SL vs Aus 1st T20 match - Sri Lanka Team

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    තරංගගේ නම හයේ ගහන උන්ගේ ගොඩට වැටෙයි කියල කවුද හීනෙන්වත් හිතුවේ :D

    සිරාවට යකූ!
    තරංග මාර විදිහට දියුණු වෙලා. මුල් කාලෙ ජයසූරිය ඒක්ක Opening ඒද්දි මැච් බැල්ලත් ඒපා උනා. ඒ්ත් දැන්, බලන්ඩ අාසයි ගැහිලි. තරංග වගේ හොද දෙන්නෙක් වත් නැතුව තරග දිනන්ඩ බෑ.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    thranga dn sixers gahanne chris gayle wage ban, so effortless, gayle wage ekaparata form weld digatama gahaida dnne tarangat :shocked:


    මටත් ඕකමයි මැච් එක බලද්දී හිතුනේ..ක්‍රිස් ගේල් වගේ උ ගේමක් නැතුව 6 ඒවා ගහනවනේ.:love:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මූ ගහන ඒවා ගොඩක් 4 ඒවානේ බන් යන්නේ...:baffled:

    මටත් තියන අව්ල ඕක තමයි..මු ගැම්ම දාල ගහලත් 6 ගහන්න අමාරුයි. එන මැච් එකක ගැහුවොත් කැච් තමයි..එකයි සුවර් නැත්තේ.:rofl::rofl::rofl::confused:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් ඕකමයි මැච් එක බලද්දී හිතුනේ..ක්‍රිස් ගේල් වගේ උ ගේමක් නැතුව 6 ඒවා ගහනවනේ.:love:

    ow ban, uta tiyenne fast ma bowlers la parissamen ghla spinners and slow bowlers lawa paturu gahann gyle karannet okamai