Coastal Line Train Travellers - CLT²

මුහුදබඩ මාර්ගයේ ගමන් ගන්නා ඔබ සැමව සාදරයෙන් පිළිගනිමු !! :cool::cool:

එදිනෙදා රාජකාරි කටයුතු සදහා කොළඹ එන යන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන්ගේ Online නවාතැනට ඔබත් එකතු වන්න !! :):)

දුම්රිය දෛනික තොරතුරු, සිද්ධි, ප්‍රශ්න, යෝජනා චෝදනා සාකච්ඡා කිරීමට මේ හුය සමග සම්බන්ධ වන්න !! ;);)
 
  • Like
Reactions: Mr PERERA
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මුහුදුබඩ මාර්ගේ ගිය කිසිම දවසක ජැක් හෝ වෙන සීන් සෙට්වී නැත
හැබැයි මුහුද අයිනේ ඉන්න එවුන් කරන කුප්පදු වද ඇති ටහ්රම් දැක ඇත
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කෝ බන් කව්රුවත් සිද්දි දාල නෑනේ. ටයිටල් එකට ජැක් කෑල්ලත් දැම්ම නම් හොද හොද පොස්ට් ටිකක් වැටේවි. :lol:
     
    • Like
    Reactions: Jagoris
    coastel line eka electric kalamawath ikmanata yaine :(

    ඇයි සොන්න කුකුලානෙනි දැනුත් 100 ට යන්න නේද හදලා තියෙන්නේ ගියේ නැති වුනාට
    කලුතරට පැයයි
    ගාල්ලට පැය දෙකහමාරයි
    මාතරට පැය තුනයි විනාඩි 20 වගේ නේ
     
    කෝ බන් කව්රුවත් සිද්දි දාල නෑනේ. ටයිටල් එකට ජැක් කෑල්ලත් දැම්ම නම් හොද හොද පොස්ට් ටිකක් වැටේවි. :lol:

    නෑ බන් මන් ඒව නෙවේ කිව්වේ
    එදිනෙදා වෙන වැදගත් තොරතුරු ගැන
    ප්‍රමාද වෙනවා නම්, දුම්රිය යන්නේ නැත්තම්, අලුත් දුම්රියක් දාල වගේ ඒව ගැන
     
    මුහුදුබඩ මාර්ගේ ගිය කිසිම දවසක ජැක් හෝ වෙන සීන් සෙට්වී නැත
    හැබැයි මුහුද අයිනේ ඉන්න එවුන් කරන කුප්පදු වද ඇති ටහ්රම් දැක ඇත


    හුය සමග සම්බන්ධ වන්න


    උබලා Coastal Line යන වුන් ද
    එහෙනම් හුය සමග සම්බන්ධ වන්න හා ද :P:P
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Coastal Line Train එකේ නම් ගිහිල්ල නෑ. රුහුණු කුමාරි, ගාලු කුමාරි, සාගරිකා, මංගලිකා මග හිටියා (පවර් සෙට් එකක්),කළු කොට සුමනා (පවර් සෙට් එකක් ) වගේ ඒවයේ නම් ගිහින් තියනවා. :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Podi Silva - පොඩි සිල්වා;21250924 said:
    ඇයි සොන්න කුකුලානෙනි දැනුත් 100 ට යන්න නේද හදලා තියෙන්නේ ගියේ නැති වුනාට
    කලුතරට පැයයි
    ගාල්ලට පැය දෙකහමාරයි
    මාතරට පැය තුනයි විනාඩි 20 වගේ නේ
    සමහර දවස්වලට එන ඩ්‍රයිවර්ලා නම් විනාඩි 45ට කළුතරට අදිනවා, සමහර දවස්වලට එන හත්තලා 1.15ක් විතර ගන්නවා,
    :oo:
     
    • Like
    Reactions: Mr PERERA

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Coastal Line Train එකේ නම් ගිහිල්ල නෑ. රුහුණු කුමාරි, ගාලු කුමාරි, සාගරිකා, මංගලිකා මග හිටියා (පවර් සෙට් එකක්),කළු කොට සුමනා (පවර් සෙට් එකක් ) වගේ ඒවයේ නම් ගිහින් තියනවා. :P
    උබනම් කොච්චි ගැන මාරම දැනුමක් තියෙන එකෙක් බව කමෙන්ට් එකෙන්ම පෙනවා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    keep.your.fucking.hand.down.in.lecture.and.shut.up.no.one.cares


    මෙන්න මගේ යොජනා කිහිපයක්.

    01. මුහුදුබඩ මාර්ගයේ උදේටයි හවසටයි එන යන කොච්චිවලට තව පෙට්ටියක් දෙකක් එල්ලුවනම් ගොඩක් වටිනවා.

    02. උදේට එන ගොඩක් කොච්චි වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ, ඒ උනාට දෙහිවල නවත්වනවා බම්බලපිටියේ සිට දිගටම නවත්වනවා. කළුතර ඉදලා එන ස්ලෝ ට්‍රෙන් උනත් වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ. මගේ අදහස උදෙට එන ට්‍රෙන් වැල්ලවත්තේ නවත්වනවනම් ගොඩක් හොදයි.

    03. ගාළු කුමාරී (14:25) සහ රුහුණු කුමාරී (15:50) කොච්චි දෙක යන වෙලාව අතරට, ඒ කියන්නේ 14:45 -15.30 අතර කාලය තුලදී අලුත්ගමට වගේ තව කොච්චියක් දැම්මනම් රුහුණු කුමාරියට තියෙන තදබදය ගොඩක් අඩු කරගන්න පුළුවන්. එක හැම තැනම නවත්තන්න ඕනේ නැහැ " පස්වන වේදිකාවට පැමිණි දුම්රිය අළුත්ගම බලා පිටත්වේ, එම දුම්රිය කොළබ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. වැල්ලවත්ත සිට නවත්වන්නේ මොරටුව, පානදුර, වාද්දුව, දකුණු කළුතර, දකුණු කළුතර සිට අළුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත". වගේ උනත් කමක් නැහැ. එහෙම කොච්චියක් දැම්මම ලඟ ලඟ ස්ටෙෂන් වල බහින අයට ඒ කොච්චියේ යන්න පුළුවන්. එතකොට ගාල්ල මාතර වගේ දුර යන අයට වඩා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

    04. එක ට්‍රෙන් එකක පරක්කු උනොත් අනිත් හැම ට්‍රෙන් එකම පරක්කු කරනවා, මම කියන්නේ එහෙම නොකර අනිත් ට්‍රෙන් වෙලාවට යවන්න ඕනේ, මොකද එතකොට රාජකාරි වලට යන්න පරක්කු වෙන්නේ එක ට්‍රේන් එකක යන කට්ටිය විතරයි, එත් හැම ට්‍රෙන් එකම පරක්කු කරාම කිදාහකට ඒක බලපානවද ?

    05. උදේට කොළබට එන සහ හවසට කොළඹින් යන ට්‍රෙන් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. එත් ගොඩක් වෙලාවට වෙන්නේ එකේ අනිත් පැත්ත.




     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සමහර දවස්වලට එන ඩ්‍රයිවර්ලා නම් විනාඩි 45ට කළුතරට අදිනවා, සමහර දවස්වලට එන හත්තලා 1.15ක් විතර ගන්නවා,
    :oo:

    වැඩ ඇරිල රුහුනෙ ගෙදර එන්න හම්බවෙනව කියන්නෙ උඹ ගවර්මන්ට් ජොබ් එකක් කරන කුකුලෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Mr PERERA
    වැඩ ඇරිල රුහුනෙ ගෙදර එන්න හම්බවෙනව කියන්නෙ උඹ ගවර්මන්ට් ජොබ් එකක් කරන කුකුලෙක් වෙන්න ඕන.

    Lucky කුකුලෙක් එහෙනම් 3 ට වැඩ ඉවර ඇති :P :P
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල - වැල්ලවත්ත අතර ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය මෙම මස 23 දින සිට 27 දා දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම ප්‍රදේශයේ දුම්රිය පාලමක් සවිකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මේ අනුව 23 වන දින රාත්‍රී 10.00 සිට 27 දින පෙ.ව 04.00 දක්වා කාලය එම මාර්ගය වසා තබන බව එම නිවේදනයේ සඳහන් වේ.

    මේ කාලය තුළ මාතර‚ ගාල්ල‚ අලුත්ගම සිට කොළඹ දෙසට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වාත්‚ කොළඹ සිට මාතර‚ ගාල්ල‚ අලුත්ගම දක්වා ගමන් ගන්නා දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට නියමිතය.

    ඒ අනුව 27 දින පෙරවරුවේ සිට පෙර පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    Source : http://www.ada.lk
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වැඩ ඇරිල රුහුනෙ ගෙදර එන්න හම්බවෙනව කියන්නෙ උඹ ගවර්මන්ට් ජොබ් එකක් කරන කුකුලෙක් වෙන්න ඕන.
    නැහැ මචන් මම ගවර්මන්ට් නෙමෙයි, ප්‍රයිවර්ට් කම්පැනියක වැඩ කරන්නේ. මම රුහුණේ නිතරම යන්නේ නැහැ බන්, මම ගොඩක් දුරට යන්නේ 5ට විතර යන හික්කඩුවේ සමහර වෙලාවට අළුත්ගමේත් යනවා.