ඇත්පැටව් හීනෙන් පෙනුනා කියලා අපහස කරන ගමන් බනත් කියනව නේද . .
ඔයිට හොද නැද්ද මහත්තයෝ දෙයියන්වහන්සේට කියලා පුකේ ඇරගත්තනම්. .
ඉටපස්සේ උබේ පුකෙන් ලමෙක් වදලා දෙයියන් වහන්සේගේ ලමයා කියපන්. . පිලිගනී. .

යකෝ එළකිරියේ ම ඉන්න සැබෑ එකම සිංහල බෞද්දය මෙහෙමද හැසිරෙන්නේ 
මේ මොකද මේ?යකෝ එළකිරියේ ම ඉන්න සැබෑ එකම සිංහල බෞද්දය මෙහෙමද හැසිරෙන්නේ
![]()

මොකෝ බන් මේ හද්ද පරණ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ![]()


ලෝක යුද්දයක් උනත් ඇතිවෙන්න පුළුවන් ත්‍රෙඩ් මේවා, ජිවිත සහ දේපල හානි වලට උඹ වග කියපන්.මේක බම්ප් වෙලා තිබ්බ බන්..මම අන්තිම පිටු කිහිපය කියවන් ගියා බලන්න...
යනකොට ඕක දැක්ක..ඉතින් කමෙන්ට් කරා එක දැකල![]()

දැනට ලෝකෙ ඉන්න හොදම භෞතික විද්‍යාඥය තමා ස්ටීවන් හෝකින්. අනිත් එක කිසිම විද්‍යාඥයෙක් පිලිගන්නෙ නෑ පුනර්භවය. ඔය ඔක්කොම සුරංගනා කතා. ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ තමන්ගෙ ආගම නිරපේක්ෂව හරි කියල. ඒත් ඔය ඔක්කොම ආගම් පට්ටපල් බොරු. විද්‍යාව මෙච්චර දියුණු හින්ද තමා උඹ කම්පියුටරයක් ඉස්සරහ ඉදඉ එළකිරි යන්නෙ. ඒත් ආගමකින් උඹලට හම්බ උනේ මොකද්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් නෑ.



ලෝක යුද්දයක් උනත් ඇතිවෙන්න පුළුවන් ත්‍රෙඩ් මේවා, ජිවිත සහ දේපල හානි වලට උඹ වග කියපන්.![]()

මේ ලෝකේ ආගම් සිය දහස් ගානක් ඇති. මම අදහන ආගම මට උරුම වුනේ මගේ දෙමව් පියන් ඒ ආගමේ නිසා. මේකේ අදහස් දාල තියෙන අයටත් බොහෝ දුරට ඒ හේතුවම වෙන්න ඇති. මගේ ආගම හොදයි අනිත් කෙනාගේ ආගම නරකයි කියල කියන එකනේ ඔක්කොමල්ල කරන්නේ. මේ අතර තුර එක එක අය තමාගේ ආගම පතුරවන්න හොර රහසින් කටයුතු කරනවා. හැමෝම නැතත් සමහර ආගම් වලින් ඒක කරනවා.
මම වෙනත් අදහසක් දෙන්නම්. අපි හිතමු අපි ඔක්කොමල්ලා - මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු එකම ආගමක් අදහනවා කියලා (තර්කයක් පමණයි). ඒකෙන් කිසි කෙනෙකුට වාසියක් වෙනවද? තමාගේ පිලට ගොඩ වැඩි කරගන්න දරන උත්සාහයක් විතරයි නේද මේ හැමෝම කරන්නේ ?
මෙන්න බලපන් පුනුරුප්පත්තිය කියන්නෙ තනිකර බොරුවක් කියල ඔප්පු කරල තියනව.ඉස්ටීවන් හෝකින්ගෙ ලොකුද.?
උබට මම ඉස්සෙල්ල කිව්ව දේ තේරිලා නෑ.., අවුරුදු 14,15 කාලෙදි ඔහොම තමයි ඉතින් බටහිර විද්‍යාව කියන්නෙ නිරපේක්ශ සත්‍ය කියල හිතාගෙන ඉන්නව.., බටහිර විද්‍යාව කියන්නෙ අපිට ඇහෙන,දැනෙන, පෙනෙන දේ විස්තර කරන්න හදපු (පට්ට ) මොඩල් එකක් එච්චරයි. ඒ මොඩල් එකට අහුනොවෙන සන්කල්ප ඒකෙන් බිදල දාන්න යන එක තේරුමක් නැති නැති වැඩක්, හරියට කිලෝග්‍රෑම් වලින් දුර මනින්න උත්සාහ කරනව වගේ.
භක්තිය
මෝඩකම
මෝඩකම

එක කෑල්ලක් අඩුයි අඩුයි වගේ
