මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලා
ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු
ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු
ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු
අම්මයි තාත්තයි විතරයි බන් ලන්කාවෙ ඉන්නෙ. ඒ දෙන්නා පුදුම වදයක් බන් විදින්නෙ මේ කාලකන්නි නිසා.
මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලාඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු
මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලාඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු

වඳුරු වදේ
![]()
සහෝදරවරුනි, අපේ ගෙවල් පැත්තෙ පුදුම වඳුරු කරදරයක් තියෙනවා (රිලවු සහ අළු වඳුරෝ යන දෙවර්ගයෙන්ම) . ගෙවල් දොරවල් විනාස කරනවා. වත්තේ පිටියේ දෙයක් තියාගන්න දෙන්නෙ නෑ. සමහර එවුන් අපිට වඩා පොඩ්ඩයි පොඩි. එහෙම එකෙක් උඩ ඉඳන් වහලෙට පැන්නම වෙන දේ හිතා ගන්න පුලුවන්නෙ.
මුන්ගේ කරදරෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකො බලන්න. මගේ අතින් වෙන්න යන වඳුරු ඝාතන වැලැක්වෙන නිසා උපක්‍රමයක් කියන කෙනාට ලොකු පිනක් සිද්ද වෙනවා.
ගෙවල් ළඟ ගෙදරක ප්‍රොෆෙෂනල් විදිහට කරන්ට් එක දාල තියනවා වගේ පේනවා (හරියට එම්බසි එකක තාප්පෙ උඩ වගේ). එහෙම කරන කම්පැනි තියනවද? ඒක නීත්යනුකූලයිද?
![]()
කරන්ට් දාන්න එපා බන්. උන්ව මරන්නත් එපා.
මචන්ලා, වඳුරන්ට කන්න දෙයක් නැතුව සොරි වෙලා ඉන්නේ. උන් කාලයක් තිස්සෙ කාපු කැලෑවල් එලි කරල අපි ගෙවල් හදලා. ගහක ගෙඩියක් වති තියන්නෙ නැතුව ඔක්කොම අපි කඩාගන්නවනේ, දැන් උනුත් ඒ විදිහටම වෙලා, බඩගින්න නිසා.
සද්ද කරලා රතිඤ්ඤා දාලා එලවගන්න බලපන්. ගහක කොලක ගෙඩි කඩනකොට එක අත්තක ගෙඩි නොකඩා ඉතුරු කරපන්. ගහ හිටෙව්වෙ අපි වුනාට ඒකේ ගෙඩි සියල්ලම අපිට අයිති නෑ. කොටසක් අයිති මේ සත්තුන්ට. උනුත් කන්න එපැයි බන්. ගහන්න වෙඩි තියන්න යනවට වඩා හොඳ එෆෙක්ටිව් ක්‍රම තියෙනව උඹ බෞද්ධයෙක්නම් කියපන් කියල දෙන්නන්.
Subscribed - රතිඥ්ඥා වලට හෙම බය නෑ නේ
උම්බට නම් කවදාවත් වඳුරන්ගෙන් කරදර තිබිච්ච කෙනෙක් නෙමේ. මචන් උන් කන්ද නැතුව කෑම හොයාගන එනවනම් ඒ ඇවිල්ල කාල යනවනම් කමක් නෑ. උන් වෙනමම ආතල් එකක් ගන්නෙ. කලින් දවසක බාත්රූම් එකකට පැනල වනසල තිබුන, පුන්චිලගේ ගෙදර TV එකයි තව වෙන මොනවද එලෙක්ට්‍රොනික් බදු වගේකුයි කඩල තිබුන. මල් පැලයක් හිටවන්න බෑ, ඒක කනවනම් කමක් නෑ නිකන් කඩල සෙල්ලම් කරනවා. වතුර බොන්න ටැප් ඇරියම ආයේ වහන්නෙ නෑ. ඔය ටිකයි කිවුවේ දන්න එවුන්ගෙන් අහගනින්කො.
කරන්ට් එක දන්නෙ මැරෙන්න නෙමේ බන්. අර අලි වැටවල් වල දාන සිස්ටම් එකට. ඒකයි ඒකට ප්‍රොෆෙෂනල් කම්පැනි එකක් හොයන්නෙ.
කරන්ට් දාන්න එපා බන්. උන්ව මරන්නත් එපා.
ගහන්න වෙඩි තියන්න යනවට වඩා හොඳ එෆෙක්ටිව් ක්‍රම තියෙනව උඹ බෞද්ධයෙක්නම් කියපන් කියල දෙන්නන්.
shoot the monkeys


Rakitha Brito කියලා ඩයල් එකක් ඉන්නවා FB එකේ. ඌ මොකක් හරි ගැජට් එකක් හැදුවා.
උගේ වීඩියෝ එකේ ඒක මොකද්ද කියල පැහැදිලි නෑ. ඌ ඒක හරියට ප්‍රොමෝට් කරන්නෙ නැද්ද කොහෙද.
නැත්නම් තුන් හුලස් ටිකක් පත්තු කරලා දාපන්. බයට එන්නේ නෑ.
ගමේ සෙට් එක එකතු වෙලා. වනජීවි එකට කියල බලපන්.
අහස් කූරක් යවපන් ටයිම් කරලා ඌ ලගදීම පුපුරන්න.![]()
umba koi pettheda inne,
apeth ehema thamai ban, wahaleta paninawa hariyata bomba gahanawa wage,
wede mekai untath kanna dewal hoyagena thami enne, gaswala gedi mukuth thiyanne ne male indala kanawa,
kele kapanakota un gamata enawa![]()
ȜMA X;21253527 said:apeth sheet polimata kaduwa ban okun. passe ge wate thibba gas tika kapuwa. dan shape.
Mea device eka nava soya ganimak, very easy, cost ekath adui. Prayogikai, result successful, KADETA GIHILLA ---------LOKU VES MUHUNU----------TIKAK GENELLA VADURO ENA TREES VALA ATHU VALA ELLANNA,UNTA PENA VIDIYATA THIYANNA, DIVA ELIYATA DA GENA THIYENA VES MUHUNU THAMA VADA GALAPENNE. WADURA BAYA VELA DUVANAVA, ENNE NAHA PATTHA PALATHAKA VES MUHUNA THIYENAKAN.
දැන් ඉතින් හැම දේටම google පිහිට තමයි - මේකත් එහෙම හොයාගත්තේ
සමහරවිට මේක උදව්වක් වේවි
http://www.agricultureinformation.com/forums/general-questions-answers/29271-how-get-rid-monkeys.html
Sky Rockets
ahas Gundu
hari bayayi ewata
apitath karadare ;
Ali Dong hari ahas gundu treat karala sumanekata peththa palathe enne nehe
own nam marama wadayak thama. kattiyak set wela wanajeewi ekata kiuwa nam hari.
හෙනයා;21253930 said:මන් ජෝබකට යන කාලේ නම් වත්තේ එක ගෙඩියක් ඉතුරු කරන්නේ නෑ.. කුස්සියේ තියෙන පොල් බෑය හිටන් උස්සන් යනවා..
දැන් මම ගෙදර ඉන්න නිසා වත්තේ එක වදුරු නාම්බෙක්වත් හොයාගන්න නෑ..
https://www.facebook.com/ballinobudget/videos/930762573645907/?hc_ref=NEWSFEED
බුකියෙන් ඉස්සුවේ..
වස බල්ලෙක් ඇති කරපන්
පව් බල්ල, රිලවු බල්ලට කොලොප්පම් කරද්දි උට ගෙදර දාල යන්ඩ හිතෙයි