ලක්ෂ 5ට කාර් එකක්

unkown

Member
Sep 4, 2016
258
11
0
ලක්ෂ 5ට කාර් එකක්

මම ෆෙස්බුක් එකෙ දැක්කා ලක්ශ පහකට දෙසැම්බර් වල ලංකාවට ආපූ කාර් එකක් ගැන දාල තියෙනවා.ඇත්තද මෙ කතාව? suzuki කාර් එකක් ගැනයි ටිබ්බෙ
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    785
    113
    මම ෆෙස්බුක් එකෙ දැක්කා ලක්ශ පහකට දෙසැම්බර් වල ලංකාවට ආපූ කාර් එකක් ගැන දාල තියෙනවා.ඇත්තද මෙ කතාව? suzuki කාර් එකක් ගැනයි ටිබ්බෙ

    suzuki ignis machan wahane eth indian Rs walin ලක්ශ පහකට nathuwa Lankwe Rs neme
    :yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    ඉන්දියන් රු. ලක්ශ 5ක් කියන්නෙ ලංකාවෙ රු. ලක්ශ 11කට වැඩියි. ඉතින් ඕකට ආණ්ඩුවෙ ටැක්ස් එකතු උනාම රු ලක්ශ 22ක්-25ක් විතර වෙනව.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,219
    785
    113
    ඉන්දියන් රු. ලක්ශ 5ක් කියන්නෙ ලංකාවෙ රු. ලක්ශ 11කට වැඩියි. ඉතින් ඕකට ආණ්ඩුවෙ ටැක්ස් එකතු උනාම රු ලක්ශ 22ක්-25ක් විතර වෙනව.

    :yes: :yes: