TV1ක් ගන්න

Waruna.eranga

Active member
  • Jan 11, 2010
    607
    73
    28
    wow.lk, wasi.lk වගේ ඒවගේ තියෙන TV හොදද? warranty කොහොමද ?
    වෙන ගන්න හොද තැන් දන්නා අය ඉන්නවා පොඩ්ඩක් විස්තර කියන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒව අවුලක් නෑ මචන්. ගානත් සෑහෙන සාධාරනයි. උන් තොග පිටින් ගෙනල්ල විකුනන්නෙ. උන්ගෙ තොග ඩිස්කවුන්ට් එකෙන් අපිටත් ලාබයක් වෙනව.
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඒව අවුලක් නෑ මචන්. ගානත් සෑහෙන සාධාරනයි. උන් තොග පිටින් ගෙනල්ල විකුනන්නෙ. උන්ගෙ තොග ඩිස්කවුන්ට් එකෙන් අපිටත් ලාබයක් වෙනව.

    warranty ganna giyama case weida?
     

    Maxi1190

    Member
    Jan 28, 2017
    41
    5
    0
    abans singer dhinapala wage thanakin ganna.. warrnty ganna giyama loku awlak na habai net eken sale karanne godak welawta discontinued wena modle ekka ekai ochara discount denne... with my experience qiyanne