mitsubishi outlander කැලේ

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    මම නම් මේක අදයි දැක්කේ කොහොමත් hybrid එකකට වඩා මේක හොදයි කියල හිතෙනවා මේවා ලංකාවේ අපිට ගන්න නම් පුළුවන් වෙයි ද දන්නේ නැ (මට නම් ගන්න වෙන්නේ නැ :) ) මොක උනත් පට්ට වන්ඩියක්


    https://www.youtube.com/watch?v=cQ8_A9RKSE0



     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,693
    873
    113
    Hamilton, NZ
    අපිටනම් ගන්න වෙන්නේ නැ තමා. හැබැයි අපේ සල්ලි වලින් පාර්ලිමන්ට් එකේ ඉන්න #සිගේ පුතාලා ටික ඕවා පොලිමට ගෙනෙයි :rofl:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    ȜMA X;21234266 said:
    අපිටනම් ගන්න වෙන්නේ නැ තමා. හැබැයි අපේ සල්ලි වලින් පාර්ලිමන්ට් එකේ ඉන්න #සිගේ පුතාලා ටික ඕවා පොලිමට ගෙනෙයි :rofl:

    :yes::yes::yes::yes: