හරි අපි පටන් ගමු දෙවැනි ලිපිය. Supply And Demand, එහෙමත් නැතිනම් සැපයුම සහ ඉල්ලුම. සාමාන්යෙන් අපි එදිනෙදා ජීවිතේදී භාණ්ඩ මිලදී ගන්නේ හෝ විකුනන්නේ භාණ්ඩය මිලදී ගන්න කෙනාගේ හිතේ යම් මිලක් තියෙනවද අන්න ඒ මිලට හෝ ආසන්නව ඒ අගයට. ඇත්තටම භාණ්ඩය මිලදී ගන්න කෙනා දන්නේ නෑ ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ගිය ගැන. හැබැයි මිලදී ගන්න කෙනා ට හිතෙන සාදාරන ගානක් තියෙනවා. අන්න ඒ ගානට තමයි ගන්නේ. තමන් ට හිතෙනවනම් යම් භාණ්ඩයක් මිල අධිකයි කියලා, නොගැන ඉන්න පුළුවන් උ.දා. දැන් අවුරුදු 2කට කලින් වහනයක් ගන්න වියදම් කරන ගානට වඩා ලොකු ගානක් වියදම් කරන්න වෙනවා ඒ වහනෙම අද ගන්න ගියානම්. ඉතින් ඕනේ නම් පුළුවන් නොගැන ඉන්න. දැන් වාහන ගණන් යනවා කියල දන්නවනම් ඒ කාලේ වාහනයක් අරන් අද විකුනුවනම් ලොකු ගානක් හොයන්න තිබ්බ. හැබැයි තේරුමක් නැ. ලංකාවේ උද්දමනය නිසා වාසියක් නැ. හැබැයි සරලවම financial markets වල වෙන්නෙත් එකම තමයි. trader කෙනෙක් මොනවා හරි මිලදී ගන්නේ අනාගතේ ඒ ගත්ත දේ මිල වැඩි වෙයි කියලා හිතලා විකුනන්න බලාගෙන. යම් කෙනෙක් විකුනන්නේ අනාගතේ මිල අඩු වෙයි කියලා හිතාගෙන
කලින් මම order flow ලිපියේ කියපු විදියට හිතල බලන්න දැන් financial markets ගැන. විකුණන අය (supplier/seller) sell orders දානවා.. මිලදී ගන්න අය buy orders දානවා (buy orders වලින් demandඑක ඇති වෙනවා) දැන් මේ order වල වෙනස් වීම් මත price එක ඉහල පහල යනවා) . උ.දා. sellers ලා ගොඩක් sell orders දානවා. හැබැයි buy orders අඩුයි හිතමු. ඉතින් buy orders හමු වෙනකන් price එක පහල වැටෙනවා.ඒ වගේම තමයි buy orders. sell orders අඩු නම් sell orders හමු වෙනකන් price එක ඉහල යනවා. හමු උනාම සමතුලිත වෙනවා.
මේක සාම්ප්රදායික supply/demand trading නම් නෙවෙයි. supply/demand කියන්නේ මේ ක්රමයේ එක කොටසක් විතරයි.
Supply/Demand zones හදුනාගැනීම
Chart එකක supply තියෙන්නේ කොතනද demand තියෙන්නේ කොතනද?
Supply
Supply කියල කියන්නේ සරලව කිව්වොත් ගොඩක් sell orders තියෙන තැන්. forex chart එකක් ගත්තොත් අපි කොහොමද මේ වගේ තැනක් අදුරගන්නේ? අපිට ඇත්තටම වැදගත් වෙන්නේ, ලොකු traders ලගේ sell orders තියෙන තැන්. මොකද එයාලගේ sell orders එක්ක අපිට sell order එකක් තියන්න පුළුවන් නම් ලොකු ලාබයක් ලැබෙනවා. මොකද ඒ traders ලාගේ orders ලොකු නිසා කොහොමත් price එක කඩා වැටෙනවා. අනිත් පොඩි buy orders ඒ වගේ ලොකු sell orders සමතුලිත කරන්න තරම් ලොකු නැ.
Forex chart එකක් ගත්තොත් ඔයාලා දැකලා ඇති සමහර තැන තියෙනවා, price එක, එකතැන ගොඩක් වෙලා තිබිලා හදිසියේ එකපාරම කඩාගෙන වැටෙනවා. අන්න ඒවගේ තැන් වලට තමයි අපි කියන්නේ හොද supply එකක් කියලා. Image එකක පෙන්නලා තියෙනවා මම පහල.
Demand
Demand කියන්නේ ගොඩක් buy orders එකතු වෙලා තියෙන තැන්. අපි මේ කතා කරන්නේ retail traders ලගේ buy orders ගැන නෙවෙයි. ලොකු ලොකු professional traders ලගේ buy orders ගැන. retail traders ලගේ buy orders chart එකේ අපිට නොපෙනෙන තරම් පොඩි ඒවා.
chart එකේ කොතැනක හරි price එක එකම තැන තිබිලා එක පාරම ඉහල ගිහින් තියෙන තැනක් තියෙනවනම් අන්න ඒ තැන හොද demand එකක් තියෙන තැනක්. පහල මම උදාහරණයක් පෙන්නලා තියෙනවා
Supply demand කලාප chart එකේ ලකුණු කරන විදිය
Supply
Demand
තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනම් අහන්න.

Last edited:

. තව ටික කාලයක් යයි ඒ ලිපිය දාන්න. මොකද තව ගොඩක් දේවල් තියෙනවා ඊට කලින් ඉගන ගන්න