මචන්ලා ගෙයක උඩ තට්ටුවක් හදන්න බැරි තැනක උඩතට්ටුවක් ගහන්න ඔනේ.ප්ලෑන් එකක් පාස් කරන්න බෑ කියනවා.ප්ලෑන් එක පාස් කරන්න ජරාව කීයක් දෙන්න ඔනේද .උඩ තට්ටුව ගහන්න තියෙන්න හයි ටෙන්ශන් ලයිට් කනුවක් යට .

රාජ්ය සේවය ජරාවට වැඩ කිරිමනම් ලෙසටම තියෙනවා ( අද්දැකීම් ඇත) එත් මේ කාරනවෙදිනම් ඔබ ඉතා අමු අමුවේ ජරාවත් දීලා මෝඩ වැඩක් කරන්නයි උත්සහ ගන්නේ
. තීරණය ඔබ සතුව ඇත. බුද්ධිමත්ව කලපනා කලයුතුව ඇත
.......
ඒත් මෙතනදිනම් මචන් මමත් හිතන්නේ උඹ කරන්නේ හෙන අප්සට් වැඩක්.. ජරාව ගත්තා හෝ නොගත්තා උඹ ලොකු අවධානම් වැඩක් කරන්න යනවා වගේ මටනම් හිතෙන්නේ..

)