ආගම

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ආගම ගැන සංවාද කරලා තිබහත් ඇතිනේ බොමුකෝ සීතල වතුර වීදුරුවක්....
එතකන් මේ ටික බලන්න.

සාරංශය
======
මම කියනවා ඉස්ලාම් හරි කියලා, එතකොට....

1 බෞද්ධයන් - අපි තමයි හරි, අපි මේ ලෝකයේ අවුරුදු කෙලකෝටි ගණනක් මැරි මැරි ඉපදෙනවා
2 ක්‍රිස්තියානි අය - අපි තමයි හරි, අපෙත් ස්වර්ගය අපාය තියෙනවා. තවම ශුද්ධ ආත්මය ආවේ නැහැ. අපි ඒ ශුද්ධ ආත්මය ආවාම ඒ ආගම වැලද ගන්නම්.
3 හින්දු අය - අපි තමයි හරි, අපෙත් ඉන්නවා දෙවි පවුල්, තව ගින්දර වන්දනාව, ගල් ශිෂ්ණ වන්දනාව තියෙනවා.

පැහැදිලි කිරිම
========

1 බුද්ධාගම -
පුනරුත්පත්තියක් නැහැ. රැවටෙන්න එපා. මේ ලෝකයේ ඔයාලාට අවුරුදු කෙළකෝටි ගණනනක් මැරි මැරි ඉපදෙන්න අවස්ථාවක් නැහැ. ඔයාලා නිවනට යනවා කියන්නේ ඉතිං හිනයක් තමයි. හිනෙන් ඇහැරෙන කොට ලෝකය විනාශ වෙලා.

දැනටමත් පෘතුවියේ උෂ්ණත්වය ඉහල ගිහින් වනාන්තර කපන කැපිල්ලට. උෂ්ණත්වය තව අංශක කිහිපයක් ඉහල ගියහම ෙසෙල පිපිරිලා මිනිසුන් මැරෙනවා.

අයිස් කදු දිය වෙන්න පටන් අරන්. තව අවුරුදු 10000 විතර යන කොට දූපත් ඉතිරි වෙයි ද කියලා ෂුවර් නැහැ.

ලෝකය විනාශ වුනාම කෝටි 700ක ලෝක ජනග්‍රහණයේ ආත්ම ටික රොකට් එකක දාලා අගහරු ලෝකයට තමයි යවන්න වෙන්නේ පුනරුත්පත්තිය ක්‍රියාත්මක කරන්න.

එහේ ජිවත් වෙන්න ඔක්සිජන් නැත්නම් නැප්චුන්, ප්ලුටෝවත් සලකලා බලන්න වෙනවා.

ඔයාලා පුනරුත්පත්තිය කියන අලියගේ නැට්ටේ එල්ලිලා නිවන කියන දිව්‍යලෝකයට යන ගමනක් තමයි විශ්වාස කරන්නේ. අලියගේ නැට්ටේ එල්ලිම කෙසේ වෙතත් ඊට කලින් අලියට ජිවත් වෙන්න ලෝකයක් නැති වෙනවා


2 ක්‍රිස්තියානි ආගම -
ජේසුතුමා (May God Be Pleased With Him) කියපු නැති දේවල් වගයක් කරනවා, ඒවායෙන් වැලකෙන්න

1 තමා දෙවියන් වහන්සේගේ පුතා ලෙස කියලා නැහැ.

5-18. යුදෙව්වෝත් කිතුනුවෝත් අපි අල්ලාහ්ගේ පුත‍්‍රයෝද තවද ඔහුගේ සෙනෙහසට ලක් වූවෝද වෙමුයි පවසති. එසේ නම් නුඹලාගේ පව්වලට නුඹලාට ඔහු දඬුවම් කරන්නේ ඇයි? අත්තෙන්ම නුඹලාත් ඔහු මැවූ සෙසු මිනිසුන් මෙන්ම මිනිස්සුය. ඔහු තමාට අභිමත වූ අයට සමාව දෙයි. තමාට අභිමත වූ අයට දඬුවම් දෙයි. අහස් සහ මහපොළොවේත් ඒ දෙක අතර සියල්ලත් අල්ලාහ් සතුය. ආපසු පැමිණිම ඔහු වෙත යැයි (නබි මුහම්මද්) පවසනු.

9-30. යුදෙව්වෝ උ‘ෙසෙර් (ඉ‘ස්රා) අල්ලාහ්ගේ පුත‍්‍රයා යැයි කියති. තවද ක‍්‍රිස්තියානිවරු අල්-මසීහ් අල්ලාහ්ගේ පුත‍්‍රයා යැයි කියති. මේවා පෙර සිටි කාෆිර්වරුන්ගේ (ප‍්‍රතික්‍ෂේප කරන්නන්ගේ) අඩිපාරේ ගමන් කරන, ඔවුන් තම මුවින් දොඩන (පදනමක් නැති) දේවල්ය. අල්ලාහ් ඔවුනට ශාප කරත්වා ණී ඔවුහු කෙසේ සත්‍යයට පිටුපෑවෙහිද.

9-31. ඔවුහු අල්ලාහ් හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ්(දෙවි)වරුන් බවට පත්කරගෙන සිටිති. තවද මර්යම්ගේ පුත් මසීහ්ද (රබ් බවට පත්කරගෙන සිටිති.) එහෙත් ඔවුනට අණ කරන ලද්දේ වෙනත් කිසිවකුට නොව, එකම දෙවියකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු(අල්ලාහ්) ඉඳුරා පිවිතුරුය. - අල්-කුර්ආනය


2 තම රුපය පිලිමයක් හදන ලෙස කියලා නැහැ.
3 එලෙස හදා ගත් පිලිමයකට වදින ලෙස කියලා නැහැ.


කියපු දේවල් වගයක් මග හැරිලා.....

ශුද්ධ ආත්මයක් මතු එන්නේය. ඔහුගේ ආගම නිවැරදි ආගම වේ.
එම ආගම පහල විමෙන් පසු එම ආගම වැලදගත යුතුය,
එම ආගමට සහයෝගය දිය යුුතුය.

ඒ කාලයේ ක්‍රිස්තියානි පුජකවරු සිතුවේ එම ශුද්ධ ආත්මය යුදෙව්වන්ගේ පැමිණෙයි කියලා. නමුත් ශුද්ධ ආත්මය පැමිණියේ අරාබියෙනි. ඒ කාලයේ අරාබිවරුන්ව ඉතා පහත් කොට සැලකුහ. එමනිසා එම ශුද්ධ ආත්මය ගෙන ආ ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කලහ.

3-19. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි වන දීන් (නිවැරදි දේව මාර්ගය) ඉස්ලාමයයි. ධර්ම ග‍්‍රන්ථය දෙනු ලැබූ අය (ක්‍රිස්තියානි භක්තිකයන-්) ඔවුනට පැහැදිලි ඥානය පහළ වූවායින් පසු ඔවුනතරවූ ඊර්ෂ්‍යාව නිසා මිස වෙනස් නොවූහ. යමකු අල්ලාහ්ගේ ආයාත් (වදන්) ප‍්‍රතික්‍ෂෙප කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් ගණන් ගැනීමෙහි ඉතා සිඝ‍්‍ර බව (ඔවුන්) දත යුතුය. - අල්-කුර්ආනය

බයිබලයද වෙනස් කලහ. දැන් කෝකද හරි කොකද වැරදි කියා මිනසුන් මංඥන් වී ඇත.
සමහරු කි
නවා තවම ශුද්ධ ආත්මය ආවේ නැහැ කියලා. ශුද්ධ ආත්මය ඇවිල්ලා දැන්ට අවුරුදු 1437 වෙනවා.


3 හින්දු ආගම - මෙයාල ගැන විස්තර කරන්න දෙයක් නැහැ. මිනිසා දෙවිවරු වෙනවලු , දෙවිවරු ආයෙත් මිනිසා වෙනවලු, දෙවිවරුන්ට පවුල් තියෙනවාලු. අක්කගේ පුතා, මල්ලිගේ බාප්පා, ලොකු අම්මගේ බෑනා, පුංචි අම්මගේ සීයා යනාදි වශයෙන්, ඔලුවත් කචල් වෙනවා, තව ගින්දර වන්දනාව, ගල් ශිෂ්ණ වන්දනාව තියෙනවා.


හරි දැන් මොකද වෙන්නේ, මේ සියලු දෙනාම එකතු වෙලා ඉස්ලාමයට දෙහි කපන්න පටන් ගන්නවා.

හරි පටන් ගන්න. මම සේරම දෙහි ටික මිරිකලා දෙන්නම්.


:lol::lol:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම ගැන සංවාද කරලා තිබහත් ඇතිනේ බොමුකෝ සීතල වතුර වීදුරුවක්....
    එතකන් මේ ටික බලන්න.
    ..........
    ........
    හරි දැන් මොකද වෙන්නේ, මේ සියලු දෙනාම එකතු වෙලා ඉස්ලාමයට දෙහි කපන්න පටන් ගන්නවා.

    හරි පටන් ගන්න. මම සේරම දෙහි ටික මිරිකලා දෙන්නම්.


    අනිත් ඔක්කොම බොරු කියන එකෙන් ඉස්ලාම් හරි වෙනවද :rolleyes:
    ඉස්සෙල්ල ඉස්ලාම් හරි කියල ඔප්පු කරොත් නරකද :yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    giphy.gif



    130 die as heat wave sweeps south India



    http://timesofindia.indiatimes.com/...e-sweeps-south-India/articleshow/51837163.cms
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බුදු දහමේදී ලෝකාරම්භය ගැන විශාල වශයෙන්කි කියවෙන්නේ අග්හනසුත්‍රයේ.මේ සුට්‍රයේදී වත් බුදුන්වහන්සේ ජීවයේ උපතගැන පිළිගත හැකි විදිහට සදහන් කරලා නැ අරස්සර බබුලොවෙන් පැමිණි ආලෝක පෘතුවිතලයේ පැවති කිරි වැනි ද්‍රව්ව්‍ය ආහාරයට ගෙන ශරීර ලෙස ගණ තත්වයට පැමිණියා කියල තාමා සදහන්වෙන්නේ මම සරලව කියුවේ කැමතී කෙනෙක් ඉනවානම් අග්හනසුත්‍රය කියව බලනු මැනවී..කතෝලික ආගමේ සදහන් වන මැවුම් වදයේදීත් දෙවියන් වහන්සේ සහ ආලෝකය ගැන කතා වෙනවා මේ ආගම දෙකේ කිසිම ශාස්ටුන් වහන්සේ නමක් ලෝකයේ උපත ගැන සදහන් කරලා නැ.ක්‍රිස්තියානි අගමේදී නොදැක විශ්වාස කරන්නෝ බග්‍යවන්තයෝ ය කියා මේ ප්‍රශ්නය මග අරිනවා ලෝකයට වැඩිය තමුන් ගැන සෙවීම හොදයිකියල බුදුන්වහන්සේ මේ ප්‍රශ්නය මගරිනවා..මේකට හේතුවක් තියනවා මේ ශාස්ටුන් වහන්සේ දෙගොලම මේකට උතරය දැනගන හිටිය නමුත් සාමාන්‍ය මිනිසුන්ට මෙය වටහාගැනීමට අපහසු සහ වැඩක් නැති නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ගියා..මැවුම් වාදය විචාරය කරන බෞද්ද්දයෝ දැනගත යුතු කරුණනම් බෞද්ධගමේ දීද ලෝක ආරම්භය ගැන දරන මතය මැවුම්වාදයට නොදෙවෙනි සුරඟන කතාවක් බවය ..මේ සදහා ක්‍රිස්තියානි සහ බුද්දාගම යොදාගත්හේ මෙම ආගම දෙකම මිත්යා ඇදහීම් වලින් ඔබට ගොස් දර්ශනවදයට නැබුරු නිසාය..අනිත් ආගම් හුදෙක් ඇදහීම් පමණක් නිසා මේ සදහා සම්බන්ද කරගන නොමැත...

    ඇත්පැටව් හීනෙන් පෙනුනා කියලා අපහස කරන ගමන් බනත් කියනව නේද . .
    ඔයිට හොද නැද්ද මහත්තයෝ දෙයියන්වහන්සේට කියලා පුකේ ඇරගත්තනම්. .
    ඉටපස්සේ උබේ පුකෙන් ලමෙක් වදලා දෙයියන් වහන්සේගේ ලමයා කියපන්. . පිලිගනී. .
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙතන තියෙන වීඩියෝ ටික බලන්න ගොඩක් වැදගත් විස්තර වගයක් තියෙන්නේ මටත් හිතෙනවා එක තමා බුදු හාමුදුරුවෝ දේශනා කරපු නියම නිවන කියලා https://www.google.lk/search?q=gnanan+udapadi&rlz=1C1AVNE_enLK671LK671&oq=gnanan+udapadi&aqs=chrome..69i57j69i59.47977j0j7&sourceid=chrome&ie=UTF-8#q=gnanan+udapadi&tbm=vid
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හරියටම කියන්න බෑ බන් මොන ආගමද හරි, මොන ආගමද වැරදි කියලා, නමුත් අනෙක් ආගම් ඔක්කොමත් එක්ක බලනකොට බුද්ධාගම හොදයි කියලා හිතෙනවා, බෞද්ධ නිසා එහෙම කියනවා නෙවෙයි, පොඩ්ඩක් කොම්පෙයාර් කරලා බලපන් ගොඩක් ආගම් එක්ක. හින්දු ආගමේ කුළ භේදයක් තියෙනවා, මුස්ලිම් ආගමේ ගෑණුන්ව, අන්‍යාගමිකයන්ව පහත් කරනවා, කොලුකාරයන්ව මරනවා, අත් පා බෙලි කපන දඩුවම් තියෙන්නේ යුදෙව් ආගම ඊට වඩා හපන්, කතෝලික ආගම ටිකක් සාමකාමියි නමුත් දෙවියෙක්ට වැද වැද ඉන්න ඕනේ වහලෙක් වගේ. බුද්ධාගමේ මේවා නෑ, කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන්, ඕනම කෙනෙක්ට බුදු කෙනෙක් වීමේ හැකියාව පවා තියෙනවා පාරමිතා ටික වීර්‍යය වඩලා පිරුවම, තමන්ගේ උත්සාහයෙන් ගොඩ යන ක්‍රමයක් තියෙන්නේ, අනුන්ව තලා පෙලා දාන ක්‍රමයක් නෑ. ජෛන ආගමත් මේ වගේ ටිකක් නමුත් ඒක ටිකක් අන්තගාමියි, මස් මාළු කන්න බෑ, අඩුම තරමේ සමහර එළවලු කන්නත් බෑ. ඉතින් බුද්ධාගම හොදයි, ප්‍රශ්නේ තියෙන්නේ ඒක හරියට පිළිපදින මිනිස්සු ලෝකේ නෑ. ලංකාවේ භාගෙට භාගයක් බුද්ධාගම කියලා, හින්දු මිශ්‍ර ආගමක් අදහන්නේ, මුස්ලිම් උන් වගේ අන්තගාමි අදහස් දරන්නේ, ජෛන උන් වගේ මස් කන එක පව් කියලා හිතන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,402
    72,623
    113
    මාලඹේ
    ලංකාවේ පංසල් වලින් වීකුර්ථි දේව පිළිම අයින් කරමු
    සිංහල කොල්ලෝ වැඩේට බහිමු.
     

    bokka

    Active member
  • Jul 16, 2006
    2,669
    7
    38
    37
    NZ
    සහෝදරයා ඔයා සත්‍යට ගොඩාක් සමීපයි.

    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.

    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)


    අල්ලාහ් ඔබ දෙසට දුවගෙන අවොත් අනිත් පැත්ත හැරිල දුවපන්. ඌ දුවගෙන එන්නෙ හොදකට වෙන්න බැහැ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් රටවල මිනිස්සු ආගම් අතාරිනව. ලංකාවෙ මෝඩයො ආගම් හින්ද මැරෙන්න යනව. ආගම් වලින් වෙන් උනාම තියන නිදහස දන්නෙ නිර් ආගමිකයො විතරයි. ආගම් පස්සෙ යන්නෙ ඔක්කොම මොළේ පොඩ්ඩක්වත් නැති මෝඩයො. බුද්ධිමත් අය නිර් ආගමිකයි. ලංකාවෙ මිනිස්සු ආගම් පස්සෙ යනව වැඩි හින්ද තමා ලංකාව තාම තුන්වෙනි ලෝකෙ.
    Proud to be an Atheist
    https://web.facebook.com/WFLAtheism...3954.272308546176971/1251754764899006/?type=3
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැනට ලෝකයේ ඉන්න හොදම විද්‍යාඥයා වන ස්ටීවන් හොව්කින් කියනව නැවත ඉපදීම බොරුවක් කියල. පුනුරුප්පතිය පිළිගන්න ගෝත්‍රිකයින්ට හොදටම රිදෙයි.
    https://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/
    http://www.huliq.com/10282/reincarnation-belief-countered-stephen-hawking-who-says-theres-no-heaven
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Reincarnation belief countered by Stephen Hawking, says there's no heaven​


    maybe, he is right :eek:
    ඔය නැවත ඉපදීම කියන ඔක්කොම බොරු බන්. දැන් විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි එහෙම ඒව නෑ කියල.