අඩුවට software subscription ගන්න පුළුවන් website..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,582
    1,633
    113
    මචන්ලා ඔය මාසෙට දෙකට software subscription ගන්න පුළුවන් site මොනවාද FB එකේ එහෙම ඉන්නවා සැහෙන්න උන් හැබැයි දවසයි දෙකයි ඒවා වැඩ කරන්නේ නැ.. direct ගන්න පුළුවන් තැන් මොනවාද කියල කියන්න ලොකු දෙයක්.
     

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    347
    261
    63
    අඩුවට දෙන සබ්ස්ක්‍රිප්ශන් ගන්න එපා. හොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් වලින් මිලට ගත්ත සබ්ක්‍රිප්ශන්ස් දෙන්නෙ. කාඩ් එකෙ අයිතිකාරයා චාජ්බැක් කරොත්, සබ්ස්ක්‍රිප්ශනෙක හො කාඩ් එක කැන්සල් කරොත් ඉවරයි. ඉතා බයානකයි. 🧯