2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද එළකිරි රේඩියෝවට සාදර අනුග්‍රහය

    jw2ERxX.jpg

    පූර්ව ආරක්ශකයා. :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිත් ගියා එහෙනං :oo: අදාළ කට්ටිය දවල් ගත්ත සමහන් පැකට් දැන් අතට ගන්න. අරගෙන ඉක්මනට යන්න නැත්තන් තරහ යයි වෙලාගියා කියල.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෙට් අවුල් ගිය හින්දා රේඩියෝ හරියට අද අහන්න බැරි වුනා :(:( සියලූ දෙනාටම සුභ රාත්‍රියක් වේවා !!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනදා වගේම ලස්සන වැඩසටහන් ඉදිපත් කරපු තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා !!​