බංගලාදේශය ශ්‍රී ලංකා සංචාරය 2017
තරග කාලසටහන
- දෙදින පුහුණු තරගය – මාර්තු මස 2 හ 3 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ දී
- පළමු ටෙස්ට් තරගය – මාර්තු 7– 11 ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී
- දෙවන ටෙස්ට් තරගය – මාර්තු 15 – 19 කොළඹ පී.සරා ඕවල් පිටියේ දී
- එක්දින පුහුණු තරගය – මාර්තු 22 කොළඹ දී
- පළමු එක්දින තරගය – මාර්තු 25 රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී (දිවා/රාත්‍රි)
- දෙවන එක්දින තරගය – මාර්තු 28 රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී (දිවා/රාත්‍රි)
- තෙවන එක්දින තරගය – අප්‍රේල් 1 එස්.එස්.සී ක්‍රීඩා පිටියේ දී
- පළමු විස්සයි විස්ස තරගය – අප්‍රේල් 4 ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී
- දෙවන විස්සයි විස්ස තරගය – අප්‍රේල් 6 ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී
fatta ban api wagemai, ape cricketers la maru ban worldwide superstar la unaath hesirenne game pittaaniye cricket gahana kollo set ekak wage
![]()

තරුණ ක්‍රීඩකයෝ තමන්ට හම්බ උන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා..
විශේෂයෙන් මුණවීර..
කාලෙකට පස්සේ සතිටු ව්එන්න පුළුවන් කණ්ඩායමක් හම්බවෙලා තියෙනවා..
ඒත් අපි පිලිගන්න ඕන දේ තමයි තරංග කියන්නේ විස්සයි විස්ස ක්‍රීඩකයෙක් නෙමෙයි,
තරංග මේ ජොබ් එක කරන්නේ තාවකාලිකව කියලා තරංගත් දන්නවා..
ඒක නිසා ඒ තැන තව හොඳ ක්‍රීඩකයෙක් හොයාගන්න ඕන..
මැතිව්ස් ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට එන්න ඕන..
මට පේන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ෆීල්ඩිං..
හැමදාම අපේ හොඳටම තිබුන ෆීල්ඩිං මෙච්චර අවුල් උනේ ඇයි?
ඒ පැත්ත ගැන අනිවා ලොකු අවදානයක් දාන්න ඕන..
මම කාලයක් තිස්සේ ඉයපු දෙයක් ඉටු වෙලා තියෙනවා.. ඒ තමයි
කුසල් මෙන්ඩිස්ව විස්සයි විස්ස ගහන්න එපා කියපු එක,
ඌ හාම ඒකට රෙඩි නැහැ.. ඌ දැනට ටෙස්ට්, වන්ඩේ ගහපුවාවේ..
එහෙනම් අනිත් මැච් දෙකත් එලටම කරමු..
මාලි ආපු එකෙන් පට්ට ගැම්මක් ආවා ටීම් එකට..
ජයවේවා!
upul me temporary job ekak karanne..danna ekek hitiye nane. Malinga apahu captaincy gatthtoth maruතරුණ ක්‍රීඩකයෝ තමන්ට හම්බ උන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා..
විශේෂයෙන් මුණවීර..
කාලෙකට පස්සේ සතිටු ව්එන්න පුළුවන් කණ්ඩායමක් හම්බවෙලා තියෙනවා..
ඒත් අපි පිලිගන්න ඕන දේ තමයි තරංග කියන්නේ විස්සයි විස්ස ක්‍රීඩකයෙක් නෙමෙයි,
තරංග මේ ජොබ් එක කරන්නේ තාවකාලිකව කියලා තරංගත් දන්නවා..
ඒක නිසා ඒ තැන තව හොඳ ක්‍රීඩකයෙක් හොයාගන්න ඕන..
මැතිව්ස් ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට එන්න ඕන..
මට පේන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ෆීල්ඩිං..
හැමදාම අපේ හොඳටම තිබුන ෆීල්ඩිං මෙච්චර අවුල් උනේ ඇයි?
ඒ පැත්ත ගැන අනිවා ලොකු අවදානයක් දාන්න ඕන..
මම කාලයක් තිස්සේ ඉයපු දෙයක් ඉටු වෙලා තියෙනවා.. ඒ තමයි
කුසල් මෙන්ඩිස්ව විස්සයි විස්ස ගහන්න එපා කියපු එක,
ඌ හාම ඒකට රෙඩි නැහැ.. ඌ දැනට ටෙස්ට්, වන්ඩේ ගහපුවාවේ..
එහෙනම් අනිත් මැච් දෙකත් එලටම කරමු..
මාලි ආපු එකෙන් පට්ට ගැම්මක් ආවා ටීම් එකට..
ජයවේවා!

ya ya fielding nam patta chaterupul me temporary job ekak karanne..danna ekek hitiye nane. Malinga apahu captaincy gatthtoth maru
experience ekata methews gen help ganna thiyenne 
අර හම්බන්තොට අලි ගහන කැලේ නැතුව දඹුල්ලේ තියෙන එක නම් ලොකුදෙයක්. මහින්දයා දඹුල්ල ground එක අයින් කරන්න හැදුවේ හම්බන්තොට හදල.
තරුණ ක්‍රීඩකයෝ තමන්ට හම්බ උන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා..
විශේෂයෙන් මුණවීර..
කාලෙකට පස්සේ සතිටු ව්එන්න පුළුවන් කණ්ඩායමක් හම්බවෙලා තියෙනවා..
ඒත් අපි පිලිගන්න ඕන දේ තමයි තරංග කියන්නේ විස්සයි විස්ස ක්‍රීඩකයෙක් නෙමෙයි,
තරංග මේ ජොබ් එක කරන්නේ තාවකාලිකව කියලා තරංගත් දන්නවා..
ඒක නිසා ඒ තැන තව හොඳ ක්‍රීඩකයෙක් හොයාගන්න ඕන..
මැතිව්ස් ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට එන්න ඕන..
මට පේන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ෆීල්ඩිං..
හැමදාම අපේ හොඳටම තිබුන ෆීල්ඩිං මෙච්චර අවුල් උනේ ඇයි?
ඒ පැත්ත ගැන අනිවා ලොකු අවදානයක් දාන්න ඕන..
මම කාලයක් තිස්සේ ඉයපු දෙයක් ඉටු වෙලා තියෙනවා.. ඒ තමයි
කුසල් මෙන්ඩිස්ව විස්සයි විස්ස ගහන්න එපා කියපු එක,
ඌ හාම ඒකට රෙඩි නැහැ.. ඌ දැනට ටෙස්ට්, වන්ඩේ ගහපුවාවේ..
එහෙනම් අනිත් මැච් දෙකත් එලටම කරමු..
මාලි ආපු එකෙන් පට්ට ගැම්මක් ආවා ටීම් එකට..
ජයවේවා!

තරුණ ක්‍රීඩකයෝ තමන්ට හම්බ උන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා..
විශේෂයෙන් මුණවීර..
කාලෙකට පස්සේ සතිටු ව්එන්න පුළුවන් කණ්ඩායමක් හම්බවෙලා තියෙනවා..
ඒත් අපි පිලිගන්න ඕන දේ තමයි තරංග කියන්නේ විස්සයි විස්ස ක්‍රීඩකයෙක් නෙමෙයි,
තරංග මේ ජොබ් එක කරන්නේ තාවකාලිකව කියලා තරංගත් දන්නවා..
ඒක නිසා ඒ තැන තව හොඳ ක්‍රීඩකයෙක් හොයාගන්න ඕන..
මැතිව්ස් ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායමට එන්න ඕන..
මට පේන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ෆීල්ඩිං..
හැමදාම අපේ හොඳටම තිබුන ෆීල්ඩිං මෙච්චර අවුල් උනේ ඇයි?
ඒ පැත්ත ගැන අනිවා ලොකු අවදානයක් දාන්න ඕන..
මම කාලයක් තිස්සේ ඉයපු දෙයක් ඉටු වෙලා තියෙනවා.. ඒ තමයි
කුසල් මෙන්ඩිස්ව විස්සයි විස්ස ගහන්න එපා කියපු එක,
ඌ හාම ඒකට රෙඩි නැහැ.. ඌ දැනට ටෙස්ට්, වන්ඩේ ගහපුවාවේ..
එහෙනම් අනිත් මැච් දෙකත් එලටම කරමු..
මාලි ආපු එකෙන් පට්ට ගැම්මක් ආවා ටීම් එකට..
ජයවේවා!

uge sira gathiya nathi una 2003 WC eken passe......2007 WC eke u wenuwata Kapuwa genichchanan u melahata ela batek....!(Habai Arnold hinda thama SA match eke lankawa 200 pannuwe..)
hoda quality ewa yanawa Sarjah series ehema tencricket eke......eth hamadama wage ekama ewa yanne....![]()

Tomorrow's pitch
![]()
ground ekatama thama eka pitch ekai thiyenneth. aluth experience ekak
Finch ge home suburb eka