ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    2015 Alto eka Corona lock down ekata sathiyakata kalin gaththa17.70 kata.. 14800 Km duvapu ekak.. Pora dunne vena hoda ekakata yanna hitha gena passe mata call karala kiwwa dan alto ekath ganna vidiyak naa kiyala..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    පච කෙලින්න එපා. 2016 දි ලක්ෂ 12 කට ෆිනෑන්ස් එක 30000 ක්‌ විතර උනා. ඒකත් අවුරුදු 5 කට.

    sirawata

    Hari athi bn itin
    25k 30k athara wenna athi
    Muuta wena responsibility nathi dawas wala ne ganna atte
    Gil mart ekak daala lease eka daaganna athi
    Gedarin salli illagena petrol/ repair karanna athi
    Ehema un innawa :)
    Godak itin after AL bike walata yana kolloth oka ne karanne
    LOL ehema loan/lease denne na yako :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    kollonta one parana kali halena ladi gane newei machan prado, tesla gane :cool:

    tamat 35,000 padiatta ladi thibe :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    2013 මම indra එකෙ ප්‍රියස් එකක් බැලුවා සන්රුෆ් එක ලක්ශ 45යි, ඇලියන් එක 45යි, ප්‍රිමියො 50යි. හොන්ඩා සිවික් Fd1/3/4 ලක්ශ 41යි. විට්ස් 38යි.

    වැගන් r බැලුවා ලක්ශ 34යි.

    බලද්දි මහින්දගේ කාලේ සැප විදලා ඉන්නකොට මිනිස්සුන්ට පච කොටා අදොනා අහන්න ඔන උනා රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි ගැන. නැත්නම් අදත් මිනිස්සු සතුටෙන්
    මෝඩයි බන් උඹල.
    උඹලට තාම තේරෙන්නෙ නෑ Economic Crisis එකක් ආවෙ ඔය තීරණ හින්ද කියල.
    දාර සයිස් ණය අරගෙන මිනිස්සුන්ට සැප දුන්න.
    අන්තිමේ මුලු ආර්තිකේම 2022 collapse වෙලා තාමත් මිනිස්සු දුක් විඳිනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    MR yaddi economy eka shape eke deela giye.
    Pora yudde kalema IMF gihin prashna shape wela thibbe

    ponna Maithree thama me wade kare bn
    Statstics balapan Maithree ponnaya thama wadiyenma loan aran , oka karapu wada thamai apahu IMF yannama set une.

    lankawe hitiya wadakma nathi president thamai oka

    සිරිසේන සහ කොටා උන් දෙන්නම මෙලෝ වැඩක් නැති මෝඩයෝ දෙන්නෙක් බන්

    මෝඩයි බන් උඹල.
    උඹලට තාම තේරෙන්නෙ නෑ Economic Crisis එකක් ආවෙ ඔය තීරණ හින්ද කියල.
    දාර සයිස් ණය අරගෙන මිනිස්සුන්ට සැප දුන්න.
    අන්තිමේ මුලු ආර්තිකේම 2022 collapse වෙලා තාමත් මිනිස්සු දුක් විඳිනව.

    ඒ කාලේ ආර්ථික වේගේ දෙවෙනි උනේ චීනෙට විතරයි. ජේවීපී එක පැය 24ම හොරා හොරා ගගා මන්තරේ මතුර මතුර ඉදලා අන්තිමට හොරා කියන ලේබල් එක ගහලා මහින්දව පන්නලා මයිත්‍රීපාල කියන පල් මෝඩයා පත් කරන්න පාර කැපුවා.

    ඕන රටක් ණය ගන්නවා කොටා ආව දවසේ ඉදන් අරන් තියෙන ණය කන්දරාව බලපන්. ඒවාගෙන් කරපු දෙයක් තියෙනවා ද බලන්න. මහින්ද ගත්ත ණය වලින් අඩුම ගානේ කරපු දෙයක් හරි තියෙනවා. කකුලෙන් ඇද්ද සීන් වැඩි උනා එක උනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලප කොටා රත්තරං අස්පයෝ, ලැම්බෝගිනි, උගන්ඩාවේ ඩොලර් හොයලා අප්පොච්චිව හිරේ දාන්නේ නැත්තං දැන් අප්පොච්චිට තියෙන්නේ බොරු කිව්වා කියල ඕකුන්ට විරුද්ධව නඩු දාන්න🤔
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    සිරිසේන සහ කොටා උන් දෙන්නම මෙලෝ වැඩක් නැති මෝඩයෝ දෙන්නෙක් බන්

    ඒ කාලේ ආර්ථික වේගේ දෙවෙනි උනේ චීනෙට විතරයි. ජේවීපී එක පැය 24ම හොරා හොරා ගගා මන්තරේ මතුර මතුර ඉදලා අන්තිමට හොරා කියන ලේබල් එක ගහලා මහින්දව පන්නලා මයිත්‍රීපාල කියන පල් මෝඩයා පත් කරන්න පාර කැපුවා.

    ඕන රටක් ණය ගන්නවා කොටා ආව දවසේ ඉදන් අරන් තියෙන ණය කන්දරාව බලපන්. ඒවාගෙන් කරපු දෙයක් තියෙනවා ද බලන්න. මහින්ද ගත්ත ණය වලින් අඩුම ගානේ කරපු දෙයක් හරි තියෙනවා. කකුලෙන් ඇද්ද සීන් වැඩි උනා එක උනේ.
    කොටා ගන්න ණය වලින් 70% ක්ම යන්නෙ මහින්දයි මෛත්‍රීයි ගත්ත ණය වල පොලී ගෙවන්න මනුස්සයො. ඕනෙනන් ගිහින් රිපෝට් අරන් කියවල බලපන්.

    මහින්ද ගත්ත ණයවලින් කරපු එකම වැඩක් ඇති වැඩේ හයිවේ ගහපු එක විතරයි. ඒකත් ඇත්ත ගාන වගේ පස් හය ගුණේක ටෙන්ඩර් වලට. එතන මෙතන ROI නැති නෙලුම් පොකුණයි ක්‍රිකට් ග්‍රවුන්ඩුයි මෙලෝ වැඩක් ගන්න බැරි එයාපෝට් වරායවල් පට්ට සල්ලි නාස්තියක්. ඉතුරු ටික වියදම් කරා රාජ්‍ය සේවයට චන්ද පොම්ප කරල උන්ට පඩි ගෙවන්න.

    යුද්ධයක් ඉවර උනාම කොහොමත් GDP වැඩි වෙනව. ඒ මේ මහින්ද ණය අරන් නෙමෙයි රට ස්ටේබල් නිසා මිනිස්සු ව්‍යාපාර පටන් ගන්න නිසා. ජනාධිපති වෙනුවට පොල් ලෙල්ලක් ඉඳියත් GDP වැඩි වෙන කාලෙකත් දාර ණය අරන් return එකක් නැති ප්‍රොජෙක්ට් කරල ඒවයෙන් පොඩි පොඩි ගනන් නෙමේ දෙතුන් ගුනේ හොරකමුත් කරල රටම වැට්ටුව.
     
    දැන් ඔව්වා වැඩක් නෑ කොටා කියපුවා කරන්න බැරි මැට්ටෙක් කියලා ඔප්පු උනාම. කොටා ණය මාස 6න් ගෙවලා ඉවර කරනවා කිව්ව.
    අපිට දීල බලන්න අපි මාස 6න් කරනවා කිව්වා.

    පච ගහලා බාර ගත්ත නම් රෙන්ඩ පුකේ ගූ නැති වෙනකොටත් කොටා තටබන්නෙ මහින්ද මහින්ද ගාල නම් කරන්න දෙයක් නෑ. ඌ මෝඩයා කියලා පිලිගන්න ඔන.
     
    • Like
    Reactions: Platy

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ

    mama 2011 NOV wala car ekak gatta 12.4 (Alto Sports) used ekak. mage salary eka 45000. Car loan eka HSBC eken monthly mataka widiyata 23000-24000 wage
     
    AnuradhaRa

    Well-known member
  • මම ඒලෙවල් කරපු කාලෙ

    මට මතකයි මිස් කෙනෙක් කිව්ව අද කාලෙ හැටියට රුපියල් දහදාහකවත් පඩියක් ඕනෙ කියල

    ඇත්තටම දැං ඒක රුපියල් ලක්ෂයකට සමානයි කියල මට හිතෙනව
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    මම 2017දි 25000 පඩියෙන් ලීස් දාල Brand new vezel එකක් ගත්තෙ.. 2020 කොරෝන එද්දි ගෙවලත් ඉවරයි 😌
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,953
    113
    අම්මෝ පොහොට්ටු බයියො සෙට් එකක් ඇවිත් මහින්දගේ කක්ක හෝදන්න. පකය 2015 පස්සෙත් හිටිය නං වැලි තමා කන්න වෙන්නෙ පොහොට්ටුවන්ට
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Ow Alto eka 14.25 ta giyapu kale
    මම සිවික් එක ගත්තෙ 28ට
    තව කොරෝනා එන්න මාස5-6ට කලින් කිරි ටොයියා වගේ Montero sport එකක් 55ට සෙට් උනා, 50ට විතර ගන්නත් තිබුනා. අපරාදෙ ගත්තෙ නැත්තෙ එවලෙ සල්ලිත් තිබුනා

    2014-2016 වගේ කාලෙ අතර මැද වාහන පට්ටම අඩුවට තිබුනු කාලයක් තිබුනා.

    මෝඩයි බන් උඹල.
    උඹලට තාම තේරෙන්නෙ නෑ Economic Crisis එකක් ආවෙ ඔය තීරණ හින්ද කියල.
    දාර සයිස් ණය අරගෙන මිනිස්සුන්ට සැප දුන්න.
    අන්තිමේ මුලු ආර්තිකේම 2022 collapse වෙලා තාමත් මිනිස්සු දුක් විඳිනව.
    Gov එකේ උන්ට 10,000 පඩි වැඩි කරපු එකෙන් ගොඩක් පවුලේ දෙන්නම gov වැඩ කරන අය පොඩි වාහන ගත්තා. අල්ටෝ එකත් hit උනේ ඔය කාලේ. සැහෙන්ඩොලර් එළියට ගියා ඔය වගේ
    ------ Post added on Mar 26, 2025 at 5:23 AM
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    2019 TVS flame එක දුන්නේ රුපියල් 25000. අලුත් බෝර් එක ජෙනුයින් TVS parts දාලා reconditioned කරලා තිබ්බේ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    යකෝ යහපාලන කාලේ ඔෆිස් එකේ ඔක්කෝම වගේ ALTO, WAGON R ගත්තා . ඇල්ටෝ 15ක් විතර වැගන් 28ක් විතර . මම ලක්ෂ ගණනක් වියදම් කරලා වෙඩින් එක ගත්තා . අපරාදේ ඒ සල්ලි ටික එකතු කරලා තිබ්බා නම් ඇල්ටෝ එකක් හරි ගන්න තිබ්බා. එතකොට පෙට්‍රල් 107