~එළකිරි Reputation Status~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Reputation.jpg


    ටවුකන්න දෙයියන්ගෙන් අවසරයි :baffled::baffled: මේක කලින් බොලලා දැකල තියනවද දන්නේ නෑ එහෙම නම් සොරි හොදේ
    බොලලගේ රෙප් කොටු උඩින් මීයා ගේ pointer එක තියල තමයි මේක බලන්නේ
    කවුද දන්නේ නෑ කිරියේ ලොකුම reputation status එක තියන කෙනා


    1. Unknown quantity at this point (0-49)
    2. On a distinguished road (50-99)
    3. Will become famous soon enough (100-149)
    4. Has a spectacular aura about (150-499)
    5. Jewel in the rough (500-749)
    6. Just really nice (750-1,499)
    7. Glorious beacon of light (1,500-4,499)
    8. Name known to all (4,500-8,000)
    9. Splendid one to behold (8,000-15,999)
    10. Has much to be proud of (16,000-25,999)
    11. Has a brilliant future (26,000-35,999)
    12. Has a reputation beyond repute (36,000-45,999)
    13. Has a fine set of Quads (46,000-55,999)
    14. Is just so famous around these parts (56,000-65,999)
    15. Has a very nice sixpack (66,000-75,999)
    16. Is the helpful one (76,000-99,999)
    17. Is a pillar of society (100,000-124,999)
    18. Has reached the bronze age (125,000-149,999)
    19. Has a bronzed appeal (150,000-299,999)
    20. Has a bronze array (300,000-449,999)
    21. Is cast in bronze (450,000-599,999)
    22. Has a nice shiny star (600,000-999,999)
    23. Has a pair of shiny stars (1,000,000-1,999,999)
    24. Is seeing silvered stars (2,000,000-2,999,999)
    25. Has a lot of silver bling (3,000,000-3,999,999)
    26. Has a golden aura (4,000,000 +)


    බොලලගේ මීයා කොටු උඩින් තියල බලල දාගෙන පලයල්ලා :P:P මම නම් තාම spectacular aura about :yes::yes:

     

    blue_in_rio

    Well-known member
  • 11. Has a brilliant future (26,000-35,999)

    අපෝ තවම 11 නේ :baffled:

    මොකක්ද උබ තාම 11 නෙ කියලා අදහස් කරන්නේ ? :oo::oo: 11 කියන්නේ reputation status එක නැතුව රෙප් ගාන එහෙම නෙමෙයි.ඌට රෙප් නම් 25-30 දෙන්න පුලුවන් මම හිතන්නේ.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මොකක්ද උබ තාම 11 නෙ කියලා අදහස් කරන්නේ ? :oo::oo: 11 කියන්නේ reputation status එක නැතුව රෙප් ගාන එහෙම නෙමෙයි.ඌට රෙප් නම් 25-30 දෙන්න පුලුවන් මම හිතන්නේ.
    අපෝ තවම 11 නේ
    තව සෑහෙන්න ගානක් ගන්න එපැයි අන්තිම එකට යන්න :rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,627
    1
    10,880
    113
    Wolverine GTR ට තියෙන්නෙත් Has a brilliant future (26,000-35,999) ඊට වඩා තියෙන එකෙක් නං නෑ මම හිතන්නෙ.

    වුල්වරීන් තමයි..:yes::yes: පනස් ගානක් රෙප් එනවා...:D