time frame එක ගැන හිතන්න ඕනේ නැති නිසා තමයි එක දැම්මේ නැත්තේ. කොහොම නමුත් මේක 5min
එල මචන්...

මේක බැලුවට පස්සේ මමත් chart වල බැලුව supply/demand areas. සමහරක් තැන වල මෙතන කියල තියන effect එක තියනවා.
දිගටම දාන්න මචන්.
ගොඩක් පින්.

පුළුවන් නම් පොස්ට් එකක font size එක 3,4 ක් වගේ කරලා bold කරලා දාන්න මචං. එතකොට කියවන්න ගොඩක් ලේසියි.
ඒ වගේම http://tinypic.com/ එකේ images host කරන්න. එතකොට තව අවුරුදු 5 කින් උනත් images ටික තියේවි.







