Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
sinhalayo jan wala salli adsens walata maru wunada
ඇවිත් ඇවිත්
9.gif

$264ක් ඇවිත්... කලින් මාසෙ $53ත් එක්ක මේ මාසේ විත්ඩ්‍රෝ කරන්න පුලුවන්;)
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ඇවිත් ඇවිත්
9.gif

$264ක් ඇවිත්... කලින් මාසෙ $53ත් එක්ක මේ මාසේ විත්ඩ්‍රෝ කරන්න පුලුවන්;)

mama dawal 2ta witara baladdi awith tibbe ne
den baladdi awith

adw mama paya bageta kaling baluwa awith thibbe nha dan gihin balanna one :nerd:
(thama pin ekath nha eka inda case enawada dan nha magula :( )
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
adw mama paya bageta kaling baluwa awith thibbe nha dan gihin balanna one :nerd:
(thama pin ekath nha eka inda case enawada dan nha magula :( )

උබ පින් එක ආයිත් රික්වෙස්ට් කරපන්. ලිවුම් තුනේම එන්නේ එකම පින් නම්බර් එක. ඒක හින්ද ලිවුම් තුනෙන් කොයික ආවත් එකයි. කොයික ආවත්නෙකම පින් නම්බර් එක හින්ද අව්ලක් නෑ.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අග්‍ර මහා පණ්ඬිත, සියළු දේ දන්නා බව පොර ටෝක් දෙන ලොල්_සීන් ගේන්:eek::eek::eek:

GPS පිළිබද මහා දේශනය.

දේශනය ඇසීම සදහා http://www.elakiri.com/forum/showthread.php?t=1785079

සෙල්ෆ් ප්‍රොමෝශන් ගරිල්ලා මකටින්:eek:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
XibitZ ගේ ඇඩ්සෙන්ස් එකවුන්ඩ් එක බෑන් කරලලු. eek:

I'm truly sorry for your loss. We have some arguments regarding different situations. But in this case, I'm truly sorry for your loss.:)

I don't even know your youtube channel, but I feel that how much you love it & value it. This is not the end, Don't give up.!

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Youtube help

    mata menna mehema ekak enawa aida kiyala kiyanna puluwanda?

    large image upload

    "monetization" wela tiyenne namut video issasata thiyena "$" sing eka cross wela tiyenne

    view monetization setting click kalahama menna mehema error ekak enawa

    danna kenek help ekak denawada?:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    XibitZ ගේ ඇඩ්සෙන්ස් එකවුන්ඩ් එක බෑන් කරලලු. eek:
    I'm truly sorry for your loss. We have some arguments regarding different situations. But in this case, I'm truly sorry for your loss.:)

    I don't even know your youtube channel, but I feel that how much you love it & value it. This is not the end, Don't give up.!

    addoo :shocked::shocked::shocked:

    seen eka etta mam den beluwa bn channel 1 uge.. uge channel eka mam dannawa ... :(
    :( pawu wede bn.. :sorry: :sorry: channel eka bann wenna reason dekak thiyenawa mata pena widiyata ... ekak thama uu anthima kaale dapu videos bn
    :dull::dull: eka directly tos breaking kara.. kolahaala , yudha getum gena danna epa kiyala thiyeddi muu dala tibba ara madakalapuwe seen godak , waraye fight ekath tibbada koheda... kohoma hari last video 7-8k ma tibbe ewwwa .. anika thama EK eke pahugiya sathi wala giya fight eka.. ubalata hitha ganna puluwan athi .. eka nisa mam mukuth kiyanne neh .. mata ewa adala nethi nisa..

    kohoma unath siraawata dukai ubata wechcha deeta... :(:sorry::sorry:
     
    • Like
    Reactions: LOL_SEEN

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේක ඇත්තක් ද?
    මේක ඇත්තක් නං මොකක්ද හේතුව. මම නං අවංකව ම ඔය නෙට් මනි ගැන අදෝ සංසාරයක් දන්නේ නෑ. ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇත්තෙත නෑ....
    නමුත් මේක මොකක් හරි කුප්ප වැඩක ප්‍රතිපලයක් නං, අවංකව ම ඒ වගේ පාහර වැඩ හෙලා දකිනවා....
    නිපුන් ගෙයි මගෙයි ප්‍රශ්න තිබුයෙනව තමා. නමුත් මේවා නම් අවංකව ම අතිශය තිරිසන් සහ බලු වැඩ..........
    කෙනෙක් ගේ බඩට ගහනව කියන්නේ අතිශය කුජීත, පාහර වැඩක්....

    නිපුන්, මේ ඇඩ්සෙන්ස් අරව මේව මම දන්නේ නෑ. නමුත් මේ වැඩේ නං අවලං වැඩක් බව මම ප්‍රසිද්ධියේ ම කියනවා. අපි අතර ප්‍රශ්න ඇති, නමුත් මේ වගේ පාහර වැඩ මම අනුමත නොකරමි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    XibitZ ගේ ඇඩ්සෙන්ස් එකවුන්ඩ් එක බෑන් කරලලු. eek:

    I'm truly sorry for your loss. We have some arguments regarding different situations. But in this case, I'm truly sorry for your loss.:)

    I don't even know your youtube channel, but I feel that how much you love it & value it. This is not the end, Don't give up.!

    [*]Kari wada karana epa hutto

    [*]Thota hena gahanawa paduwe minihekta ena dena bari ubala mokuda ?

    [*]Pake clss kiya gathata karane amu sakili wada

    [*]You tube ekata kelawila ewari uge

    [*]Thawa ahaka thiyana account gana pacha kelina epa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේක ඇත්තක් ද?
    මේක ඇත්තක් නං මොකක්ද හේතුව.

    ow etta... :(:( hetuak tiyenawa .. :(:( tos breaking videos wagayak dala tibba... ee wagema pahugiya sathi wala ek 1 giya dewaluth yam sadakayak unaa wennath puluwan .. eka anumanayak witharai..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow etta... :(:( hetuak tiyenawa .. :(:( tos breaking videos wagayak dala tibba... ee wagema pahugiya sathi wala ek 1 giya dewaluth yam sadakayak unaa wennath puluwan .. eka anumanayak witharai..
    මම මේ කියන අනුමානය ගැන ඔය සිද්ධියට සම්බන්ධ උන් ගෙන් ඉතාම දැඩිව ඇහුවා...
    මොකද ඒ වගේ දෙයක් කරල තියනව නං අපේ කවුරු හරි එකෙක් ඌ එක්ක මගේ යාළු මිත්‍රකං ඉවර නිසා....
    අපේ එකෙක්වත් ඔය සම්බන්ධයෙන් කිසිම දෙයකට සම්බන්ධ නෑ මචං......
    මට ඒක ගැරන්ට් කරල කියන්න පුළුවන්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;21241340 said:
    [*]Kari wada karana epa hutto
    [*]Thota hena gahanawa paduwe minihekta ena dena bari ubala mokuda ?
    [*]Pake clss kiya gathata karane amu sakili wada
    [*]You tube ekata kelawila ewari uge
    [*]Thawa ahaka thiyana account gana pacha kelina epa
    සොහාන්...මේක ඔය ක්ලාස් වලියේ කොටසක් නෙවෙයි.
    ඒක ගැන සහතික කරල කියන්න පුළුවන්....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    හයි ක්ලාස් වලිය ගිය වෙලාවෙම මේක වුනේ කොහොමද?

    දැවෙන ප්‍රශ්න මේවා:dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක ඇත්තක් ද?
    මේක ඇත්තක් නං මොකක්ද හේතුව. මම නං අවංකව ම ඔය නෙට් මනි ගැන අදෝ සංසාරයක් දන්නේ නෑ. ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇත්තෙත නෑ....
    නමුත් මේක මොකක් හරි කුප්ප වැඩක ප්‍රතිපලයක් නං, අවංකව ම ඒ වගේ පාහර වැඩ හෙලා දකිනවා....
    නිපුන් ගෙයි මගෙයි ප්‍රශ්න තිබුයෙනව තමා. නමුත් මේවා නම් අවංකව ම අතිශය තිරිසන් සහ බලු වැඩ..........
    කෙනෙක් ගේ බඩට ගහනව කියන්නේ අතිශය කුජීත, පාහර වැඩක්....

