ටැක්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ඔක්කොම ගෙවන්න තියන මගුල් ගෙවලා ඉවරවෙලා ඉතුරුවෙන එකෙන් තෑගි බෝග අරගන ලන්කාවෙ අයව බලලා යන්න එනවා. ඕක තමයි පිටරට වැඩ කරන එවුන්ගෙ රූටින් එක. කවුරුත් කියන්නෙ නෑ
    🙄
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිඩ්ල් ඊස්ට් වලත් දැන් ඉස්සර වගේ ලේසි නෑ බන්. මෙහෙත් බඩු ගනන්. කතාවක් තියෙනවා මෙහේ ටැක්ස් ගහන්න පටන් ගන්නවා කියලා අද හෙටම. ඊට පස්සේ ඉතින් මෙහෙත් බඩුම තමයි

    Ohetath Tax gauwoth nam inthin lankawata monawa weida danne na
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,654
    943
    113
    Australia
    පිස්සුද බන්.
    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ හරි හමන් ජොබ් තියන එවුන් වෙන රටවල් වලට යන්න හදන්න එපා.
    දෙමවුපියෝ, ඥාතියෝ, යාලු මිත්රයොත් එක්ක ලංකාවේ සැපට ඉන්න තියන එක දාල එන්න හිතන්නවත් එපා.

    දෙමව්පියන් නම් දැන් ජීවතුන් අතර නෑ. ලංකාවෙ ඉන්න ඤාතියො කියන කට්ටිය පෙරලන්න හදන බාල්දි දිහා බැලුවම සහරා කාන්තාරෙ ජීවත් වෙන එක හොඳයි කියල හිතෙනවා.
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    පඩියට ප්‍රතිශතයක් විදියට ටැක්ස් එක කොහොමද? නිකන් ටැක්ස් ගනන විතරක් බලලා ඕක වැඩිද අඩුද කියන්න බෑ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පඩියට ප්‍රතිශතයක් විදියට ටැක්ස් එක කොහොමද? නිකන් ටැක්ස් ගනන විතරක් බලලා ඕක වැඩිද අඩුද කියන්න බෑ

    Income Tax rates and bands

    Personal Allowance Up to £11,000 0%
    Basic rate £11,001 to £43,000 20%
    Higher rate £43,001 to £150,000 40%
    Additional rate over £150,000 45%
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK Living expenses kmada kiala dannako poddk

    මම හිතන්නෙ අනිත් රටවල් වලට සාපේක්ෂව මෙහෙ හරිම වැඩී.

    මම තනියම ඉන්නෙ, මගේ මාසික වියදම මේ වගේ තමා වෙන්නෙ.

    ගෙදර මෝගේජ් එක £900
    කෑම බීම වලට £300
    කවුන්සිල් ටැක්ස් £125
    කාර් එකට පැට්‍රල් £100
    ගෑස් සහ විදුලි බිල් £70
    වතුර බිල £60
    කාර් ඉන්ෂුවරන්ස්, ටැක්ස්, MOT (දුම් පරීක්ෂාව) £40 + £10 + £5 = £55
    ඉන්ටනෙට් බිල £30
    TV ලයිසන් £12
    මොබයිල් බිල් £10
    ඔෆිස් එකේ චැරිටි වලට £10
    කුණු ගෙනියන බින්ස් (ගාබේජ්, ගාර්ඩ්න්, රීසයිකල්) £5
    මුලු එකතුව £1677

    ගෙදර රූම්ස් දෙකක් රෙන්ට් කරලා තියනවා, ඒකෙන් එනවා £800 (මේ වැඩේනම් තිත්තවෙලා ඉන්නෙ, කිසිම නිදහසක් නෑ. හරියට ක්ලීන් එකට ගෙදර තියාගන්න බෑ. තනියෙන් අෆෝඩ් කරන්න පුළුවන් උනානම් මුන් දෙන්නගේ කනට පයින් ගහල එලවනවා).

    ඒක බැලන්ස් කරපුවම මුලු වියදම £877 (Rs 166,000)

    මම මාර අරපරිස්සමට වියදම් කරන කෙනෙක්. තව කෙනෙකුට මම කරන විදිහට කරන්න පුළුවන් වෙයිද කියලත් හිතෙනවා. මීට අමතරව ලෙෂර් වැඩ වලට අමතර ගානක් යනවා (පබ් එකකට ගිහාම ඩ්‍රින්ක් එකක් £3 - 4, කාර් පාර්කින් පැයකට £2, ෆිල්ම් එකක් බලන ටිකට් එකක් £10). අහ් මට අමතක උනා, ලංකාවට යන්න එන්න එයා ටිකට් එකට £500 විතර යනවා, පබ්ලික් ට්‍රාන්ස්පෝට් මාර ගණන්, බස් එකේ එයාපෝට් ගියොත් යන්නයි එන්නයි £60, ට්‍රෙන් එකේ ගියොත් £120. (ගෙදර යනකොට හත්මුතු පරම්පරාවටම මොනවා හරි ගෙනියන්න ඕන).

    ඒ හින්ද උඹලට කියන්නෙ මෙහෙ ජීවිතේ හිතන තරම් ලේසි නෑ. ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නතුවනම් මේ පැත්ත පළාතේ පස් පාගන්න හිතන්නවත් එපා. ලංකාවේ Rs.50,000 විතර ලැබෙන ජොබ් එකක් කරගන වත්තෙන් කඩා ගන්න දෙයක් කාල ඉන්න ඒක දාහෙන් සම්පතයි.
     
    • Like
    Reactions: tclanki
    Oct 3, 2008
    1,723
    437
    0
    Government eken Korea arina widihata giya kollek 1.5 withara gannawa athi (uparima 2), mamanam hithanne na 3-4 ganna puluwan kiyala. 100% sure na.

    Oya agency kaarayo kiyana ewanam satha pahakata sure karanna epa.

    Middle East wala living condition nam EU ratawal ekka compare karanna ba. Habayi nidahasa aduma kiyala kiyannath ba. Mama Dubai wala keepa paarak holiday gihin thiyanawa. Ehe inna SL ganna fun EU countries wala ewunwath ganne na. Anika Mage cousin malli Dubai wala settle wela innawa. Uuta kawadaawth PR, citizen labenne na. E unata awulak nathuwa innawa family ekama.

    Professional job karana aya wena EU walin. Me dawas wala ekata wenama gov department ekakuth aluthen hadala weda. GBP walata kela une Brixit eka dawase overnight thamaa.

    Korea inna aya kiyapu widiyata warga 3k thiyanawalu exam(government) , Deewara , nishpadhana , thawa ekak nama mathaka naa ....... dewwara ayata nam 1.5k - 2k wagelu labenne ,, nishpadana ayata 2n uda labenawalu ... 3k - 4 athara labenne prana wuna ayatalu(awrudu 4k - 5k wage). awrudden awrudda % ganakin sallary wadi wena system ekak thiyanawalu , anith eka 1.5 ta job walata yana aya wadi ganaka job ekak set wuna gaman eakata panina eka karanne. me widiyata thamay kiwwe inna aya nam.

    Agency karayo nam wishwasa karanna baa thamay. mamath master eka karanna yanna baluwe korea. thawa hoyala balanna ona. mage yaluwo gihin innawa , wiyadama nam godak aduylu .. geyaka normal rent eka lanka mudalin 15000 k wage wenne / luxery apartment ekak 30000k - 40000k atharalu rent eka , kamatath loku ganak wiyadam wenneth nathilu. Course Fee ekath awruddata $3000y. me dawas wala mama mewa gana hoyagena yanawa , kiyana widiyata ithuru karanna nam hodama ratak wage penne. Professional job ganna puluwanda kiyala mama hoyanawa , thawama sure naa , Professional job walata yanna puluwan wunoth witharak yanna hithan inne study walata.

    middle east wala Dubai walanam nidahasa wadiy godak. UAE wala anith nagara wala neethi wadiy , middle east wena ratawal walath.

    mama dakka UK wala wiyadama dapu list eka , eaka baluwama kisima ithuruwak karanna baane tax ekath kapuwama. :shocked::shocked:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම හිතන්නෙ අනිත් රටවල් වලට සාපේක්ෂව මෙහෙ හරිම වැඩී.

    මම තනියම ඉන්නෙ, මගේ මාසික වියදම මේ වගේ තමා වෙන්නෙ.

