.
.
.
.
.
.
ඇතුලට වරෙන්කෝ කියන්න.
.
.
.
මචන් මගේ ආච්චිට වයට අවුරුදු 75ක් වගේ වෙනවා.
එයාගේ කකුලේ අමාරුවක් තියෙනවා. බෙහෙත් බොනවා, බෙහෙත් ගානවා, වෙදකම් කරනවා හරියන්නෙම නෑ. දැන් එයා අඩිය තියන්නෙත් බයෙන් වැටෙයි කියලා. එයා හෙන පරිස්සමෙන් ඇවිදින්නේ. අවුරුදුගානක ඉදන් මේ කේස් එක තියෙනවා. මචන් පුළුවන්නම් ඊබේ වගේ සයිට් එකකින් කකුලේ අමාරුව තාවකාලිකව හරි අඩුවෙන්න පුලුවන් ගැජට් එකක් තියෙනම් කියහල්ලකෝ. උබටත් මේ වගේ දේවල් වෙලා ගෙන්නපුවා ඇති. මම් ඊබේ එකෙන් කකුලේ ගාන්න ක්‍රීම් එකකුත් ගෙනාවා. ඒකෙන් කකුල කූල් වෙනවා. ඒත් ඒක සාර්තක නෑ. උණුවතුරෙන් තැව්වම වගේ ටිකක් දුරට හරියනවා. නිකන් සම්බාහනය කරන්න වගේ ගැජට් එකක් උබලා දන්නවානම් කියහන්කෝ. ලංකාවේ කොහෙන් හරි කමක් නෑ.
ඩොකාලයි, වෙද මහත්තයලගෙයි නම් ගම් නම් ඕනේ නෑ.
මම් හතර අතේ වෙදකම්, බෙහෙත් කෙරෙව්වා. ඒවා හරිගියේ නෑ.
ආච්චිට ප්‍රෙශර් තියෙනවා ඒ නිසා වෙන බලපෑමක්ද දන්නේ නෑ.

දැන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන් යන්න ලොකු පිනක්.
.
.
.
.
.
ඇතුලට වරෙන්කෝ කියන්න.
.
.
.
මචන් මගේ ආච්චිට වයට අවුරුදු 75ක් වගේ වෙනවා.
එයාගේ කකුලේ අමාරුවක් තියෙනවා. බෙහෙත් බොනවා, බෙහෙත් ගානවා, වෙදකම් කරනවා හරියන්නෙම නෑ. දැන් එයා අඩිය තියන්නෙත් බයෙන් වැටෙයි කියලා. එයා හෙන පරිස්සමෙන් ඇවිදින්නේ. අවුරුදුගානක ඉදන් මේ කේස් එක තියෙනවා. මචන් පුළුවන්නම් ඊබේ වගේ සයිට් එකකින් කකුලේ අමාරුව තාවකාලිකව හරි අඩුවෙන්න පුලුවන් ගැජට් එකක් තියෙනම් කියහල්ලකෝ. උබටත් මේ වගේ දේවල් වෙලා ගෙන්නපුවා ඇති. මම් ඊබේ එකෙන් කකුලේ ගාන්න ක්‍රීම් එකකුත් ගෙනාවා. ඒකෙන් කකුල කූල් වෙනවා. ඒත් ඒක සාර්තක නෑ. උණුවතුරෙන් තැව්වම වගේ ටිකක් දුරට හරියනවා. නිකන් සම්බාහනය කරන්න වගේ ගැජට් එකක් උබලා දන්නවානම් කියහන්කෝ. ලංකාවේ කොහෙන් හරි කමක් නෑ. ඩොකාලයි, වෙද මහත්තයලගෙයි නම් ගම් නම් ඕනේ නෑ.
මම් හතර අතේ වෙදකම්, බෙහෙත් කෙරෙව්වා. ඒවා හරිගියේ නෑ.
ආච්චිට ප්‍රෙශර් තියෙනවා ඒ නිසා වෙන බලපෑමක්ද දන්නේ නෑ.

දැන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන් යන්න ලොකු පිනක්.

Last edited:
