ටැක්ස්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මම හිතන්නෙ අනිත් රටවල් වලට සාපේක්ෂව මෙහෙ හරිම වැඩී.

    මම තනියම ඉන්නෙ, මගේ මාසික වියදම මේ වගේ තමා වෙන්නෙ.

    ගෙදර මෝගේජ් එක £900
    කෑම බීම වලට £300
    කවුන්සිල් ටැක්ස් £125
    කාර් එකට පැට්‍රල් £100
    ගෑස් සහ විදුලි බිල් £70
    වතුර බිල £60
    කාර් ඉන්ෂුවරන්ස්, ටැක්ස්, MOT (දුම් පරීක්ෂාව) £40 + £10 + £5 = £55
    ඉන්ටනෙට් බිල £30
    TV ලයිසන් £12
    මොබයිල් බිල් £10
    ඔෆිස් එකේ චැරිටි වලට £10
    කුණු ගෙනියන බින්ස් (ගාබේජ්, ගාර්ඩ්න්, රීසයිකල්) £5
    මුලු එකතුව £1677

    ගෙදර රූම්ස් දෙකක් රෙන්ට් කරලා තියනවා, ඒකෙන් එනවා £800 (මේ වැඩේනම් තිත්තවෙලා ඉන්නෙ, කිසිම නිදහසක් නෑ. හරියට ක්ලීන් එකට ගෙදර තියාගන්න බෑ. තනියෙන් අෆෝඩ් කරන්න පුළුවන් උනානම් මුන් දෙන්නගේ කනට පයින් ගහල එලවනවා).

    ඒක බැලන්ස් කරපුවම මුලු වියදම £877 (Rs 166,000)

    මම මාර අරපරිස්සමට වියදම් කරන කෙනෙක්. තව කෙනෙකුට මම කරන විදිහට කරන්න පුළුවන් වෙයිද කියලත් හිතෙනවා. මීට අමතරව ලෙෂර් වැඩ වලට අමතර ගානක් යනවා (පබ් එකකට ගිහාම ඩ්‍රින්ක් එකක් £3 - 4, කාර් පාර්කින් පැයකට £2, ෆිල්ම් එකක් බලන ටිකට් එකක් £10). අහ් මට අමතක උනා, ලංකාවට යන්න එන්න එයා ටිකට් එකට £500 විතර යනවා, පබ්ලික් ට්‍රාන්ස්පෝට් මාර ගණන්, බස් එකේ එයාපෝට් ගියොත් යන්නයි එන්නයි £60, ට්‍රෙන් එකේ ගියොත් £120. (ගෙදර යනකොට හත්මුතු පරම්පරාවටම මොනවා හරි ගෙනියන්න ඕන).

    ඒ හින්ද උඹලට කියන්නෙ මෙහෙ ජීවිතේ හිතන තරම් ලේසි නෑ. ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නතුවනම් මේ පැත්ත පළාතේ පස් පාගන්න හිතන්නවත් එපා. ලංකාවේ Rs.50,000 විතර ලැබෙන ජොබ් එකක් කරගන වත්තෙන් කඩා ගන්න දෙයක් කාල ඉන්න ඒක දාහෙන් සම්පතයි.

    maru maru Convocation enna kiala hithan inne End of November wage.. Doctorate eka gana hithana nisa beluwe UK AUS Canada wage
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බැලන්ස් කරපුවම මුලු වියදම: £877 (Rs 166,000)
    මසකට ගෙවූ සාමාන්‍ය TAX ගණන: Rs. 106,875

    දෙකේ එකතුව: Rs 275,000

    ඕක තමයි බන් යථාර්තය!
    :( :frown:
    අපි හිතන් ඉන්නේ වෙන විදිහකටනේ බන්. :yes::)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පිස්සුද බන්.
    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ හරි හමන් ජොබ් තියන එවුන් වෙන රටවල් වලට යන්න හදන්න එපා.
    දෙමවුපියෝ, ඥාතියෝ, යාලු මිත්රයොත් එක්ක ලංකාවේ සැපට ඉන්න තියන එක දාල එන්න හිතන්නවත් එපා.

    :yes::yes::sorry::sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔන්න පුතේ 2017 ට ගෙවන්න ඕන කවුන්සිල් tax එක අද තැපෑලෙන් ආව.

    927prkU.jpg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    මම හිතන්නෙ අනිත් රටවල් වලට සාපේක්ෂව මෙහෙ හරිම වැඩී.

    මම තනියම ඉන්නෙ, මගේ මාසික වියදම මේ වගේ තමා වෙන්නෙ.

    ගෙදර මෝගේජ් එක £900
    කෑම බීම වලට £300
    කවුන්සිල් ටැක්ස් £125
    කාර් එකට පැට්‍රල් £100
    ගෑස් සහ විදුලි බිල් £70
    වතුර බිල £60
    කාර් ඉන්ෂුවරන්ස්, ටැක්ස්, MOT (දුම් පරීක්ෂාව) £40 + £10 + £5 = £55
    ඉන්ටනෙට් බිල £30
    TV ලයිසන් £12
    මොබයිල් බිල් £10
    ඔෆිස් එකේ චැරිටි වලට £10
    කුණු ගෙනියන බින්ස් (ගාබේජ්, ගාර්ඩ්න්, රීසයිකල්) £5
    මුලු එකතුව £1677

    ගෙදර රූම්ස් දෙකක් රෙන්ට් කරලා තියනවා, ඒකෙන් එනවා £800 (මේ වැඩේනම් තිත්තවෙලා ඉන්නෙ, කිසිම නිදහසක් නෑ. හරියට ක්ලීන් එකට ගෙදර තියාගන්න බෑ. තනියෙන් අෆෝඩ් කරන්න පුළුවන් උනානම් මුන් දෙන්නගේ කනට පයින් ගහල එලවනවා).

    ඒක බැලන්ස් කරපුවම මුලු වියදම £877 (Rs 166,000)

    මම මාර අරපරිස්සමට වියදම් කරන කෙනෙක්. තව කෙනෙකුට මම කරන විදිහට කරන්න පුළුවන් වෙයිද කියලත් හිතෙනවා. මීට අමතරව ලෙෂර් වැඩ වලට අමතර ගානක් යනවා (පබ් එකකට ගිහාම ඩ්‍රින්ක් එකක් £3 - 4, කාර් පාර්කින් පැයකට £2, ෆිල්ම් එකක් බලන ටිකට් එකක් £10). අහ් මට අමතක උනා, ලංකාවට යන්න එන්න එයා ටිකට් එකට £500 විතර යනවා, පබ්ලික් ට්‍රාන්ස්පෝට් මාර ගණන්, බස් එකේ එයාපෝට් ගියොත් යන්නයි එන්නයි £60, ට්‍රෙන් එකේ ගියොත් £120. (ගෙදර යනකොට හත්මුතු පරම්පරාවටම මොනවා හරි ගෙනියන්න ඕන).

    ඒ හින්ද උඹලට කියන්නෙ මෙහෙ ජීවිතේ හිතන තරම් ලේසි නෑ. ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නතුවනම් මේ පැත්ත පළාතේ පස් පාගන්න හිතන්නවත් එපා. ලංකාවේ Rs.50,000 විතර ලැබෙන ජොබ් එකක් කරගන වත්තෙන් කඩා ගන්න දෙයක් කාල ඉන්න ඒක දාහෙන් සම්පතයි.

    Etakota ohe job market eka kohomada bn.

    SE kenekta , Accountant kenekta wage salary kiyak wage set wenawada ?
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    itin huththo lankawata warenko methana talks denne nathuwa ohe cost eka wadi nam..ane nikan palayan huththo yanna nikan....
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    බැලන්ස් කරපුවම මුලු වියදම: £877 (Rs 166,000)
    මසකට ගෙවූ සාමාන්‍ය TAX ගණන: Rs. 106,875

    දෙකේ එකතුව: Rs 275,000

    ඕක තමයි බන් යථාර්තය!
    :( :frown:

    mona pakatada yako ohe ringan inne ehenam....:angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    itin ube monthly income eken 20% wage ne tax eka atte.
    Lankawe ehemada bn. 40% vitara tax.

    who taught you to count like this. :rolleyes:?
    I don't mean the Sri Lanka is good with tax management. but Sri Lanka has law tax rate compare with other countries. Most of those countries don't have free education and Medicine. You people deserve to work like slave so thats why you don't feel good about this country.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    first of all.. mokakda oyage salary eka (nett) methana tax gena kianna balanna issella oya upayana mudalak dammoth sapekshawa sasadanna puluwan.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ රටවල් වල ඒවා ගෙවුවට ඒවගේ ප්‍රථිලාභ මිනිස්සුන්ට ලැබෙනවා.මෙහේ වගේ මකරකටේ දාන්නේ නෑ නෙව.

    oya kiwwata salary hodai bn meheta wada. :lol: mehe innawata wada 5s gunayak wt ituruwak ati.

    onna oka thama mata pennana bari ban ohe inna un kiyanne hena amaarui jiwathwenna kiyala..eth enneth na mehe..mona huththatada ehenam inne kiyala tama mata ahanna tiyenne??:confused: