Coastal Line Train Travellers - CLT²

keep.your.fucking.hand.down.in.lecture.and.shut.up.no.one.cares


මෙන්න මගේ යොජනා කිහිපයක්.

01. මුහුදුබඩ මාර්ගයේ උදේටයි හවසටයි එන යන කොච්චිවලට තව පෙට්ටියක් දෙකක් එල්ලුවනම් ගොඩක් වටිනවා.

02. උදේට එන ගොඩක් කොච්චි වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ, ඒ උනාට දෙහිවල නවත්වනවා බම්බලපිටියේ සිට දිගටම නවත්වනවා. කළුතර ඉදලා එන ස්ලෝ ට්‍රෙන් උනත් වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ. මගේ අදහස උදෙට එන ට්‍රෙන් වැල්ලවත්තේ නවත්වනවනම් ගොඩක් හොදයි.

03. ගාළු කුමාරී (14:25) සහ රුහුණු කුමාරී (15:50) කොච්චි දෙක යන වෙලාව අතරට, ඒ කියන්නේ 14:45 -15.30 අතර කාලය තුලදී අලුත්ගමට වගේ තව කොච්චියක් දැම්මනම් රුහුණු කුමාරියට තියෙන තදබදය ගොඩක් අඩු කරගන්න පුළුවන්. එක හැම තැනම නවත්තන්න ඕනේ නැහැ " පස්වන වේදිකාවට පැමිණි දුම්රිය අළුත්ගම බලා පිටත්වේ, එම දුම්රිය කොළබ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. වැල්ලවත්ත සිට නවත්වන්නේ මොරටුව, පානදුර, වාද්දුව, දකුණු කළුතර, දකුණු කළුතර සිට අළුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත". වගේ උනත් කමක් නැහැ. එහෙම කොච්චියක් දැම්මම ලඟ ලඟ ස්ටෙෂන් වල බහින අයට ඒ කොච්චියේ යන්න පුළුවන්. එතකොට ගාල්ල මාතර වගේ දුර යන අයට වඩා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

04. එක ට්‍රෙන් එකක පරක්කු උනොත් අනිත් හැම ට්‍රෙන් එකම පරක්කු කරනවා, මම කියන්නේ එහෙම නොකර අනිත් ට්‍රෙන් වෙලාවට යවන්න ඕනේ, මොකද එතකොට රාජකාරි වලට යන්න පරක්කු වෙන්නේ එක ට්‍රේන් එකක යන කට්ටිය විතරයි, එත් හැම ට්‍රෙන් එකම පරක්කු කරාම කිදාහකට ඒක බලපානවද ?

05. උදේට කොළබට එන සහ හවසට කොළඹින් යන ට්‍රෙන් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. එත් ගොඩක් වෙලාවට වෙන්නේ එකේ අනිත් පැත්ත.





පෙට්ටි නම් මදි තමා

ගාලු කුමාරි යන හුන්ඩුව අයින් කරලා ඉඩ තියෙන එකක් දාන්න ඕන බන්
මෙලෝ රහක් නැති එකක් තමා යන්නේ
අලුත්ගම එකක් 14:05 යනවා නේ බන්
ඒකේ යන්නේ නෑ නේ ලග සොන්නලු
උන් එන්නෙම Express එකේ නගින්න :angry::angry:
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;21253170 said:
    පෙට්ටි නම් මදි තමා

    ගාලු කුමාරි යන හුන්ඩුව අයින් කරලා ඉඩ තියෙන එකක් දාන්න ඕන බන්
    මෙලෝ රහක් නැති එකක් තමා යන්නේ

    අලුත්ගම එකක් 14:05 යනවා නේ බන්
    ඒකේ යන්නේ නෑ නේ ලග සොන්නලු
    උන් එන්නෙම Express එකේ නගින්න :angry::angry:
    :yes::yes::yes::yes:
     
    සමහර දවස්වලට එන ඩ්‍රයිවර්ලා නම් විනාඩි 45ට කළුතරට අදිනවා, සමහර දවස්වලට එන හත්තලා 1.15ක් විතර ගන්නවා,
    :oo:

    හරි නම් ඔය 44KM පැය බාගෙට එන්න ඕන බන් 100 ට එනවා නම් :P :P
     

    කාලයක් ගිය දැන් නම් න මචන්

    :dull::dull:

    උබනම් කොච්චි ගැන මාරම දැනුමක් තියෙන එකෙක් බව කමෙන්ට් එකෙන්ම පෙනවා.

    :lol::rofl:

    udeta enna giyama thamai ban epa wenna. patta senagak inna udeta ena office time express train wala

    උබ මොහක ද එන්නේ
     
    mama ithin coastal line kiyala udeta kotuwe indan kompanna weediyata nam enawa.

    Kelani valley line ekatath thread ekak dammanam onna ekata join wenna thibuna. kotuwata enne ekene

    කොහොමද උඩහමුල්ලේ ඉදන් එනකොට ආටල් එක කොටා පාරේ ඉදන් බේස්ලයින් පාර ගාවට එනකන්
    මුඩුක්කු වල සාලෙ මැද්දෙන් නේ යන්නේ :lol::rofl:
    ලග නවන වංගු එහෙම :lol::rofl:

    උබ NDB Slave Island ද ඉන්නේ
    තාම විජේරාම ද ඉන්නේ
    මේ පැත්තෙන් නැවතියන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,725
    113
    අපෝ ඔය බෙන්තර ගඟෙන් එහාපැත්තට යන එක ෂුවර් නැහැ. :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සමහර දවස්වලට එන ඩ්‍රයිවර්ලා නම් විනාඩි 45ට කළුතරට අදිනවා, සමහර දවස්වලට එන හත්තලා 1.15ක් විතර ගන්නවා,
    :oo:

    ඩ්‍රයිවර්ට බැනලා වැඩක් තියෙනවද බන්
    කෝච්චියක් පරක්කු වෙන්න කොච්චර නම් දේවල් බලපානවද
    :rolleyes::rolleyes::rolleyes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    Galle idan Kandy weekend express ekak start karanna request ekak awith Minister. Vajira approve karala transport ministry ekata bara dunnalu. Ada lankadeepa eke thibbe
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Podi Silva - පොඩි සිල්වා;21253221 said:
    කොහොමද උඩහමුල්ලේ ඉදන් එනකොට ආටල් එක කොටා පාරේ ඉදන් බේස්ලයින් පාර ගාවට එනකන්
    මුඩුක්කු වල සාලෙ මැද්දෙන් නේ යන්නේ :lol::rofl:
    ලග නවන වංගු එහෙම :lol::rofl:

    උබ NDB Slave Island ද ඉන්නේ
    තාම විජේරාම ද ඉන්නේ
    මේ පැත්තෙන් නැවතියන්

    ow thama wijerame . NDB Head office building inne machan. April aga ape office eka thummulla kittuwata aran yanawa. ethakota aulak wena ekak na. e nisa wijerame ma innawa ban

    :cool::cool:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    Issara ude office yanakota train eke, moratuwa indala baduwak enawa
    Bahinne slave island
    patta athal....
    mama dora gawa yanne, athulata yanna behe senaga nisa
    ara yakada dore handle eka allan indala eki angilu uda thiyala tiyenawa
    dawasak demma aniglla tanikarama thethwela bahinakota...

    Dan nehe ne apita kochchi ehema
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    ඩ්‍රයිවර්ට බැනලා වැඩක් තියෙනවද බන්
    කෝච්චියක් පරක්කු වෙන්න කොච්චර නම් දේවල් බලපානවද
    :rolleyes::rolleyes::rolleyes:

    :cool: