Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :D time frame එක ගැන හිතන්න ඕනේ නැති නිසා තමයි එක දැම්මේ නැත්තේ. කොහොම නමුත් මේක 5min

    එල මචන්... :D
    මේක බැලුවට පස්සේ මමත් chart වල බැලුව supply/demand areas. සමහරක් තැන වල මෙතන කියල තියන effect එක තියනවා.
    දිගටම දාන්න මචන්.
    ගොඩක් පින්.:)

    පුළුවන් නම් පොස්ට් එකක font size එක 3,4 ක් වගේ කරලා bold කරලා දාන්න මචං. එතකොට කියවන්න ගොඩක් ලේසියි.
    ඒ වගේම http://tinypic.com/ එකේ images host කරන්න. එතකොට තව අවුරුදු 5 කින් උනත් images ටික තියේවි. ;);)
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    nope..

    Tricks ගැන අවදානයෙන් ඉන්න ඕනා.

    Edit: ඇත්තටම කියනවනම් මමත් අහු උනා එකට. මගේ එක trade එකක් ගොඩක් පහලින් දැම්මේ. එත් අවුලක් උනේ නෑ. හොදටම sure පහලට price එක වැටෙනවා කියලා

    monawada machan tricks ? me trade eka analyze karapu screen shot ekak danna puluwanda? entry point SL TP ekka
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    එල මචන්... :D
    මේක බැලුවට පස්සේ මමත් chart වල බැලුව supply/demand areas. සමහරක් තැන වල මෙතන කියල තියන effect එක තියනවා.
    දිගටම දාන්න මචන්.
    ගොඩක් පින්.:)

    පුළුවන් නම් පොස්ට් එකක font size එක 3,4 ක් වගේ කරලා bold කරලා දාන්න මචං. එතකොට කියවන්න ගොඩක් ලේසියි.
    ඒ වගේම http://tinypic.com/ එකේ images host කරන්න. එතකොට තව අවුරුදු 5 කින් උනත් images ටික තියේවි. ;);)

    මේ දාලා තියෙන්නේ ඒ settings වලින්ද අකුරු?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ දාලා තියෙන්නේ ඒ settings වලින්ද අකුරු?

    :yes::yes:
    size 3, blod.

    කියවන්න ලේසියි නේද? ;)
    advance mode එකේ තමා වැඩ ටික තියෙන්නේ.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    monawada machan tricks ? me trade eka analyze karapu screen shot ekak danna puluwanda? entry point SL TP ekka

    ම්ම් .. SL තියන්න ඕනා supply supply එකට උඩින්. හැබැයි මේ trade එකට තව පාඩමක් ඕනා. ඒ නිසා දැන්මම කියල වැඩක් නැ.

    monawada machan tricks ?

    Trick එක මේකයි

    LADOddG.png
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    mokakda trick eka

    USDCHF වල price එක කිසිම slow වීමක් නැතිව 1.01000 price මට්ටම කඩාගන ඉහල යනවා. ඇයි එහෙම කරන්නේ? breakout traders ලා trigger කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ :D හිටු කියලා price එක කඩාගෙන වැටෙනවා. හොදට බලන්න. හොදම tricks වැඩ කරන්නේ. price එකේ round numbers ලග.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    :yes::yes:
    size 3, blod.

    කියවන්න ලේසියි නේද? ;)
    advance mode එකේ තමා වැඩ ටික තියෙන්නේ.

    හ්ම්ම් ඔව් නේද? එක default setting එක කරන්න බැරි ද?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Trick එක මේකයි

    LADOddG.png

    ela. mn silver trade karanne na. eth sell karawanam hariyatama othana thamai sell karanne. habai sell karanna hethu sampurnyenma oya sell karapu hethu walata wenas :) chart ekaka adala post karannada?
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    ම්ම් .. SL තියන්න ඕනා supply supply එකට උඩින්. හැබැයි මේ trade එකට තව පාඩමක් ඕනා. ඒ නිසා දැන්මම කියල වැඩක් නැ.

    ok machan
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    ela. mn silver trade karanne na. eth sell karawanam hariyatama othana thamai sell karanne. habai sell karanna hethu sampurnyenma oya sell karapu hethu walata wenas :) chart ekaka adala post karannada?

    hetu tikat ekka dapan machan danawanam :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හ්ම්ම් ඔව් නේද? එක default setting එක කරන්න බැරි ද?

    දන්න කාලේ ඉදලා එහෙම නම් බැහැ.
    QUOTE කරහම නිකම්ම යන්නේ ඒ mode එකට තමා හැබැයි.
    අලුත් පොස්ට් එකක් දාද්දි තමා වෙනම යන්න ඕනේ.