අවම 250 ඕඩර් එකක් වෙන්න ඕන
ඔය මැක්ඩොනල් එකේ විෂ වලට වඩා KFC එකේ කෑම දාස් ගුණයක් හොඳයි
අනික චිකෙන් කිව්වම චිකන්ම තමා, අරව මේවා මික්ස් කරලා නැහැ![]()

ලංකාවේ KFC චිකන් වලට මස් ගන්නේ ඇටිකුකුළන්ගෙන්ද මන්දා.වෙන රටවල් වල පට්ට සයිස් චිකන් කෑලි.ලංකාවේ ඉතින් ඔක්කොම low quality.PIZZA HUT එකෙත් PIZZA මෙලෝ රහක් නැහැ.

hmm..eka nan aththa ban.. Kali hena podi Katuwa lokui,mas na..![]()
වෙන රටක ගිහින් කාපු කෙනෙක්ට ඒකෙ වෙනස හොදටම තේරෙනවා.සුද්දෝ එහෙම හිනා වෙනවා ඇති..