වඳුරු_වදේ

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Sky Rockets
    ahas Gundu

    hari bayayi ewata
    apitath karadare ;
    Ali Dong hari ahas gundu treat karala sumanekata peththa palathe enne nehe
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුද කෙනෙක් කිවුවා බිබ් ගන්ද මොකද්ද කියලා ගන් එකක් තියනවලු. ජිල් බෝලයක් වගේ එකක්ලු යන්නෙ. රිදුනට තුවාල වෙන්නෙ නැතිලු. කවුරුත් ඒ ගැන දන්නවද?
    🤠

    කරන්ට් එක දාන කම්පනි එකක් ගැනත් දන්නවනම් කියපල්ලා.
    😤
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කැටපෝලයක් හදාගෙන විදපං මතක ඇතුව පසු බසිද්දි කැටපෝල විනාශ කල්ල පසු බැහැපං නැත්තං උන්ගෙ අතට පත්වුනොත් උන් ඒවගෙන් උඹට විදියි :sorry: :sorry:

    :rofl::rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,849
    17,011
    113
    Kottawa
    මන් ජෝබකට යන කාලේ නම් වත්තේ එක ගෙඩියක් ඉතුරු කරන්නේ නෑ.. කුස්සියේ තියෙන පොල් බෑය හිටන් උස්සන් යනවා.. :frown::frown:
    දැන් මම ගෙදර ඉන්න නිසා වත්තේ එක වදුරු නාම්බෙක්වත් හොයාගන්න නෑ.. :baffled::baffled:



    https://www.facebook.com/ballinobudget/videos/930762573645907/?hc_ref=NEWSFEED
    බුකියෙන් ඉස්සුවේ..
     
    Last edited:

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    :D:D:Dhttp://wthomasandsons.com
    gun eka pennanna witharai one pattha palathe enna sathiyakatawath. idala hitala kana lagin yanna shoot karanna one ethakota baya hithenawa unta. mama gatte 17500 ta pillets walatath ekka 18000da koheda una
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    apitath oka thibba...dawasak pandara shot gun ekak thiyena ekek dammala adala damma ekek ta..eda idan adui dan
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Uba lankavata awada? Nathanam Waduro UK giyada Ban? Nikamata ahanne :rofl:


    මම අවුරුද්දක් තිස්සෙ ගෙවපු tax සාරාංශගත කරලා අද ගෙදරට එවල තිබුන. :sorry:

    ලංකාවේ බදු ගැන කතා කරන අයට පිට රටවල බදු ගෙවන විදිහ දැනගන්න දැම්මෙ. එහෙම නැතුව රට රටවල වෙනස් ජීවන තත්ව ගැන කතා කරන්නවත් ලංකාවේ බදු නිසියාකාරව පාවිච්චිකරනවද කියල තර්ක කරන්නවත් නෙමේ.

    මේ ගාන ඇවිල්ල තියෙන්නෙ එදිනෙදා බඩු ගන්නකොට ගෙවන VAT බද්ද නැතුව.

    පපුව හෝස් ගාලා ගියා. :eek:

    ගෙවූ ගණන: £6750
    එක්ස්චේන්ජ් රේට් එක: 190.00
    ගෙවූ ගණන රුපියල් වලින්: Rs.(6750 x 190) = 1,282,500.00
    මසකට ගෙවූ සාමාන්‍ය ගණන: Rs. 1,282,500/12 = Rs. 106,875/-


    ඒ මදිවට පෙන්ෂන් යන වයස 68 කරලා. මමනම් එක පෙන්ෂන් එකක්වත් ගන්න ඉන්න එකක් නෑ.


    67zqWn4.jpg



    :frown:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Uba lankavata awada? Nathanam Waduro UK giyada Ban? Nikamata ahanne :rofl:

    😂😂😂

    අම්මයි තාත්තයි විතරයි බන් ලන්කාවෙ ඉන්නෙ. ඒ දෙන්නා පුදුම වදයක් බන් විදින්නෙ මේ කාලකන්නි නිසා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    උඹේ ඔය ඇවටර් එක වෙනස් කර ගනින්කො බන්. උඹට කියල වැඩක් නැත්නම් කියන්න ඕන කෙල්ල කියපන් වැඩේ සෙට්ල් කරලවත් ඕක වෙනස් කරවන්න.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලොකු කන්නාඩි ටිකක් වහලේ මට්ටමට වෙන්න උන් පනින තැන් බලලා හයි කරන්න
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ලංකාවේ වදුරන් පිලිබද චිත‍්‍රපටයක් ඩොලර් මිලියන 14.8 උපයලා
    May 19, 2015
    http://wayabatoday.com/?p=351#more-351




    උඩ එක නිකන් දැම්මේ. :D:D:D
    වදුරො එලවන්න කැටපෝලයක් හදගෙන උන්ගෙ නැට්ටට විදපන් හරියටම.

    ආයේ ඌට ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ බන්.

    ආයේ කැටපෝලය දැක්කත් දුවනවා.:yes:

    https://l.facebook.com/l.php?u=http..._801UhDwnUq-UaxozfDLgTpEDzZGkJ8vsPkpl4buG&s=1
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    😂😂😂

    අම්මයි තාත්තයි විතරයි බන් ලන්කාවෙ ඉන්නෙ. ඒ දෙන්නා පුදුම වදයක් බන් විදින්නෙ මේ කාලකන්නි නිසා.

    shoot the monkeys