තුන්වෙනි දවස
කලින් දවසේ නිදා ගන්න පරක්කු වෙච්ච නිසා සුපුරුදු පරිදි උදේ ඇහැරුනේ නෑ. නැගිටින කොට 9ට විතර ඇති. උදේට කාලා ලෑස්තිවෙනකොට 10 පහු උනා. කොහොමත් එදා දවස වෙන් කරලා තිබ්ඛේ ශොපින් වලට. ශොපින් නම් ඉතින් ලිටිල් ඉන්දියා තමයි. කැමරාවයි බඩු දාගෙන එන්න තවත් බෑග් එකකුත් අරගෙන ලිට්ල් ඉන්දියා යන්න පිටත් උනා.
ගමන් මාර්ගය උනේ Dakota Station එකේ ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Little India වලට යන්න ඔනග ඉතාමත්ම පිලිවලට තියෙන Station එකෙන් බැහැලා කොරිඩෝ එකෙන් එලියට එනකොට දැකපු දර්ශනයෙන් මට දවසම එපා උනා.
සිංගප්පූරුව කියන්නේ ඉතාමත් පිලිවලට තියෙන රටක් වගේම ඉතාමත් විනයගරුක ජනතාවක් ඉන්න රටක්. පාරේ වාහන මොකක් වත් නැති උනත් රතුපාට ලයිට් එක වැටිලනම් තියෙන්නේ කවුරුවත් පාර මාරු වෙන්නේ නෑ, කොළ පාට වැටෙනකම්.
ඒ වුනාව ලිටිල් ඉන්දියා කියන කොලනියේ උන්ට ඔන ඔන විදිහට පාර මාරූ වෙනවා.කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ
. පාර හැමතැනම කෙල ගහනවා
. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ
.
අඩුවට බඩු ගන්නවානම් ඉතින් මෙහෙන් තමා. හැමෝම යන්නේ මුස්තෆා එකට
. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ.
ෂැම්පු ජාති පට්ටම ලාබයි. ලොකුම බොට්ල් එක ඩොලර් 7ක් විතර උනේ. මෙහේ 2800ක් විතර වෙනවා. චොකලට් වල ගනනුත් ඒ වගේ. ගේන්න ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා. දවසෙම ඇවිදලා ඇවිදලා බඩු අරගෙන ඉවර වෙනකොට ගේනාපු බෑග් එක හොදටෝම මදී. පස්සේ එලියෙන් තව බෑග් එකක් ගත්තා. ලංකාවේ සල්ලිවලින් රුපියල් 3000කට හොද බෑග් එකක් ගත්තා.
හොද බුරියානි කන්න ඔන නම් මෙහේ එන්න කියලා කියන නිසා ඒක ඇත්තද කියලා බලන්න කෑමත් කෑවා.
කොහොම හරි හවස 6 වෙනකොට ආයෙමත් හොටෙල් එකට යන්න පිටත්වුනා.
දවස අපරාදෙ කියලත් හිතුණා. ශොපින් කරපු නිසා ටිකක් හිත හැදුණා. මේවිදිහට ඉන්දියානු කොලණියෙන් පිටත් වෙලා ආයෙමත් හොටෙල් එකට ආවා.

මේ කතාව නම් සහතික ඇත්ත.. ලිට්ල් ඉන්දියා නහයෙන් හොයා ගන්න පුලුවන්.. සෙක්.. මම නම් වැඩි හරියක් දේවල් ගත්තේ China Town එකෙන්. මට මුස්තෆා එකේ ඇවිදල ගන්න කියල කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. ශැම්පූ තිබ්බ ඒරියා එකෙන් ගියත් ඒව බැලුවෙ වත් නෑ. අර ඇඟ හැදෙන්න බොන පිටි ඒවා මේව නම් හෙන අඩුවට තිබ්බා.මන් ගිය දවස් වල එකක් ගත්තොත් එකක් Free ද කොහෙද සීන් එකකුත් තිබ්බා.මචන් මේකේ ෆොටෝ දැම්මද උබ .... පෙන්නේ නැනේ

මේ කතාව නම් සහතික ඇත්ත.. ලිට්ල් ඉන්දියා නහයෙන් හොයා ගන්න පුලුවන්.. සෙක්.. මම නම් වැඩි හරියක් දේවල් ගත්තේ China Town එකෙන්. මට මුස්තෆා එකේ ඇවිදල ගන්න කියල කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. ශැම්පූ තිබ්බ ඒරියා එකෙන් ගියත් ඒව බැලුවෙ වත් නෑ. අර ඇඟ හැදෙන්න බොන පිටි ඒවා මේව නම් හෙන අඩුවට තිබ්බා.මන් ගිය දවස් වල එකක් ගත්තොත් එකක් Free ද කොහෙද සීන් එකකුත් තිබ්බා.

Uba orchard,marina bay paththe give nadda?thawa Chinatown wala podi podi badu thiyenawa labai.

මේ කතාව නම් සහතික ඇත්ත.. ලිට්ල් ඉන්දියා නහයෙන් හොයා ගන්න පුලුවන්.. සෙක්.. මම නම් වැඩි හරියක් දේවල් ගත්තේ China Town එකෙන්. මට මුස්තෆා එකේ ඇවිදල ගන්න කියල කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. ශැම්පූ තිබ්බ ඒරියා එකෙන් ගියත් ඒව බැලුවෙ වත් නෑ. අර ඇඟ හැදෙන්න බොන පිටි ඒවා මේව නම් හෙන අඩුවට තිබ්බා.මන් ගිය දවස් වල එකක් ගත්තොත් එකක් Free ද කොහෙද සීන් එකකුත් තිබ්බා.

උඹ ගිය තැන් වලත් ෆොටෝ තියෙනවානම් දාපන්කෝ ...අඩෝ පට්ට ට්‍රිපක් නේ ගිහිල්ල තියෙන්නෙ.... මමත් තායිලන්ඩ් මැලේසියා ගියා.. බට් සිංග ගියේ නෑ... ඊලග ට්‍රිප සිංගා අනිව යනව.... යන්න ඉසෙල්ල උබව අනිව කන්ටැක් කරගන්නම්... තව විස්තර දාපන්....
තනි එක්කෙනෙකුට 80කට අඩුවෙන් යන්න පුලුවන් බං. අපිටනම් ටිකක් ගියා ශොපින් කරපු නිසා.

ewa original da ban?මේ කතාව නම් සහතික ඇත්ත.. ලිට්ල් ඉන්දියා නහයෙන් හොයා ගන්න පුලුවන්.. සෙක්.. මම නම් වැඩි හරියක් දේවල් ගත්තේ China Town එකෙන්. මට මුස්තෆා එකේ ඇවිදල ගන්න කියල කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. ශැම්පූ තිබ්බ ඒරියා එකෙන් ගියත් ඒව බැලුවෙ වත් නෑ. අර ඇඟ හැදෙන්න බොන පිටි ඒවා මේව නම් හෙන අඩුවට තිබ්බා.මන් ගිය දවස් වල එකක් ගත්තොත් එකක් Free ද කොහෙද සීන් එකකුත් තිබ්බා.
3k thibbanam athi ne bn dennata

Patta tour ekakne gihin thiyenne.
Ithuru tikath danda...
Aye yana ayata Tips ehemath denda..
Nice thread
ewa original da ban?

අඩෝ පට්ට ට්‍රිපක් නේ ගිහිල්ල තියෙන්නෙ.... මමත් තායිලන්ඩ් මැලේසියා ගියා.. බට් සිංග ගියේ නෑ... ඊලග ට්‍රිප සිංගා අනිව යනව.... යන්න ඉසෙල්ල උබව අනිව කන්ටැක් කරගන්නම්... තව විස්තර දාපන්....