**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලෝකයේ හොඳම පන්දු රැකිමේ කණ්ඩායමක් හැටියට අපි ඉදිරියෙන් හිටියා ඉස්සර අපේ ජයග්‍රහණ වලට පන්දු රැකිම කියන දෙයින් ලොකු දායකත්වයක් ලැබුනා මහනාම, කල්පගේ, උපුල් චන්දන, ජයසුරිය, ඩිල්ෂාන් වගේ ක්‍රිඩකයින්ගේ පන්දු රැකිමේ දක්ෂතාවය නිසා අපි තරඟ දිනලා තියෙනවා. මේ එක ක්‍රිඩකයෙක් තමන්ගේ පන්දු රැකිමෙන් ලකුණු 15-25 වගේ තරඟයකදි කපා හරිනවා. එක්දින තරඟකයකදි මේක ඉතාමත් වැදගත් දෙයක් අද අපේ පන්දු රැකිම අන්තිමයි :angry::angry: පහසු උඩ පන්දු අතහරිනවා අඩුම තරමේ හතරේ සිමාවේ සිට වේගයෙන් පන්දුව කඩුල්ල වෙත් එවන්නවත් බෑ :angry: එක ලකුණුට 2 දෙනවා :( ලකුණු 2 ගන්න එකට ලකුණු 3 දෙනවා :( පන්දු රැකිම නම් හදාගන්නම වෙනවා චැම්පියන් තරඟාවලියේ ගේමක් දෙන්න නම්
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    **** ~~~~ || Sri Lanka... 02-18-2017 01:39 PM Keriya thoge kata wedi.geni nisa dawasaka duk wela parata wetei e wageda kollo gehuwama kolukarayek weyan api wage leda duka ne genu ne.wediya ke gehuwot uranawa bijja

    who's this fag
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    matath ohoma daala thibba :rofl:

    60389021.jpg
    :P