තාම තැනක් Set වුනේ නැහැ බන්. දැන්නම් එපා වෙලා කොල්ලෝ තියෙන්නේ. උබලා අදුරන තැනක් වත් තියෙනවනම් Set කරලා දියල්ලකෝ.
ලොකු පඩි ඕනේ නැහැ, Experience හදා ගන්න තැනක් තමා බලන්නේ බන්.
ලොකු පඩි ඕනේ නැහැ, Experience හදා ගන්න තැනක් තමා බලන්නේ බන්.
Thanks Rep+++Bump
Thanks Rep+++ara Trainee Quantity surveyors kiyana fb group eke balahan godak vacancy dala tiyenwa
Thanks Rep+++Bump
Thanks Rep+++bump
Thanks Rep+++maga engineering head office ekata kelinma yaman
etana HR division ekata gihin ube cv eka diyan
etana job tibboth ewelema intew karanawa.
VTA eke bn.CV ටිකක් හදලා තියෙන තරමක් කන්ස්ට්‍රක්ශන් කම්පැනි වලට යවහන්.ඒක තමයි කරන්න තියෙන්නේ.
කොහේද QS කරේ?
1.) මේවාට ඈප්ලයි කරලා බලපන්. මොකකින් හරි කෝල් කරයි.
www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp
![]()
2.) මේ Group එකට Join වෙයන්. උදව් කරන අය ඉන්නවා..
https://www.facebook.com/groups/184686418355893/
Good Luck.

ThanksBump
