JOB VACANCY - SHIPPING EXECUTIVE FOR IMPORTS DEPT

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    මචන්ලා

    අපේ ඔපිස් එකට වේකන්සි එකක් තියෙනවා. කවුරු හරි උනන්දු නම් COMMENT කරන්න. ඉ මේල් එක එවන්නම් බයෝ ඩේටා එක එවන්න.

    අපි බලන්නේ SCHOOL LEAVER කෙනෙක්. මොකද අපි මුලසිට TRAIN කරලා ගන්න තමයි බලන්නේ. පලලුරුද්ද ටිකක් තිබුනත් කමක් නැ. නමුත් පඩිය ටිකක් අඩු නිසා අපි කැමති SCHOOL LEAVER කෙනෙකුට.

    * LEADING INTERNATIONAL SHIPPING COMPANY - MAIN LINER
    * ENGLISH AND SOME IT KNOWLEDGE NEED FOR THE JOB
    * SHOULD BE FROM COLOMBO AND SUBURBS (NOT FROM OUTSTATIONS)
    * STARTING SALARY WILL BE AROUND 20/-

    අවුරුදු 3-4 කින් හොද CAREER එකක් හදා ගන්න පුළුවන් පොඩි එකෙකුට :)



    [email protected]
     
    Last edited: