වඳුරු_වදේ

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලා :( ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලා :( ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු

    ehema marenne aga ula thiyana pallet eka dammama oluwata wage wadunoth iwaray ethanama.
    thuda ul nathi ekak enawa pallet eka , eaken sathata hodata danenne riddala elawaganna puluwan , apahu enne naa eaka mathaka thiyanakan.

    pallets warga godak thiyanawa me wage.


    177-air-rifle-pellets.jpg
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලා :( ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු

    හයියෝ මචන්, ඒ මොන අපරාදයක්ද? :(
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වඳුරු වදේ


    yY73Qxn.jpg



    සහෝදරවරුනි, අපේ ගෙවල් පැත්තෙ පුදුම වඳුරු කරදරයක් තියෙනවා (රිලවු සහ අළු වඳුරෝ යන දෙවර්ගයෙන්ම) . ගෙවල් දොරවල් විනාස කරනවා. වත්තේ පිටියේ දෙයක් තියාගන්න දෙන්නෙ නෑ. සමහර එවුන් අපිට වඩා පොඩ්ඩයි පොඩි. එහෙම එකෙක් උඩ ඉඳන් වහලෙට පැන්නම වෙන දේ හිතා ගන්න පුලුවන්නෙ. :angry::angry:

    මුන්ගේ කරදරෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකො බලන්න. මගේ අතින් වෙන්න යන වඳුරු ඝාතන වැලැක්වෙන නිසා උපක්‍රමයක් කියන කෙනාට ලොකු පිනක් සිද්ද වෙනවා. :frown:

    ගෙවල් ළඟ ගෙදරක ප්‍රොෆෙෂනල් විදිහට කරන්ට් එක දාල තියනවා වගේ පේනවා (හරියට එම්බසි එකක තාප්පෙ උඩ වගේ). එහෙම කරන කම්පැනි තියනවද? ඒක නීත්යනුකූලයිද?


    :confused:


    කරන්ට් දාන්න එපා බන්. උන්ව මරන්නත් එපා.

    මචන්ලා, වඳුරන්ට කන්න දෙයක් නැතුව සොරි වෙලා ඉන්නේ. උන් කාලයක් තිස්සෙ කාපු කැලෑවල් එලි කරල අපි ගෙවල් හදලා. ගහක ගෙඩියක් වති තියන්නෙ නැතුව ඔක්කොම අපි කඩාගන්නවනේ, දැන් උනුත් ඒ විදිහටම වෙලා, බඩගින්න නිසා.

    සද්ද කරලා රතිඤ්ඤා දාලා එලවගන්න බලපන්. ගහක කොලක ගෙඩි කඩනකොට එක අත්තක ගෙඩි නොකඩා ඉතුරු කරපන්. ගහ හිටෙව්වෙ අපි වුනාට ඒකේ ගෙඩි සියල්ලම අපිට අයිති නෑ. කොටසක් අයිති මේ සත්තුන්ට. උනුත් කන්න එපැයි බන්. ගහන්න වෙඩි තියන්න යනවට වඩා හොඳ එෆෙක්ටිව් ක්‍රම තියෙනව උඹ බෞද්ධයෙක්නම් කියපන් කියල දෙන්නන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කරන්ට් දාන්න එපා බන්. උන්ව මරන්නත් එපා.

    මචන්ලා, වඳුරන්ට කන්න දෙයක් නැතුව සොරි වෙලා ඉන්නේ. උන් කාලයක් තිස්සෙ කාපු කැලෑවල් එලි කරල අපි ගෙවල් හදලා. ගහක ගෙඩියක් වති තියන්නෙ නැතුව ඔක්කොම අපි කඩාගන්නවනේ, දැන් උනුත් ඒ විදිහටම වෙලා, බඩගින්න නිසා.

    සද්ද කරලා රතිඤ්ඤා දාලා එලවගන්න බලපන්. ගහක කොලක ගෙඩි කඩනකොට එක අත්තක ගෙඩි නොකඩා ඉතුරු කරපන්. ගහ හිටෙව්වෙ අපි වුනාට ඒකේ ගෙඩි සියල්ලම අපිට අයිති නෑ. කොටසක් අයිති මේ සත්තුන්ට. උනුත් කන්න එපැයි බන්. ගහන්න වෙඩි තියන්න යනවට වඩා හොඳ එෆෙක්ටිව් ක්‍රම තියෙනව උඹ බෞද්ධයෙක්නම් කියපන් කියල දෙන්නන්.


    උම්බට නම් කවදාවත් වඳුරන්ගෙන් කරදර තිබිච්ච කෙනෙක් නෙමේ. මචන් උන් කන්ද නැතුව කෑම හොයාගන එනවනම් ඒ ඇවිල්ල කාල යනවනම් කමක් නෑ. උන් වෙනමම ආතල් එකක් ගන්නෙ. කලින් දවසක බාත්රූම් එකකට පැනල වනසල තිබුන, පුන්චිලගේ ගෙදර TV එකයි තව වෙන මොනවද එලෙක්ට්‍රොනික් බදු වගේකුයි කඩල තිබුන. මල් පැලයක් හිටවන්න බෑ, ඒක කනවනම් කමක් නෑ නිකන් කඩල සෙල්ලම් කරනවා. වතුර බොන්න ටැප් ඇරියම ආයේ වහන්නෙ නෑ. ඔය ටිකයි කිවුවේ දන්න එවුන්ගෙන් අහගනින්කො.

    කරන්ට් එක දන්නෙ මැරෙන්න නෙමේ බන්. අර අලි වැටවල් වල දාන සිස්ටම් එකට. ඒකයි ඒකට ප්‍රොෆෙෂනල් කම්පැනි එකක් හොයන්නෙ.
     
    • Like
    Reactions: Leb

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උම්බට නම් කවදාවත් වඳුරන්ගෙන් කරදර තිබිච්ච කෙනෙක් නෙමේ. මචන් උන් කන්ද නැතුව කෑම හොයාගන එනවනම් ඒ ඇවිල්ල කාල යනවනම් කමක් නෑ. උන් වෙනමම ආතල් එකක් ගන්නෙ. කලින් දවසක බාත්රූම් එකකට පැනල වනසල තිබුන, පුන්චිලගේ ගෙදර TV එකයි තව වෙන මොනවද එලෙක්ට්‍රොනික් බදු වගේකුයි කඩල තිබුන. මල් පැලයක් හිටවන්න බෑ, ඒක කනවනම් කමක් නෑ නිකන් කඩල සෙල්ලම් කරනවා. වතුර බොන්න ටැප් ඇරියම ආයේ වහන්නෙ නෑ. ඔය ටිකයි කිවුවේ දන්න එවුන්ගෙන් අහගනින්කො.

    කරන්ට් එක දන්නෙ මැරෙන්න නෙමේ බන්. අර අලි වැටවල් වල දාන සිස්ටම් එකට. ඒකයි ඒකට ප්‍රොෆෙෂනල් කම්පැනි එකක් හොයන්නෙ.

    නැහැ මචන්. මගෙත් පොඩි වගාවක් තියෙනව. පේර ගස් කීපයකුයි දෙලුම් ගහකුයි. ඉස්සර වඳුරො අවිත් ගේම දුන්න. දැන් ඒව ඔක්කොම නවත්ත ගත්ත උන්ට කිසිම හිරිහැරයක් නොකර. උඹලා වැඩේ දෙල් කරගෙන වගේ. උන්ට ගහන්න කරන්න ගියහම වැඩේ වන වෙනවා. උන් උඹලව විහිලුවට ගත්තොත් ඉවරයි. ගේ ඇතුලට එනව කියන්න උන්ගෙ බය සැක ගිහින් කියන එකයි. ගෙදර බල්ලෙක් ඉන්නවද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුම්ප් තමා ඉතින්
    අපේ පුන්චිලාගේ ගෙදර හදන් ගමන් අලුතෙන් දාපු ලයිට් සෙට් පිටින් ගලවනවා කියහන්කෝඅ,

    ඒ මදිවට ගෙදර වාහනේ සයිඩ් මිරර් එකත් ගලවගෙන ගිහිල්ල, පරන ගෙදර උලුකැට ගලවනවා රිලවු,

    කවදාවත් කෙහෙල් කැනක් පොල් ගෙඩියක් නෑ ඒ වත්තේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපිටත් තියෙනවා බන් ඔය කරදරේ..ලොකුවට රෑන් පිටින් නම් එන්නේ නෑ.. එත් 5 ක් 6 ක් වගේ එනවා සමහර දවස්වලට..කුස්සියේ දොරවල් ඇරලා කවුරුත් හිටියේ නැත්නම් ගෙට පැනලා කෑම කනවා..ගස්වලනම් එක ගෙඩියක් තියන්නේ නෑ..
    මොකක් හරි පිලියමක් තියෙනවනම් කියන්න..
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    වතුර බොන්න ටැප් ඇරියම ආයේ වහන්නෙ නෑ.


    board ekak gahapan TAP eka ariyata passe wahanna kiyala,

    maranna yanna epa ban, unuth inna one
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Rialw gamata ena welawata hayyen maithreepala uncle ge speech ekak hari pooja karannm malak oya namin geethaya wadanaya karanu manawi.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කරන්ට් දාන්න එපා බන්. උන්ව මරන්නත් එපා.
    ගහන්න වෙඩි තියන්න යනවට වඩා හොඳ එෆෙක්ටිව් ක්‍රම තියෙනව උඹ බෞද්ධයෙක්නම් කියපන් කියල දෙන්නන්.

    ඔව් කියල දෙන්න සහෝ ?
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    shoot the monkeys

    :no::no:
    කරදරේට විසදුමක් හොයාගනින්. ඒත් කවදාවත් සත්තු මරන්න එපා . අපේ ගෙදරත් තියෙනව එයා රයිෆල් එකක්. කවදාවත් සතෙකුට තියල නෑ.කරගන්න කරුමෙ ගෙනියන්න වෙන්නෙ උබට තනියම.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Rakitha Brito කියලා ඩයල් එකක් ඉන්නවා FB එකේ. ඌ මොකක් හරි ගැජට් එකක් හැදුවා.

    උගේ වීඩියෝ එකේ ඒක මොකද්ද කියල පැහැදිලි නෑ. ඌ ඒක හරියට ප්‍රොමෝට් කරන්නෙ නැද්ද කොහෙද.

    නැත්නම් තුන් හුලස් ටිකක් පත්තු කරලා දාපන්. බයට එන්නේ නෑ.​

    තුන් හුලස් නෙමේ බන් අලි වෙඩි දැම්මත් උන් ගණන් ගන්නෙ නෑ.


    ගමේ සෙට් එක එකතු වෙලා. වනජීවි එකට කියල බලපන්.

    මිනිස්සු වනජීවී එකට කියල කියල එපා වෙලා තමයි දැන් වඳුරු නීතිය අතට ගන්න හදන්නෙ.


    අහස් කූරක් යවපන් ටයිම් කරලා ඌ ලගදීම පුපුරන්න.:rofl:

    වැඩක් නෑ බන්. අහස කූරු වලට බය එවුන් නෙමේ මුන්.

    umba koi pettheda inne,

    apeth ehema thamai ban, wahaleta paninawa hariyata bomba gahanawa wage,

    wede mekai untath kanna dewal hoyagena thami enne, gaswala gedi mukuth thiyanne ne male indala kanawa,

    kele kapanakota un gamata enawa :yes::yes:

    මුන් බන් කාලා යනවනම් කමක් නෑ. උන් වෙනම ආතල් එකක් ගන්න එන්නෙ.


    ȜMA X;21253527 said:
    apeth sheet polimata kaduwa ban okun. passe ge wate thibba gas tika kapuwa. dan shape.

    ගස් දෙක තුනයි බන් තියෙන්නෙ, ඒක කපල දාන්න බෑ බන්

    Mea device eka nava soya ganimak, very easy, cost ekath adui. Prayogikai, result successful, KADETA GIHILLA ---------LOKU VES MUHUNU----------TIKAK GENELLA VADURO ENA TREES VALA ATHU VALA ELLANNA,UNTA PENA VIDIYATA THIYANNA, DIVA ELIYATA DA GENA THIYENA VES MUHUNU THAMA VADA GALAPENNE. WADURA BAYA VELA DUVANAVA, ENNE NAHA PATTHA PALATHAKA VES MUHUNA THIYENAKAN.

    එකම තැන තිබුනොත් නම් ටික දවසක් යනකොට වෙස්මූණු ටික හොයාගන්න බැරි වෙයි උන් අරන් ගිහිල්ල. අපි දන්න කෙනෙක් වෙස් මූණක් දාගෙන වඳුරෝ පස්සෙ දුවනවා. ටික දවසකට එන්නෙ නෑ. ඕව කරන්න පුළුවන් කෙනෙක් ගෙදර නෑ බන්.

    දැන් ඉතින් හැම දේටම google පිහිට තමයි - මේකත් එහෙම හොයාගත්තේ

    සමහරවිට මේක උදව්වක් වේවි

    http://www.agricultureinformation.com/forums/general-questions-answers/29271-how-get-rid-monkeys.html

    ඒකෙ සමහර ඒවානම් හොඳයි වගේ පස්සෙ කියෝලා බලන්න ඕන.


    Sky Rockets
    ahas Gundu

    hari bayayi ewata
    apitath karadare ;
    Ali Dong hari ahas gundu treat karala sumanekata peththa palathe enne nehe

    දැන් ඉන්න එවුන් ඒවාට පුරුදු වෙලා බන් ඉන්නෙ.

    own nam marama wadayak thama. kattiyak set wela wanajeewi ekata kiuwa nam hari.

    කිවුවට වැඩක් උනේ නෑ බන්. වන ජීවී ඒකෙ එවුනුත් වාහන වල සයිඩ් මිරර් වලට ෂොපින් බැග් ගැට ගහල වහගන ඉන්නෙ.

    හෙනයා;21253930 said:
    මන් ජෝබකට යන කාලේ නම් වත්තේ එක ගෙඩියක් ඉතුරු කරන්නේ නෑ.. කුස්සියේ තියෙන පොල් බෑය හිටන් උස්සන් යනවා.. :frown::frown:
    දැන් මම ගෙදර ඉන්න නිසා වත්තේ එක වදුරු නාම්බෙක්වත් හොයාගන්න නෑ.. :baffled::baffled:

    https://www.facebook.com/ballinobudget/videos/930762573645907/?hc_ref=NEWSFEED
    බුකියෙන් ඉස්සුවේ..

    ඒක තැනක තිබුන රිලවු අළු වඳුරන්ට බයයි කියල. ඒ හින්ද වෙන්න ඇති. ඒ උනාට අපේ පැත්තෙ ඉන්න එවුන්නම් දෙගොල්ලො සහයෝගෙන් ගේම දෙන්නෙ. ඉහලින්ම ඉගෙනගන වෙන්න ඇති.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකට නියම වැඩක් අක්රලා තිබ්බ එක පළාතක මිනිස්සු ටිකක්
    සිර සීන් එකක් පත්තරෙත් ගිය

    පොරවල් ටිකක් එකතු වෙලා රිලවු කන්න කැමති කාම බීම හදල ඒවා උන් නිතර එනයන තැන වල තියල ඒවායේ අරක්කු හරි නිදි පෙති හරි දාල තියල තියෙන්නේ

    උන් කල බීල එතනම වැටිලා ඉඳල

    ටික දෙනෙක්ව අල්ලන් ඇවිල්ල උන්ගේ කොන්ඩේ කප්පවල මූනේ එක එක බයිලා ඇඳලා පාට පෑන් වලින් හෙන විකාරයක් කරලා ආපහු ඒ තැන්වලටම ගිහින් තියල.

    පැය 2-3 ක වෙරි මතට වැටිලා ඉඳල අරුන් නැගිට්ටම බයවෙලා හතර අතේ දුවල අයි එපත්තේ අවේ න කියල තමා කිව්වේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පව් බල්ල, රිලවු බල්ලට කොලොප්පම් කරද්දි උට ගෙදර දාල යන්ඩ හිතෙයි

    මෙන්න වදුරන්ගෙන් බැට කන තව අහින්සක කොල්ලෙක්. අනිවාර්යෙන් බල්ලට එහෙම හිතෙනවා.