Maaara Seen ekak ban

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    .
    .
    .
    .
    .
    .
    ඇතුලට වරෙන්කෝ කියන්න.
    .
    .
    .

    මචන් මගේ ආච්චිට වයට අවුරුදු 75ක් වගේ වෙනවා. :yes: එයාගේ කකුලේ අමාරුවක් තියෙනවා. බෙහෙත් බොනවා, බෙහෙත් ගානවා, වෙදකම් කරනවා හරියන්නෙම නෑ. දැන් එයා අඩිය තියන්නෙත් බයෙන් වැටෙයි කියලා. එයා හෙන පරිස්සමෙන් ඇවිදින්නේ. අවුරුදුගානක ඉදන් මේ කේස් එක තියෙනවා. මචන් පුළුවන්නම් ඊබේ වගේ සයිට් එකකින් කකුලේ අමාරුව තාවකාලිකව හරි අඩුවෙන්න පුලුවන් ගැජට් එකක් තියෙනම් කියහල්ලකෝ. උබටත් මේ වගේ දේවල් වෙලා ගෙන්නපුවා ඇති. මම් ඊබේ එකෙන් කකුලේ ගාන්න ක්‍රීම් එකකුත් ගෙනාවා. ඒකෙන් කකුල කූල් වෙනවා. ඒත් ඒක සාර්තක නෑ. උණුවතුරෙන් තැව්වම වගේ ටිකක් දුරට හරියනවා. නිකන් සම්බාහනය කරන්න වගේ ගැජට් එකක් උබලා දන්නවානම් කියහන්කෝ. ල‍ංකාවේ කොහෙන් හරි කමක් නෑ.
    ඩොකාලයි, වෙද මහත්තයලගෙයි නම් ගම් නම් ඕනේ නෑ.

    මම් හතර අතේ වෙදකම්, බෙහෙත් කෙරෙව්වා. ඒවා හරිගියේ නෑ.


    ආච්චිට ප්‍රෙශර් තියෙනවා ඒ නිසා වෙන බලපෑමක්ද දන්නේ නෑ.
    :(


    දැන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන් යන්න ලොකු පිනක්.:love:

     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    රෝද පුටුවක් අරන් දීපන් ආච්චිට. :yes:

    එහෙම අවශ්‍ය තාවයක් නෑ බන්. ඇවිදිනවා හොදට අවුල තියෙන්නේ රිදෙන එක. රෝද පුටු දුන්නම කකුල Exercise වෙන්නේ නෑ. ඒකෙන් වැඩි වෙනවා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    MP3HD..jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    specialist කෙනෙකුට පෙන්නපන්..අඩුගානෙ වෙලාතියෙන්නෙ මොකක්ද කියල වත් කියයි. හැබැයි මොනා උනත් වයසට යනකොට හැදෙන ලෙඩ නිට්ටාවටම සුව කරන්න බෑ මචන්. ඒක ස්වභාවදර්මයෙන් එන දේවල්.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Vendol sandi ruda kiyana eka gala balapan, ape aththammata hari giya
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    01-320x320.jpg


    මේක ෆාමසියෙන් ගන්න පුලුවන්. දවසට 3 පාරක් බිව්වනම් සති දෙකක් තුනක් යනකොට සනීපවෙයි
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    01-320x320.jpg


    මේක ෆාමසියෙන් ගන්න පුලුවන්. දවසට 3 පාරක් බිව්වනම් සති දෙකක් තුනක් යනකොට සනීපවෙයි


    Kiyak weida ban. mekanam godak hoda behethak wage :yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Dr. Suresh Dissanayaka - Dissanayaka Private Hospital, Negombo.
    පණ අදින වයසක උදවිය පවා තව පොඩි කාලයක් හරි ජීවත් කරනව. අපේ අාච්චිට කී පාරක් බේරගත්තද, සීයව, ලොකු නැන්දව, වයසක අයගේ ජීවකයා...
    සල්ලි ගන්නෙ නෑ මචන් වැඩිය. ඒ්ත් ගෙවන ගානට පාඩුවකුත් නෑ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    දැන්වත් රතු මිරිස් කන එක නවත්තපන්. ඕක රතු මිරිස් වලින් ස්නායු පධතියට ඇති උන දීර්ඝකාලීන බලපෑමක්. :yes::yes:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    දැන්වත් රතු මිරිස් කන එක නවත්තපන්. ඕක රතු මිරිස් වලින් ස්නායු පධතියට ඇති උන දීර්ඝකාලීන බලපෑමක්. :yes::yes:
    :rofl::rofl: