SAITAM - මගේ අදහස

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සල්ලිවලට උපාධියක් දීල බාල දොස්තරල රටට බිහිවෙනවනං උද්ඝෝශනය කරන්ඩ ඕන රටේ ජනතාව
    විශ්ව විද්‍යාලවල ලමයි විතරක් මේකට විරුද්ධව පාරට බහින්නෙ ඇයි :lol:

    ඒ ලෙවල් හොඳට පාස්වෙන හැම ලමයටම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්ඩ අවස්ථාවක් නෑ
    මම කියන්නෙ යන්තං පාස් වෙච්ච අය ගැන නෙමේ..

    ඉතිං ඒ අයට මෙහෙම අවස්ථාවක් ලැබෙන එක හොඳයි නේද..

    අඩුම ගානෙ බැරිද A, B ගත්ත අයටවත් චාන්ස් එකක් දෙන්ඩ, රජයේ විශ්වවද්‍යාලවල ඉඩ නැති නිසා..
    මේකෙන් පිට රට අධ්‍යාපනයට යන විදේශ විනිමයත් ඉතුරු වෙනව
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලන්කාවේ කැම්පස් යන්ඩ බැරි වෙච්ච හැම එක්කෙනාම දොස්තරල වෙන්ඩ ඕනද :lol::lol:

    ලන්කාවේ මිනිසුන්ට ඔක විතරයෑ තියෙන ප්‍රශ්නේ පාරට බහින්ඩ මිනිස්සුන්ට හිතා ගන්ඩ බැරිව ඉන්නේ මේ රට යන හැටියට මොකට විරුද්ද වෙන්ඩද කියලා එදිනෙදා තියෙන ප්‍රශ්න වල හැටියට :lol::lol:

    ඕකට ගිහිල්ල ඉන්න මහා සල්ලි කාරයිගේ ලමයි (සාමන්ය මිනිස්සුන්ගේ ලමයි ඇරෙන්ඩ) ඕකට දැම්මේ පිටරටට සල්ලි ඇදිලා යන එක නවත්තන්ඩයෑ, උන් ඒ ගැන හිතනවානම් බැරියෑ :lol::lol:

    ප්‍රයිවට් කැම්පස් ඕන :yes::yes:, ඒ වුනාට ඔය වගේ වන්චාකාර ආයතන ඕනේ නෑ:no::no:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    සල්ලිවලට උපාධියක් දීල බාල දොස්තරල රටට බිහිවෙනවනං උද්ඝෝශනය කරන්ඩ ඕන රටේ ජනතාව
    විශ්ව විද්‍යාලවල ලමයි විතරක් මේකට විරුද්ධව පාරට බහින්නෙ ඇයි :lol:

    ඒ ලෙවල් හොඳට පාස්වෙන හැම ලමයටම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්ඩ අවස්ථාවක් නෑ
    මම කියන්නෙ යන්තං පාස් වෙච්ච අය ගැන නෙමේ..

    ඉතිං ඒ අයට මෙහෙම අවස්ථාවක් ලැබෙන එක හොඳයි නේද..

    අඩුම ගානෙ බැරිද A, B ගත්ත අයටවත් චාන්ස් එකක් දෙන්ඩ, රජයේ විශ්වවද්‍යාලවල ඉඩ නැති නිසා..
    මේකෙන් පිට රට අධ්‍යාපනයට යන විදේශ විනිමයත් ඉතුරු වෙනව

    එහම කරන්න පුළුවන් නම් හොදයි ,
    ප්‍රශ්නේ තියෙන්නේ A B ගත්ත අයට සල්ලි නැති නිසා ඒ අවස්ථාව නැති වෙනකොට sss ගත්තු කෙනෙක් ට සල්ලි තියන නිසා අවස්ථාව හිමි වෙන එක ..
    A/L පරතිපල මත ණය ක්‍රමයක් වැනි දෙයක් මුලිම්ම හදල ඉන්න ඕනි
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මගුලේ සයිටම් එකට ඇයි බැරි රජයෙන් පවත්වන කඩයිම් විභාගය ලියන්න ? රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පාඨමාලාව හදාරන අයටත් ඒක ලියන්න පුලුවන්නම් ඇයි බැරි එයාලටත් ලියන්න ?
    ලියන්න බය උන්ගේ ප්‍රමිතියක් නැති නිසා නෙමෙයිද ? යම්කිසි ප්‍රමිතියක් තියෙනවනම් බය නැතුව ලියන්න පුළුවන් නේද ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    ලන්කාවේ කැම්පස් යන්ඩ බැරි වෙච්ච හැම එක්කෙනාම දොස්තරල වෙන්ඩ ඕනද :lol::lol:

    .....
    පලවෙනි පාර A/L මදි නම් දෙවෙනි පාර තියනවා එත් බැරිනම් තව පාරක් තියනවා
    ඒ කියන්නේ අවුරුදු 5ක් පාඩම් කරලත් A /L පාස් වෙන්න බැරිනම් තමං ම හිතල බලන්න ඕනි දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.
    :dull::dull::dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පලවෙනි පාර A/L මදි නම් දෙවෙනි පාර තියනවා එත් බැරිනම් තව පාරක් තියනවා
    ඒ කියන්නේ අවුරුදු 5ක් පාඩම් කරලත් A /L පාස් වෙන්න බැරිනම් තමං ම හිතල බලන්න ඕනි දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.
    :dull::dull::dull::dull:

    ඒ අවුරුදු 5ක් බයෝ කෙරුවොත්නේ, ආර්ට් කොමස් අය කොහොම ඇත්ද
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    පලවෙනි පාර A/L මදි නම් දෙවෙනි පාර තියනවා එත් බැරිනම් තව පාරක් තියනවා
    ඒ කියන්නේ අවුරුදු 5ක් පාඩම් කරලත් A /L පාස් වෙන්න බැරිනම් තමං ම හිතල බලන්න ඕනි දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.
    :dull::dull::dull::dull:

    everybody has big dreams to their futures
    in sri lanka there are only two dreams
    engineer dream or doctor dream
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    Samnya janathawa karanne..umbala uth goshanaya karana wele..hondata igena gena..honda job karala..honda padi aran..rata gihin..athal eke innawa...umbala dan uthgosahanaya karanawa..rajaye rassa aran ayeth uthgoshanaya karanawa..oka thama ithin umbala ge jeewithey..
     
    :rofl: