ඒ දෙකට ලොකු කොස්ට් එකක් ගියපු නිසා :)
    ඒ වගේම මගෙන් ඒ දෙකේ ලින්ක් ගත්ත අයත් ඒ ලින්ක් වටේ බෙදුවෙ නෑ :love:
    එයාල දන්නවා මම කරන්නේ මේක ලාබලබන්න නෙවෙයි කියලා :yes: