වඳුරු වදේ
සහෝදරවරුනි, අපේ ගෙවල් පැත්තෙ පුදුම වඳුරු කරදරයක් තියෙනවා (රිලවු සහ අළු වඳුරෝ යන දෙවර්ගයෙන්ම) . ගෙවල් දොරවල් විනාස කරනවා. වත්තේ පිටියේ දෙයක් තියාගන්න දෙන්නෙ නෑ. සමහර එවුන් අපිට වඩා පොඩ්ඩයි පොඩි. එහෙම එකෙක් උඩ ඉඳන් වහලෙට පැන්නම වෙන දේ හිතා ගන්න පුලුවන්නෙ.

මුන්ගේ කරදරෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකො බලන්න. මගේ අතින් වෙන්න යන වඳුරු ඝාතන වැලැක්වෙන නිසා උපක්‍රමයක් කියන කෙනාට ලොකු පිනක් සිද්ද වෙනවා.
ගෙවල් ළඟ ගෙදරක ප්‍රොෆෙෂනල් විදිහට කරන්ට් එක දාල තියනවා වගේ පේනවා (හරියට එම්බසි එකක තාප්පෙ උඩ වගේ). එහෙම කරන කම්පැනි තියනවද? ඒක නීත්යනුකූලයිද?

un panina panina sareta sheet genath dannawata wada lesi ithn.