ජරාව කීයක් දෙන්න ඔනේද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජරාව කීයක් දෙන්න ඔනේද

    මචන්ලා ගෙයක උඩ තට්ටුවක් හදන්න බැරි තැනක උඩතට්ටුවක් ගහන්න ඔනේ.ප්ලෑන් එකක් පාස් කරන්න බෑ කියනවා.ප්ලෑන් එක පාස් කරන්න ජරාව කීයක් දෙන්න ඔනේද .උඩ තට්ටුව ගහන්න තියෙන්න හයි ටෙන්ශන් ලයිට් කනුවක් යට .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා ගෙයක උඩ තට්ටුවක් හදන්න බැරි තැනක උඩතට්ටුවක් ගහන්න ඔනේ.ප්ලෑන් එකක් පාස් කරන්න බෑ කියනවා.ප්ලෑන් එක පාස් කරන්න ජරාව කීයක් දෙන්න ඔනේද .උඩ තට්ටුව ගහන්න තියෙන්න හයි ටෙන්ශන් ලයිට් කනුවක් යට .

    moda wada karanna yanna epa ban.....ape patte manussayek mala oya widiyatama high tenstion line ekak yata 2nd floor eka hadala.....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන්ලා ගෙයක උඩ තට්ටුවක් හදන්න බැරි තැනක උඩතට්ටුවක් ගහන්න ඔනේ.ප්ලෑන් එකක් පාස් කරන්න බෑ කියනවා.ප්ලෑන් එක පාස් කරන්න ජරාව කීයක් දෙන්න ඔනේද .උඩ තට්ටුව ගහන්න තියෙන්න හයි ටෙන්ශන් ලයිට් කනුවක් යට .

    :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මචන්ලා ගෙයක උඩ තට්ටුවක් හදන්න බැරි තැනක උඩතට්ටුවක් ගහන්න ඔනේ.ප්ලෑන් එකක් පාස් කරන්න බෑ කියනවා.ප්ලෑන් එක පාස් කරන්න ජරාව කීයක් දෙන්න ඔනේද .උඩ තට්ටුව ගහන්න තියෙන්න හයි ටෙන්ශන් ලයිට් කනුවක් යට .

    මිනිස්සු දත කනවා රාජ්‍ය සේවය පිරිසිදු කරන්න. කොහද උබල වගේ ගොන්නු නිසානෙ ඒවා කරන්න බැරි..ටඋකන මිනිස්සු ඔ්යි උබල නම් :rolleyes:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lankawa nan kawadawath hedena ekak na neda ban?

    Umba oya karanna hadana moda weden umbe family ekath amaruwe wetenawa. Akunu gahana welawal walata ehema othana inna bayak nethda?
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    රාජ්‍ය සේවය ජරාවට වැඩ කිරිමනම් ලෙසටම තියෙනවා ( අද්දැකීම් ඇත:angry: ) එත් මේ කාරනවෙදිනම් ඔබ ඉතා අමු අමුවේ ජරාවත් දීලා මෝඩ වැඩක් කරන්නයි උත්සහ ගන්නේ :oo:. තීරණය ඔබ සතුව ඇත. බුද්ධිමත්ව කලපනා කලයුතුව ඇත :no: .......
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රාජ්‍ය සේවය ජරාවට වැඩ කිරිමනම් ලෙසටම තියෙනවා ( අද්දැකීම් ඇත:angry: ) එත් මේ කාරනවෙදිනම් ඔබ ඉතා අමු අමුවේ ජරාවත් දීලා මෝඩ වැඩක් කරන්නයි උත්සහ ගන්නේ :oo:. තීරණය ඔබ සතුව ඇත. බුද්ධිමත්ව කලපනා කලයුතුව ඇත :no: .......

    ඇයි බන් තමුන්ගේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැත්තේ.. මමනම් සාමාන්‍යෙන් කෙනෙකුට එකපාර බනින්නේ නෑ එක පැත්තකින් විතරක් බලලා..:yes: ඒත් මෙතනදිනම් මචන් මමත් හිතන්නේ උඹ කරන්නේ හෙන අප්සට් වැඩක්.. ජරාව ගත්තා හෝ නොගත්තා උඹ ලොකු අවධානම් වැඩක් කරන්න යනවා වගේ මටනම් හිතෙන්නේ..:rolleyes:

    උඩ කමෙන්ට් දෙකකම දැක්කා මිනිස්සු මැරුණ කතන්දරත්.. අනතුරක් නොවෙන්න පුලුවන්.. අනතුරක් නොවුනොතින් සතුටු වෙන්න පුලුවන් වගේම දෙයක් උනොත් ඒ ගැන පසුතැවිලි වෙන්නත් වෙනවා ඊටත් වැඩිය..:dull:

    (බයික් එකේ යද්දී හෙල්මට් දාගෙන යන්න කියලා නීතියක් තිබුණට, ඔලුවක් තියෙනවනම්, තමුන්ගේ ආරක්ෂාව ගැන හිතනවනම් අනිවා හෙල්මට් එකක් දානවනේ.. සමහරවිට ජීවිත කාලෙටම සුලු අනතුරක්වත් නොවෙන්නෙ පුලුවන්.. ඒත් අනතුරක් උනාද නැද්ද කියන එකට වැඩිය සූදානම් වෙන එකයි වැදගත් වෙන්නේ..:yes:)