    ගෙදර මෝගේජ් එක £900
    කෑම බීම වලට £300
    කවුන්සිල් ටැක්ස් £125
    කාර් එකට පැට්‍රල් £100
    ගෑස් සහ විදුලි බිල් £70
    වතුර බිල £60
    කාර් ඉන්ෂුවරන්ස්, ටැක්ස්, MOT (දුම් පරීක්ෂාව) £40 + £10 + £5 = £55
    ඉන්ටනෙට් බිල £30
    TV ලයිසන් £12
    මොබයිල් බිල් £10
    ඔෆිස් එකේ චැරිටි වලට £10
    කුණු ගෙනියන බින්ස් (ගාබේජ්, ගාර්ඩ්න්, රීසයිකල්) £5
    මුලු එකතුව £1677

    ගෙදර රූම්ස් දෙකක් රෙන්ට් කරලා තියනවා, ඒකෙන් එනවා £800 (මේ වැඩේනම් තිත්තවෙලා ඉන්නෙ, කිසිම නිදහසක් නෑ. හරියට ක්ලීන් එකට ගෙදර තියාගන්න බෑ. තනියෙන් අෆෝඩ් කරන්න පුළුවන් උනානම් මුන් දෙන්නගේ කනට පයින් ගහල එලවනවා).

    ඒක බැලන්ස් කරපුවම මුලු වියදම £877 (Rs 166,000)

    මම මාර අරපරිස්සමට වියදම් කරන කෙනෙක්. තව කෙනෙකුට මම කරන විදිහට කරන්න පුළුවන් වෙයිද කියලත් හිතෙනවා. මීට අමතරව ලෙෂර් වැඩ වලට අමතර ගානක් යනවා (පබ් එකකට ගිහාම ඩ්‍රින්ක් එකක් £3 - 4, කාර් පාර්කින් පැයකට £2, ෆිල්ම් එකක් බලන ටිකට් එකක් £10). අහ් මට අමතක උනා, ලංකාවට යන්න එන්න එයා ටිකට් එකට £500 විතර යනවා, පබ්ලික් ට්‍රාන්ස්පෝට් මාර ගණන්, බස් එකේ එයාපෝට් ගියොත් යන්නයි එන්නයි £60, ට්‍රෙන් එකේ ගියොත් £120. (ගෙදර යනකොට හත්මුතු පරම්පරාවටම මොනවා හරි ගෙනියන්න ඕන).

    ඒ හින්ද උඹලට කියන්නෙ මෙහෙ ජීවිතේ හිතන තරම් ලේසි නෑ. ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නතුවනම් මේ පැත්ත පළාතේ පස් පාගන්න හිතන්නවත් එපා. ලංකාවේ Rs.50,000 විතර ලැබෙන ජොබ් එකක් කරගන වත්තෙන් කඩා ගන්න දෙයක් කාල ඉන්න ඒක දාහෙන් සම්පතයි.
    :shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලගෙන් බදු ගහල ගහල ඒ සල්ලි වලිං සිරියාවෙ ඉරාකෙ ඉඳල ආපු සරණාගතයන්ට නිකං කන්න දෙනව :sorry: :sorry:
    බිරිතාඤ්ඤ කාරයන්ට කොහොම ආතල් එකක් දැනෙනව ඇද්ද උන්ගෙ බදු සල්ලි වලිං ඒ තරං ප්‍රයෝජනයක් ගනිද්දි :baffled: :baffled:
    කෝ මා පැතූ යහපාලනේ :oo: :oo:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Korea inna aya kiyapu widiyata warga 3k thiyanawalu exam(government) , Deewara , nishpadhana , thawa ekak nama mathaka naa ....... dewwara ayata nam 1.5k - 2k wagelu labenne ,, nishpadana ayata 2n uda labenawalu ... 3k - 4 athara labenne prana wuna ayatalu(awrudu 4k - 5k wage). awrudden awrudda % ganakin sallary wadi wena system ekak thiyanawalu , anith eka 1.5 ta job walata yana aya wadi ganaka job ekak set wuna gaman eakata panina eka karanne. me widiyata thamay kiwwe inna aya nam.

    Agency karayo nam wishwasa karanna baa thamay. mamath master eka karanna yanna baluwe korea. thawa hoyala balanna ona. mage yaluwo gihin innawa , wiyadama nam godak aduylu .. geyaka normal rent eka lanka mudalin 15000 k wage wenne / luxery apartment ekak 30000k - 40000k atharalu rent eka , kamatath loku ganak wiyadam wenneth nathilu. Course Fee ekath awruddata $3000y. me dawas wala mama mewa gana hoyagena yanawa , kiyana widiyata ithuru karanna nam hodama ratak wage penne. Professional job ganna puluwanda kiyala mama hoyanawa , thawama sure naa , Professional job walata yanna puluwan wunoth witharak yanna hithan inne study walata.

    middle east wala Dubai walanam nidahasa wadiy godak. UAE wala anith nagara wala neethi wadiy , middle east wena ratawal walath.

    mama dakka UK wala wiyadama dapu list eka , eaka baluwama kisima ithuruwak karanna baane tax ekath kapuwama. :shocked::shocked:

    ඔය කොරියා සීන් එක තව ටිකක් හොයල බලපන්. මම අහල තියන විදිහට කොරියාවේ ජොබ්ස් පිටරට එකෙකුට දෙන්නෙ එහෙ එවුන් කරන්න අකමැති අමාරු ජොබ්ලු. අනික ඔය ෆැක්ටරි කියල කියන ඒවා අපි හිතන ජාතියෙ ඒවා නෙමේලු, හරියට නිකන් ලංකාවේ තියන වෑල්ඩින් වැඩපළවල් වගේලු.
    උන්ගෙ ජොබ්ස් වලට යවනකොට වීසා දෙන අවුරුදු ගානක් තියනවලු නේද? අවුරුදු කීයකටද පස්සෙ දීර්ග කරන්න බැරිලු තව ලංකාවේ එකෙකුට අවස්තාව දෙන්න ඕන නිසා.

    ඔය මාස්ටර් එක වෙන රටක කරොත් නරකද? අඩු ගානේ භාෂාව හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් රටක? භාෂාව පැත්තෙන් බලපුවම ලෝකේ මොන රටෙත් චයිනීස්, ස්පැනිෂ්, අරබික්, ෆ්‍රෙන්ච් වලට මාර තැනක් තියනවා.

    ඔව් බන් මෙහෙ ක්‍රමේ හදල තියෙන්නෙ ගෙදර ඉන්න බල්ලො බලල්ලුන්වත් වැඩට අරින්නෙ නැතුව ගොඩ යන්න බැරි විදිහට. එහෙම නැත්නම් තනි එකෙක් ලොකුවට හම්බ කරන්න ඕන. හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් දෙකක් කරන කපල් එකකට අවුලක් නැතුව ඉන්න පුළුවන් ගෙදර ඉන්කම් එක ඩබල් වෙන නිසා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    බැලන්ස් කරපුවම මුලු වියදම: £877 (Rs 166,000)
    මසකට ගෙවූ සාමාන්‍ය TAX ගණන: Rs. 106,875

    දෙකේ එකතුව: Rs 275,000

    ඕක තමයි බන් යථාර්තය!
    :( :frown:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලගෙන් බදු ගහල ගහල ඒ සල්ලි වලිං සිරියාවෙ ඉරාකෙ ඉඳල ආපු සරණාගතයන්ට නිකං කන්න දෙනව :sorry: :sorry:
    බිරිතාඤ්ඤ කාරයන්ට කොහොම ආතල් එකක් දැනෙනව ඇද්ද උන්ගෙ බදු සල්ලි වලිං ඒ තරං ප්‍රයෝජනයක් ගනිද්දි :baffled: :baffled:
    කෝ මා පැතූ යහපාලනේ :oo: :oo:

    උඹ කියන එකම ඔෆිස් එකේ සුද්දෙක් මාත් එක්ක ගිය සතියෙ කිවුව. ඌ කියනවා උගෙන් කපාගත්ත ගැන ඉල්ලගන්න ඕනලු ඌට එහෙම දෙන්න අවශ්‍යතාවයක් නැති නිසා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන එකම ඔෆිස් එකේ සුද්දෙක් මාත් එක්ක ගිය සතියෙ කිවුව. ඌ කියනවා උගෙන් කපාගත්ත ගැන ඉල්ලගන්න ඕනලු ඌට එහෙම දෙන්න අවශ්‍යතාවයක් නැති නිසා.

    එහෙම ඉල්ලුවාම දෙනවද? එහෙම දෙනවනං හැමෝටම ඉල්ලන්නනෙ තියෙන්නෙ උන් මැරිල මැරිල හම්බ කල්ල කොහෙවත් ඉන්න අන්තවාදියො රැලකට නිකං කන්නයි අඳින්නයි දෙනව :baffled::baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම ඉල්ලුවාම දෙනවද? එහෙම දෙනවනං හැමෝටම ඉල්ලන්නනෙ තියෙන්නෙ උන් මැරිල මැරිල හම්බ කල්ල කොහෙවත් ඉන්න අන්තවාදියො රැලකට නිකං කන්නයි අඳින්නයි දෙනව :baffled::baffled:

    නෑ බන් එහෙම දෙන්නෙ නෑ. ඌ විහිලුවට කිවුවේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැලන්ස් කරපුවම මුලු වියදම: £877 (Rs 166,000)
    මසකට ගෙවූ සාමාන්‍ය TAX ගණන: Rs. 106,875

    දෙකේ එකතුව: Rs 275,000

    ඕක තමයි බන් යථාර්තය!
    :( :frown:

    මාසික ආදායමෙන් සියයට කීයක් ටැක්ස් ගෙවන්න ඕනෙද බං ? :oo: :oo:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔය කොරියා සීන් එක තව ටිකක් හොයල බලපන්. මම අහල තියන විදිහට කොරියාවේ ජොබ්ස් පිටරට එකෙකුට දෙන්නෙ එහෙ එවුන් කරන්න අකමැති අමාරු ජොබ්ලු. අනික ඔය ෆැක්ටරි කියල කියන ඒවා අපි හිතන ජාතියෙ ඒවා නෙමේලු, හරියට නිකන් ලංකාවේ තියන වෑල්ඩින් වැඩපළවල් වගේලු.
    උන්ගෙ ජොබ්ස් වලට යවනකොට වීසා දෙන අවුරුදු ගානක් තියනවලු නේද? අවුරුදු කීයකටද පස්සෙ දීර්ග කරන්න බැරිලු තව ලංකාවේ එකෙකුට අවස්තාව දෙන්න ඕන නිසා.

    ඔය මාස්ටර් එක වෙන රටක කරොත් නරකද? අඩු ගානේ භාෂාව හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් රටක? භාෂාව පැත්තෙන් බලපුවම ලෝකේ මොන රටෙත් චයිනීස්, ස්පැනිෂ්, අරබික්, ෆ්‍රෙන්ච් වලට මාර තැනක් තියනවා.

    ඔව් බන් මෙහෙ ක්‍රමේ හදල තියෙන්නෙ ගෙදර ඉන්න බල්ලො බලල්ලුන්වත් වැඩට අරින්නෙ නැතුව ගොඩ යන්න බැරි විදිහට. එහෙම නැත්නම් තනි එකෙක් ලොකුවට හම්බ කරන්න ඕන. හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් දෙකක් කරන කපල් එකකට අවුලක් නැතුව ඉන්න පුළුවන් ගෙදර ඉන්කම් එක ඩබල් වෙන නිසා.

    Gov exam eken job walata yawana ayata nam awrudu 4.5k - 5k wage hitiyama apahu lankawata awith thawa awrudu 5 kata hadagena yanna puluwanlu aluth neethiya yatathe (5+5 = awrdu 10k uparima) , kalin thibila thiyenne uparima awrudu 5y. ehe gov exam eken yawana ayata nam labena job karanna godak amaruylu. mama study yanna hithan inne , eaka nisa thamath inna aya kiyana dewal witharay danne. Agancy walin kiyana eawa sure karanna bari nisa. Master eka wena rataka karanna puluwan , eth mama me balanne iganagannay / salli ithuru karannay/ professional job ekak karanna puluwan ratak. thawama hithaganna baa mokakda karanne kiyala.

    mama lankawe private uni ekaka UK degree ekak kale , mage yaluwo nam UK enna dagalanawa , danata master ekata thun denek wage awith inne. mama hithuwa wage nemeyne UK. :( :( ithuru karanna bari nisa mata nam hariyanne naa , eth samahara aya innawa ithuru karannama nathiwa kala beela hoda rataka inna hithagena ena aya , eyalata nam hoday wage.