Monitor Help - මේ මොනිටර් එක හොඳයිද මචන්ල.

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    මචන්ල මේ monitor එක ගානෙ හැටියට ශෙප් ද? (ViewSonic 24" VA240A-H) මගේ බජට් එක උපරිම 35k විතර. ලොකු වැඩ කෑලි වලට නෙවෙයි ලැප් එකට extended monitor එකක් විදියට පාවිච්චි කරන්න ඕන කරන්නේ. Nanotek එකේ අවුරුදු 3 වොරන්ටි එක්ක ගන්න පුළුවන්.

    මීට වඩා හොඳ මේ price range එකේ ඔයාලා recommend කරන ඒව තියෙනව නම් කියන්න.

    https://www.nanotek.lk/product/viewsonic-24-va240a-h-1080p-fhd-ips-120hz-frameless-monitor

    Bump
    ------ Post added on Feb 13, 2026 at 1:04 PM

    Bump
    ------ Post added on Feb 13, 2026 at 3:58 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator

    viewsonic hoda monitor haduwe raja kale ban!

    10-15kata wage ips panel tiana 27 inch monitor ekak ganin oya japan badu vikunana tanakin
    used e ganata ganna ba. oya B grade. 27 ips dell ewa lankawe 20 panala,.
    ------ Post added on Feb 13, 2026 at 5:44 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    brand new aragena kadunoth brand new replacement ekak denawada
    Hadala hari denawa athi ne. Mata nam idea ekak na machan hariyatama ee gana.

    viewsonic hoda monitor haduwe raja kale ban!

    used e ganata ganna ba. oya B grade. 27 ips dell ewa lankawe 20 panala,.
    ------ Post added on Feb 13, 2026 at 5:44 PM
    ටිකක් ශේප් මෝනිට නැද්ද මචන් 35 ට විතර ගන්න?
    ------ Post added on Feb 13, 2026 at 5:54 PM

    Bump
    ------ Post added on Feb 13, 2026 at 5:57 PM
     
    • Like
    Reactions: topkollek

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    Mama use karanawa almost 3 month now - Barclays eken gatte
    Capture.png
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    mount eka kohenda gatte? keeyak wunada?
    NB H100 17-30"
    https://www.daraz.lk/products/i313442896-s1885425303.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=223481388523739&tradeOrderLineId=223481388723739&spm=spm=a2o42.order_details.item_title.1

    Also use this one
    NB F160 Gas Spring Strut 360 Degree Desktop 17"-27" Table Dual Monitor Screen Holder Arm

    https://www.daraz.lk/products/i108998276-s1017738385.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=223481388523739&tradeOrderLineId=223481388623739&spm=spm=a2o42.order_details.item_title.1

    Nanotek price mada machan gaththe, nathnam ita aduida?

    Bump
    ------ Post added on Feb 13, 2026 at 6:14 PM
    Rs. 32,800/= aran thiyenne
    Capture2.png

    ------ Post added on Feb 13, 2026 at 6:22 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    brand new aragena kadunoth brand new replacement ekak denawada
    බඩු තිබ්බොත් දෙනවා.

    නැත්තම් කොලිටි අඩු දෙනවා. or

    තව සල්ලි දිලා ඊගල එකට අප්ග්‍රේඩ් වෙන්නෙත් පුලුවන් .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,703
    113
    ඩොටේ ¯\(°_o)/¯
    • Like
    Reactions: Bekam