එලකිරි වටිනා ත්රෙඩ් එකක්, මොනවා හරි ඕන උනොත් උබට PM එකක් දාන්නම් කොල්ලෝ.http://www.elakiri.com/forum/showthread.php?p=20364775#post20364775
මෙන්න මගේ ත්රෙඩ් එක.. මේ ත්රෙඩ් එක පුරාවටම ඕනම කෙනෙක් ඉලාපු ඕනම දෙයක් මම ෆ්රී අප්ලෝඩ් කරලා දුන්නේ..
පිංචි 1,2 විතරක් හච් කාඩ්වලට දුන්නා මොකද මට ඒ දෙකට ලොකු කොස්ට් එකක් ගියපු නිසා
ඒ වගේම මගෙන් ඒ දෙකේ ලින්ක් ගත්ත අයත් ඒ ලින්ක් වටේ බෙදුවෙ නෑ
එයාල දන්නවා මම කරන්නේ මේක ලාබලබන්න නෙවෙයි කියලා![]()




