How to Obtain Genuine Windows 10 License

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මෙම ක්‍රමය බාවිත කිරීමෙන් ඔබට ජෙනුයින් ස්තීර වින්ඩෝස් 10 ලයිශන් එකක් ලබා ගත හැක. එය ජීවිත කාලයටම වලංගුවේ (පර්මනන්ට් ලයිශන්) :yes:

මෙම ක්‍රමය තුලින් ජෙනුයින් ලයිශන් ලබා ගැනීමට කොතරම් කාලයක් මයික්‍ර්සොෆ්ට් එක ඉඩ දෙයිද කිව නොහැක. හැකි ඉක්මනින් ඔබේ ලයිශන් එක ලබා ගැනීම ඔබේ වගකීමකි. ලයිශන් එක ලබා ගැනීමෙන් පසුව බිය වීමට අවශ්‍ය නොවේ.:D assistive technologies බාවිත කිරිමෙන් ජෙනුයින් ලයිශන් එකක් ගත හැකි නමුදු, එය කාලය ගත වන හා ඩේටා වැයවන ක්‍රියාවකි. මෙම ක්‍රමය මගින් අවශ්‍ය ද්‍රව්‍ය තිබේ නම් මිනිත්තු කිහිපයක් තුල ඉතා පහසුවෙන් (වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කිරීමට ගතවන කාලය හැර) ජෙනුයින් ලයිශන් එකක් ලබාගත හැක.

අනවශ්‍ය ලෙස කාලය වැය වන්නේ ඔබ සතුව දැනට වින්ඩෝස් 7 හෝ 8 හා වින්ඩෝස් 10 ඕඇස් එක නැත්නම් පමණි.

Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මෙම ක්‍රමය බාවිත කිරීමෙන් ඔබට ජෙනුයින් ස්තීර වින්ඩෝස් 10 ලයිශන් එකක් ලබා ගත හැක. එය ජීවිත කාලයටම වලංගුවේ (පර්මනන්ට් ලයිශන්) :yes:

මෙම ක්‍රමය තුලින් ලයිශන් ගැනීම කොතරම් කාලයක් මයික්‍ර්සොෆ්ට් එක ඉඩ දෙයිද කිව නොහැක. හැකි ඉක්මනින් ඔබේ ලයිශන් එක ලබා ගැනීම ඔබේ වගකීමකි. ලයිශන් එක ලබා ගැනීමෙන් පසුව බිය වීමට අවශ්‍ය නොවේ.:D assistive technologies බාවිත කිරිමෙන් ජෙනුයින් ලයිශන් එකක් ගත හැකි නමුදු, එය කාලය ගත වන හා ඩේටා වැයවන ක්‍රියාවකි. මෙම ක්‍රමය මගින් අවශ්‍ය ද්‍රව්‍ය තිබේ නම් මිනිත්තු කිහිපයක් තුල ඉතා පහසුවෙන් (වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කිරීමට ගතවන කාලය හැර) ජෙනුයින් ලයිශන් එකක් ලබාගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 7 හෝ ව්න්ඩෝස් 8 පිටපතක්

  • වින්ඩෝස් 10 පිටපතක්

දැනට එවැනි මූලික අමු ද්‍රව්‍ය නොමැති පුද්ගලයින් සදහා, එම ද්‍රව්‍ය සපයා ගැනිමට

වැදගත් - ඩවුන්ලෝඩ් කරන වින්ඩෝස් 7 හෝ 8 හා වින්ඩෝස් 10 වල බිට් ගනන (64 හෝ 32) සමාන විය යුතුය. එනම් වින්ඩෝස් 7 32බිට් නම්, වින්ඩෝස් 10 ද 32බිට් විය යුතුය.

වින්ඩෝස් 7 (64බිට්)
ටොරෙන්ට් - http://mirror.corenoc.de/digitalrivercontent.net/X17-59465.iso.torrent
ටොරෙන්ට් මග්නන්ට් magnet:?xt=urn:btih:2534ecaab70e970ffb8a678ba5ae39e8fb945a72&dn=X17-59465.iso&tr=udp://tracker.coppersurfer.tk:6969&tr=udp://tracker.leechers-paradise.org:6969&tr=udp://tracker.zer0day.to:1337&tr=udp://explodie.org:6969&tr=udp://tracker.opentrackr.org:1337
ඩිරෙක්ට් ලින්ක් - https://drive.google.com/file/d/0ByXszuHgPs8ubkpHRFhqY3ZGZnc

වින්ඩෝස් 7 ඇක්ටිවු කිරීම සදහා
ටොරෙන්ට් මග්නට් 1 - magnet:?xt=urn:btih:37041ba60196e8eff7050a801ebe73cedb8c0748&dn=Windows%20Loader%20v2.2.2&tr=udp%3a%2f%2ftracker.opentrackr.org%3a1337&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969&tr=udp%3a%2f%2fexplodie.org%3a6969

හෝ

ටොරෙන්ට් මග්නට් 2
magnet:?xt=urn:btih:828362a97556f09baceaafa2063f009be5afa2ef&dn=Windows%20Loader%20v2.2.2-Daz&tr=udp%3a%2f%2ftracker.opentrackr.org%3a1337&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969&tr=udp%3a%2f%2fexplodie.org%3a6969

වින්ඩෝස් 10 (64බිට්)

වින්ඩෝස් 10 ඩිරෙක්ට් ලින්ක් ලබා ගැනීමට FireFox සදහා user agent වෙනස් කිරීමට මෙම ඇඩඩොන් එක බාවිත කරන්න.
https://addons.mozilla.org/en-us/firefox/addon/user-agent-switcher/
19212.png

ඉහත රූපයේ දැක්වෙන පරිදි user agent වෙනස් කර https://www.microsoft.com/en-us/software-download/windows10 ලිගුවට ගොස් :shocked: වින්ඩෝස් 10 (64බිට්) ඩවුන්ලෝඩ් කර ගන්න

පලමු පියවර

වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කර, ඇක්ටිවු කර ගන්න.ඉන්පසුව මදර්බෝඩ් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න. (වින්ඩෝස් 10 වල ලයිශන් එක ඇක්ටිවු වෙන්නේ පරිගණකයේ මදර්බෝඩ් එකට බැවින් එය නිසි පරිදි හදුනා ගැනීමට, අදාල මදර්බෝඩ් එකේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර තීබීම අවශ්‍යවේ.)

වැදගත් - දැනට නිසි පරිදි ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 7 හෝ 8 බාවිත කරන අයට මෙම පියවර අනුගමනය කිරීම අවශ්‍ය නොවේ. දැනට බාවිත කරන වින්ඩෝස් 7 නිසිපරිදි ඇක්ටිවු වී තිබේදැයි බැලීමට Internet Explorar බාවිත කර ttps://www.microsoft.com/genuine/validate/ ලිගුව :nerd: වෙත පිවිසෙන්න.

දෙවන පියවර

ඩවුන්ලෝඩ් කරන ලද වින්ඩෝස් 10, යූඇස්බී හෝ ඩීවීඩී එකකට රයිට් කර ගන්න

තෙවන පියවර

වින්ඩෝස් 10 යූඇස්බී හෝ ඩීවීඩී එකෙහි ඇති gatherosstate.exe ෆයිල් එක කොපි කර , ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 7 හෝ 8 හි ඩෙක්ස්ටොප් එකට කොපි කර ගන්න.

හතරවන පියවර

කොපි කර ගත් ෆයිල් එක ඩබල් ක්ලික් කර රන් කරන්න. එය රන් කිරීමෙන් පසුව එන පසු එන GenuineTicket.xml නැමැති ෆයිල් එක සුරක්ෂිත ස්ථානයක සුරකුම් කර ගන්න:eek:

පස්වන පියවර

දැන් ෆෝමැට් කර, වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කර ගන්න. අන්තර්ජාලයට කිසිවිටක සම්බන්ධ නොකරන්න

හයවන පියවර

ඉහත සුරක්ෂිත කරන ලද GenuineTicket.xml ෆයිලය,

Code:
C:\ProgramData\Microsoft\Windows\ClipSVC\GenuineTicket\

මෙම ස්ථානයට පේස්ට් කර ගන්න (එම ස්ථානය සැගවී ඇති බැවින් හිටින් ෆයිල් පෙනෙන ලෙස සකසා, ProgramData ෆෝල්ඩර් එක් සොයන්න. නැතිනම් ඇඩ්‍රස් බාර් එකේ ඉහත ලිපිනය පේස්ට් කර, GenuineTicket.xml පයිලය නිසි පරිදි කොපි කර ගන්න

හත්වන පියවර

රීබූට් හෙවත් රී-ස්ටර්ට් කරන්න

අටවන පියවර

අන්තර්ජාලයට සම්බන්ධ කරන්න. දැන් විනාඩි කිහිපයකින් ඔබට ජෙනුයින් පර්මනට් ලයිශන් එකක් ලබා ගත හැක. ( සමහර අවස්ථාවලදී සර්වර් ඩවුන් මැසේජ් එකක් වින්ඩෝස් ඇක්ටිවු කරන විට පැමිය හැක. එම නිසා අඑක්ටිවු වීමට තරමක කාලයක් වැයවීමට ඉඩ ඇත

හයි ක්ලාස් , ලෝ ක්ලාස්, නෝ ක්ලාස් හැමෝටම මේම ක්‍රමය භාවිත කිරීම මගින් දැනට ජෙනුයින් ලයිශන් එකක් ලබා ගත හැක. ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 10 සදහා මයික්‍රොසොෆට් එකවුන්ට් එකක් ලින්ක් කිරීම මගින් ලබා ගත් ජෙනුයින් ලයිශන් එක වෙනත් පරිගණකයකට ලබා ගත හැක.

රිප්ලයි කිරීම තුලින් අනිකුත් පුද්ගලයින්ටද මෙම ත්‍ර්ඩ් එක දැකීමට හැකියාව ලැබේ
 
Last edited:

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    wada na
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ක්‍රමේ වැඩ. මම ඊයෙ රෑ ලයිශන් එකක් ගන්න ගමන් ත්‍ර්ඩ් එක දැම්මේ. උඹ මොකක් හරි අනාගෙන. උඹ මුලින් අනාගත්ත තැන හොයා ගන්න.
     
    • Like
    Reactions: samanthaw

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ක්‍රමේ වැඩ. මම ඊයෙ රෑ ලයිශන් එකක් ගන්න ගමන් ත්‍ර්ඩ් එක දැම්මේ. උඹ මොකක් හරි අනාගෙන. උඹ මුලින් අනාගත්ත තැන හොයා ගන්න.

    win 10 down karana link eka wada nane:confused::confused::confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    win 10 down karana link eka wada nane:confused::confused::confused:

    :lol: අනාගෙන. :lol: උඹ අනාගත්තා කියලා Thread එකම කෝට් කරලා, වැඩ නෑ කිව්වහම හරිද:eek::eek:

    කිව්ව විදිහට යූසර් ඒජන්ට් වෙනස් කරලා, ලින්ක් එකට ගිහින් වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් කර ගනින්
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :lol: අනාගෙන. :lol: උඹ අනාගත්තා කියලා Thread එකම කෝට් කරලා, වැඩ නෑ කිව්වහම හරිද:eek::eek:

    කිව්ව විදිහට යූසර් ඒජන්ට් වෙනස් කරලා, ලින්ක් එකට ගිහින් වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් කර ගනින්
    wenas kalath ehemane machan enne:eek::eek::eek: