How to improve Sri Lanka Cricket

hodakolla

Well-known member
  • Feb 14, 2017
    71,165
    1
    78,283
    113
    Leasing World
    198346838_330698588497782_3007082917406965288_n.jpg
    :( :( :(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    16,103
    2,995
    113
    Battaramulla
    ඊයෙ මැච් එකෙන් පස්සෙ හැමෝම මේක ගැන කතාවෙනව. මම ලංකාවෙ ඉතිහාසයෙ දැක්ක ජරාම මැච් එක. ලකුණු අඩුකම නෙමෙයි සෙල්ලම් කරපු විදිය අනුව කියන්නෙ.
    අර ආදි කාලේ බංගලියෝ ගහපු විදිහට තමයි අපේ එවුන් ගැහුවේ :dull:
     
    • Sad
    Reactions: NRTG and JokerFan