Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    හරි අපි පටන් ගමු දෙවැනි ලිපිය. Supply And Demand, එහෙමත් නැතිනම් සැපයුම සහ ඉල්ලුම. සාමාන්යෙන් අපි එදිනෙදා ජීවිතේදී භාණ්ඩ මිලදී ගන්නේ හෝ විකුනන්නේ භාණ්ඩය මිලදී ගන්න කෙනාගේ හිතේ යම් මිලක් තියෙනවද අන්න ඒ මිලට හෝ ආසන්නව ඒ අගයට. ඇත්තටම භාණ්ඩය මිලදී ගන්න කෙනා දන්නේ නෑ ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ගිය ගැන. හැබැයි මිලදී ගන්න කෙනා ට හිතෙන සාදාරන ගානක් තියෙනවා. අන්න ඒ ගානට තමයි ගන්නේ. තමන් ට හිතෙනවනම් යම් භාණ්ඩයක් මිල අධිකයි කියලා, නොගැන ඉන්න පුළුවන් උ.දා. දැන් අවුරුදු 2කට කලින් වහනයක් ගන්න වියදම් කරන ගානට වඩා ලොකු ගානක් වියදම් කරන්න වෙනවා ඒ වහනෙම අද ගන්න ගියානම්. ඉතින් ඕනේ නම් පුළුවන් නොගැන ඉන්න. දැන් වාහන ගණන් යනවා කියල දන්නවනම් ඒ කාලේ වාහනයක් අරන් අද විකුනුවනම් ලොකු ගානක් හොයන්න තිබ්බ. හැබැයි තේරුමක් නැ. ලංකාවේ උද්දමනය නිසා වාසියක් නැ. හැබැයි සරලවම financial markets වල වෙන්නෙත් එකම තමයි. trader කෙනෙක් මොනවා හරි මිලදී ගන්නේ අනාගතේ ඒ ගත්ත දේ මිල වැඩි වෙයි කියලා හිතලා විකුනන්න බලාගෙන. යම් කෙනෙක් විකුනන්නේ අනාගතේ මිල අඩු වෙයි කියලා හිතාගෙන

    කලින් මම order flow ලිපියේ කියපු විදියට හිතල බලන්න දැන් financial markets ගැන. විකුණන අය (supplier/seller) sell orders දානවා.. මිලදී ගන්න අය buy orders දානවා (buy orders වලින් demandඑක ඇති වෙනවා) දැන් මේ order වල වෙනස් වීම් මත price එක ඉහල පහල යනවා) . උ.දා. sellers ලා ගොඩක් sell orders දානවා. හැබැයි buy orders අඩුයි හිතමු. ඉතින් buy orders හමු වෙනකන් price එක පහල වැටෙනවා.ඒ වගේම තමයි buy orders. sell orders අඩු නම් sell orders හමු වෙනකන් price එක ඉහල යනවා. හමු උනාම සමතුලිත වෙනවා.

    මේක සාම්ප්‍රදායික supply/demand trading නම් නෙවෙයි. supply/demand කියන්නේ මේ ක්‍රමයේ එක කොටසක් විතරයි.

    Supply/Demand zones හදුනාගැනීම

    Chart එකක supply තියෙන්නේ කොතනද demand තියෙන්නේ කොතනද?

    Supply

    Supply කියල කියන්නේ සරලව කිව්වොත් ගොඩක් sell orders තියෙන තැන්. forex chart එකක් ගත්තොත් අපි කොහොමද මේ වගේ තැනක් අදුරගන්නේ? අපිට ඇත්තටම වැදගත් වෙන්නේ, ලොකු traders ලගේ sell orders තියෙන තැන්. මොකද එයාලගේ sell orders එක්ක අපිට sell order එකක් තියන්න පුළුවන් නම් ලොකු ලාබයක් ලැබෙනවා. මොකද ඒ traders ලාගේ orders ලොකු නිසා කොහොමත් price එක කඩා වැටෙනවා. අනිත් පොඩි buy orders ඒ වගේ ලොකු sell orders සමතුලිත කරන්න තරම් ලොකු නැ.
    Forex chart එකක් ගත්තොත් ඔයාලා දැකලා ඇති සමහර තැන තියෙනවා, price එක, එකතැන ගොඩක් වෙලා තිබිලා හදිසියේ එකපාරම කඩාගෙන වැටෙනවා. අන්න ඒවගේ තැන් වලට තමයි අපි කියන්නේ හොද supply එකක් කියලා. Image එකක පෙන්නලා තියෙනවා මම පහල.

    9pem7Vo.png

    Demand

    Demand කියන්නේ ගොඩක් buy orders එකතු වෙලා තියෙන තැන්. අපි මේ කතා කරන්නේ retail traders ලගේ buy orders ගැන නෙවෙයි. ලොකු ලොකු professional traders ලගේ buy orders ගැන. retail traders ලගේ buy orders chart එකේ අපිට නොපෙනෙන තරම් පොඩි ඒවා.
    chart එකේ කොතැනක හරි price එක එකම තැන තිබිලා එක පාරම ඉහල ගිහින් තියෙන තැනක් තියෙනවනම් අන්න ඒ තැන හොද demand එකක් තියෙන තැනක්. පහල මම උදාහරණයක් පෙන්නලා තියෙනවා

    hJbzIGD.png

    Supply demand කලාප chart එකේ ලකුණු කරන විදිය

    Supply

    S7IyQ6i.png

    Demand

    aDb2Gi9.png

    තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනම් අහන්න.
     
    Last edited:
    • Like
    Reactions: tas

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    අය්යෝ images ටික පෙන්නේ නැ නේ. හොද image host කරන්න පුළුවන් site එකක් කියන්න කවුරු හරි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    issellama image eka tiny pic ekata hari cubeupload ekata hari danna ona... ethanin denwa direct link ekak share karanna ..eka meheta aran ewith comment box eke tiyena iamge icon eka click karala aran ekata danna :):)
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    issellama image eka tiny pic ekata hari cubeupload ekata hari danna ona... ethanin denwa direct link ekak share karanna ..eka meheta aran ewith comment box eke tiyena iamge icon eka click karala aran ekata danna :):)

    mama imgur ekata demma.. balamu..

    Thanks anyway.. tiny pic eka mama try kala e labba weda karanne na ne :(
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    දැන් හරි වගේ :D :D
    හරි අපි පටන් ගමු දෙවැනි ලිපිය. Supply And Demand, එහෙමත් නැතිනම් සැපයුම සහ ඉල්ලුම. සාමාන්යෙන් අපි එදිනෙදා ජීවිතේදී භාණ්ඩ මිලදී ගන්නේ හෝ විකුනන්නේ භාණ්ඩය මිලදී ගන්න කෙනාගේ හිතේ යම් මිලක් තියෙනවද අන්න ඒ මිලට හෝ ආසන්නව ඒ අගයට. ඇත්තටම භාණ්ඩය මිලදී ගන්න කෙනා දන්නේ නෑ ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ගිය ගැන. හැබැයි මිලදී ගන්න කෙනා ට හිතෙන සාදාරන ගානක් තියෙනවා. අන්න ඒ ගානට තමයි ගන්නේ. තමන් ට හිතෙනවනම් යම් භාණ්ඩයක් මිල අධිකයි කියලා, නොගැන ඉන්න පුළුවන් උ.දා. දැන් අවුරුදු 2කට කලින් වහනයක් ගන්න වියදම් කරන ගානට වඩා ලොකු ගානක් වියදම් කරන්න වෙනවා ඒ වහනෙම අද ගන්න ගියානම්. ඉතින් ඕනේ නම් පුළුවන් නොගැන ඉන්න. දැන් වාහන ගණන් යනවා කියල දන්නවනම් ඒ කාලේ වාහනයක් අරන් අද විකුනුවනම් ලොකු ගානක් හොයන්න තිබ්බ. හැබැයි තේරුමක් නැ. ලංකාවේ උද්දමනය නිසා වාසියක් නැ. හැබැයි සරලවම financial markets වල වෙන්නෙත් එකම තමයි. trader කෙනෙක් මොනවා හරි මිලදී ගන්නේ අනාගතේ ඒ ගත්ත දේ මිල වැඩි වෙයි කියලා හිතලා විකුනන්න බලාගෙන. යම් කෙනෙක් විකුනන්නේ අනාගතේ මිල අඩු වෙයි කියලා හිතාගෙන

    කලින් මම order flow ලිපියේ කියපු විදියට හිතල බලන්න දැන් financial markets ගැන. විකුණන අය (supplier/seller) sell orders දානවා.. මිලදී ගන්න අය buy orders දානවා (buy orders වලින් demandඑක ඇති වෙනවා) දැන් මේ order වල වෙනස් වීම් මත price එක ඉහල පහල යනවා) . උ.දා. sellers ලා ගොඩක් sell orders දානවා. හැබැයි buy orders අඩුයි හිතමු. ඉතින් buy orders හමු වෙනකන් price එක පහල වැටෙනවා.ඒ වගේම තමයි buy orders. sell orders අඩු නම් sell orders හමු වෙනකන් price එක ඉහල යනවා. හමු උනාම සමතුලිත වෙනවා.

    මේක සාම්ප්‍රදායික supply/demand trading නම් නෙවෙයි. supply/demand කියන්නේ මේ ක්‍රමයේ එක කොටසක් විතරයි.

    Supply/Demand zones හදුනාගැනීම

    Chart එකක supply තියෙන්නේ කොතනද demand තියෙන්නේ කොතනද?

    Supply

    Supply කියල කියන්නේ සරලව කිව්වොත් ගොඩක් sell orders තියෙන තැන්. forex chart එකක් ගත්තොත් අපි කොහොමද මේ වගේ තැනක් අදුරගන්නේ? අපිට ඇත්තටම වැදගත් වෙන්නේ, ලොකු traders ලගේ sell orders තියෙන තැන්. මොකද එයාලගේ sell orders එක්ක අපිට sell order එකක් තියන්න පුළුවන් නම් ලොකු ලාබයක් ලැබෙනවා. මොකද ඒ traders ලාගේ orders ලොකු නිසා කොහොමත් price එක කඩා වැටෙනවා. අනිත් පොඩි buy orders ඒ වගේ ලොකු sell orders සමතුලිත කරන්න තරම් ලොකු නැ.
    Forex chart එකක් ගත්තොත් ඔයාලා දැකලා ඇති සමහර තැන තියෙනවා, price එක, එකතැන ගොඩක් වෙලා තිබිලා හදිසියේ එකපාරම කඩාගෙන වැටෙනවා. අන්න ඒවගේ තැන් වලට තමයි අපි කියන්නේ හොද supply එකක් කියලා. Image එකක පෙන්නලා තියෙනවා මම පහල.

    9pem7Vo.png

    Demand

    Demand කියන්නේ ගොඩක් buy orders එකතු වෙලා තියෙන තැන්. අපි මේ කතා කරන්නේ retail traders ලගේ buy orders ගැන නෙවෙයි. ලොකු ලොකු professional traders ලගේ buy orders ගැන. retail traders ලගේ buy orders chart එකේ අපිට නොපෙනෙන තරම් පොඩි ඒවා.
    chart එකේ කොතැනක හරි price එක එකම තැන තිබිලා එක පාරම ඉහල ගිහින් තියෙන තැනක් තියෙනවනම් අන්න ඒ තැන හොද demand එකක් තියෙන තැනක්. පහල මම උදාහරණයක් පෙන්නලා තියෙනවා

    hJbzIGD.png

    Supply demand කලාප chart එකේ ලකුණු කරන විදිය

    Supply

    S7IyQ6i.png

    Demand

    aDb2Gi9.png

    තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනම් අහන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Thanks anyway.. tiny pic eka mama try kala e labba weda karanne na ne :(

    eke podi seen ekak tiyenwa bn . ee site eke acc nettam some times danna denne neh images .. pissu kelinwa.. cubeupload eka nam mam use karana eka lesi.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    machan forex trading wala neethimaya thathwe kohomada lankawe?

    Central bank eken nam thahanam lu. eth ithn lankawe karana aya godak innawa. habai broker kenek widiyata me wede karana eka wenna ona thahanam. api wena rataka broker kenek haraha karana nisa mama hithanne na prashnayak wei kiyala. eth tikak hoyala balanna ona.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    නැ.. time frame අදාළ නැ. පුරුදු වෙනකොට ලොකු time frame වල පුරුදු වෙන එක හොදයි. ඇත්තටම මෙහෙමයි වැඩේ වෙන්නේ. ලොකු time frame එකක demand/supply කලාප අදුරගෙන පොඩි time frame වල price action එක බලලා trade එකට enter වෙනවා. price action කියන්නේ තව පාඩමක් ;). තව ටික කාලයක් යයි ඒ ලිපිය දාන්න. මොකද තව ගොඩක් දේවල් තියෙනවා ඊට කලින් ඉගන ගන්න :D
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නැ.. time frame අදාළ නැ. පුරුදු වෙනකොට ලොකු time frame වල පුරුදු වෙන එක හොදයි. ඇත්තටම මෙහෙමයි වැඩේ වෙන්නේ. ලොකු time frame එකක demand/supply කලාප අදුරගෙන පොඩි time frame වල price action එක බලලා trade එකට enter වෙනවා. price action කියන්නේ තව පාඩමක් ;). තව ටික කාලයක් යයි ඒ ලිපිය දාන්න. මොකද තව ගොඩක් දේවල් තියෙනවා ඊට කලින් ඉගන ගන්න :D
    එල ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචන්:yes::yes::yes::yes:
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    නැ.. time frame අදාළ නැ. පුරුදු වෙනකොට ලොකු time frame වල පුරුදු වෙන එක හොදයි. ඇත්තටම මෙහෙමයි වැඩේ වෙන්නේ. ලොකු time frame එකක demand/supply කලාප අදුරගෙන පොඩි time frame වල price action එක බලලා trade එකට enter වෙනවා. price action කියන්නේ තව පාඩමක් ;). තව ටික කාලයක් යයි ඒ ලිපිය දාන්න. මොකද තව ගොඩක් දේවල් තියෙනවා ඊට කලින් ඉගන ගන්න :D

    thanks. hodata pahadili karala tiyenwa. issarahata danna tiyena post wala topic tika kiyanna puluwanda ?
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    පාඩම් ටික නම් නියමයි.:)
    මේ time frame එක මොකද්ද?

    :D time frame එක ගැන හිතන්න ඕනේ නැති නිසා තමයි එක දැම්මේ නැත්තේ. කොහොම නමුත් මේක 5min
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    thanks. hodata pahadili karala tiyenwa. issarahata danna tiyena post wala topic tika kiyanna puluwanda ?

    ම්ම්..

    price එකට අතීතයේ උන දේවල්:
    1. Suppy and Demand - මේක ලිපිය දාල තියෙන්නේ
    2. Support/Resistance
    3. Flag limits - DBD/RBR
    4. FTR - Failure to return
    5. Price caps - DBR/RBD .. මේක supply/Demand වලට සමානයි ගොඩක්
    6. PAZ - Price action zones

    මේවා කීපයක් විතරයි. තව ගොඩක් තියෙනවා. ඉහල සඳහන් කරපු ඒවා යොදාගන්නේ අතීතයේ price එකට මොකද උනේ කියල තීරණය කරන්න. තව ලිපි පෙළක් තියෙනවා වර්තමානයේ price එක අපි හිතන තැනට ලගා වෙන ආකාරය අනුව trade එකට enter වෙන ආකාරය (Approach), අවසාන වශයෙන් වර්තමානයේ price එක දක්වන ප්‍රතික්‍රියාව(reaction) අනුව trade එකක් අනුමත(confirm) කරගන්නේ කොහොමද කියල ලිපි පෙළක්.

    සාරාංශයක් විදියට ගත්තම අතීතයේ price එකට උන දේවල් මත තමයි අපි වර්තමානයේ approach සහ reaction අනුව trade එකක් කරන්නේ.
     
    • Like
    Reactions: Gasa84

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මේ chart එකේ තියෙනවා institutional traders ලා, එහෙමත් නැත්තම් මිලියන්/බිලියන් වලින් trade කරන traders ලා retail traders ලාගේ, ඒ කියන්නේ අපි වගේ අයගේ stoploss බිලි බාගන්න සුපිරිම trick එකක්.

    supply/Demand වලට අදාළ තව උදාහරණයක් ;)

    WLKZkSE.png