    නිපුන්, මේ ඇඩ්සෙන්ස් අරව මේව මම දන්නේ නෑ. නමුත් මේ වැඩේ නං අවලං වැඩක් බව මම ප්‍රසිද්ධියේ ම කියනවා. අපි අතර ප්‍රශ්න ඇති, නමුත් මේ වගේ පාහර වැඩ මම අනුමත නොකරමි.
    I have no idea, but I saw in yeaterday that some ppl claim it in here http://www.elakiri.com/forum/showthread.php?t=1785069

    addoo :shocked::shocked::shocked:

    seen eka etta mam den beluwa bn channel 1 uge.. uge channel eka mam dannawa ... :(
    :( pawu wede bn.. :sorry: :sorry: channel eka bann wenna reason dekak thiyenawa mata pena widiyata ... ekak thama uu anthima kaale dapu videos bn
    :dull::dull: eka directly tos breaking kara.. kolahaala , yudha getum gena danna epa kiyala thiyeddi muu dala tibba ara madakalapuwe seen godak , waraye fight ekath tibbada koheda... kohoma hari last video 7-8k ma tibbe ewwwa .. anika thama EK eke pahugiya sathi wala giya fight eka.. ubalata hitha ganna puluwan athi .. eka nisa mam mukuth kiyanne neh .. mata ewa adala nethi nisa..

    kohoma unath siraawata dukai ubata wechcha deeta... :(:sorry::sorry:

    Their TOS violations nothing to do with Elakiri. But it is okay he suspected us because of the recent fight with Elakiri members.

    සොහොන;21241340 said:
    [*]Kari wada karana epa hutto

    [*]Thota hena gahanawa paduwe minihekta ena dena bari ubala mokuda ?

    [*]Pake clss kiya gathata karane amu sakili wada

    [*]You tube ekata kelawila ewari uge

    [*]Thawa ahaka thiyana account gana pacha kelina epa

    :rolleyes: Don't poke me since I have nothing to do with that. As posted above don't even know his channel. Yes, I'm a dick. Also, I'm a man of my word, so I have no hidden agenda to ban his account or report his ass.

    Yes, I do report some channels & I'll report in future too. But only channels like this http://i.imgur.com/NP3RxBF.png ( I warn them before report)

    Don't poke the bear for no reason
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Their TOS violations nothing to do with Elakiri. But it is okay he suspected us because of the recent fight with Elakiri members.

    tos violation ekak kiyala uba kiyanne mam kiyapu nisa ne bn ... uba channel eka wath danne nethiwa kohomada kiyanne eka ekka elakiri deal ekak neemai kiyala :lol::lol: uba danne nethi unata godak meke parana memebersla channel eka dannawa ..

    samhara tos violation thiyenwa , eka report wenna ona google ekatath adura ganna ... :rofl::rofl:

    uba baba nisa mam kiyannamko ubata therun gannath ekka ai mam recent EK fight eka guess karanne kiyala...uu dala thibbe maha pare yana video wagayak saha poliya ekka katha karana ekak .. eewa ada iye daapu ewa nemei .. dan godak kal seen ekek neh bn oya madakalapuwata bodu bala sanwidaneta yanna dunne nethiwa wechcha eka... eka kawuru hari report karoth thama boho weletea google ekata therun yanne racism violation ekak kiyala.. nettam eka nikan ma nikan para minissu yana video ekak ...

    pahu giya dawas wala wechcha dewal ekka apita sadarana sekayak thiya ganna puluwan account set ekak bassla ara mam ihatha kiwwa ewa report krewwa kiyala ... EX:fake acount bassla gasa ge thread bump wenwa wage, rathinna thread eka bump karanwa wage, petiya wa bump karanwa wage... :P