Yamaha FZ25 2017

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0

Yamaha-FZ25-Ballistic-Blue.jpg

අපේ රටේ බාවිතා වෙන නවතම යතුරු පැදි අතරින් යමහා සමාගමේ [FONT=&quot]FZ[/FONT] මාදිලියට ඇත්තේ ඉමහත් ජනප්‍රිය තාවයකි. සෑම වසරකම යමහා සමාගම


නවීන තාක්ෂණයන්ට අනුකූලව කාලයට ගැලපෙන යතුරුපැදි හදුන්වාදෙයි. මේතාක් පැමිණි [FONT=&quot]Fz 2.0 [/FONT]වලට වඩා පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙහි දක්නට ලැබෙයි. යමහා [FONT=&quot]R15 [/FONT]යතුරු පැදියේ ඇති ගුණාංග වලට බෙහෙවින් සමානව මෙහි [FONT=&quot]specification [/FONT]ඉහල නංවා ඇත.
ඉදිරි පස [FONT=&quot]LED[/FONT] ලයිට් සහිත ආකර්ශනීය මුහුණත. [FONT=&quot]Fz 2.0[/FONT] වලට සාපේක්ෂව ඉදිරිපස සහ පිටුවස රෝද සඳහා [FONT=&quot]Disk break [/FONT]තිරිංග පද්ධතිය, පිටුපස ආකර්ශණීය [FONT=&quot]Mud Guard[/FONT] එක පිටතින් අපට පෙනෙන වෙනස්කම් වෙයි.




මීට අමතරව එන්ජින් ධාරිතාවය [FONT=&quot]249cc (20.69 Bhp @ 8000 rpm and 20 Nm at 6000 rpm) [/FONT]වෙයි.[FONT=&quot] Blue core [/FONT]තාක්ෂණයෙන් යුක්තයි. [FONT=&quot]5 [/FONT][FONT=&quot]gear [/FONT]පද්ධතියක්ද, [FONT=&quot]148 kg[/FONT] බරකින්ද ඇතුලත් වෙනවා. ( [FONT=&quot]Fz 2.0[/FONT] වලට වඩා කිලෝ [FONT=&quot]16[/FONT]කින් බර වැඩියි.)
ඒවගේම තෙල්
ටැංකියට උපරිම පෙට්‍රල් ලීටර් [FONT=&quot]14[/FONT]ක් ගහන්න පුළුවන්. තෝරා ගැනීමට වර්ණ තුනකින් පැමිණෙනවා.


Yamaha-FZ25-Knight-Black.jpg

Yamaha-FZ25-Warrior-White.jpg

Yamaha-FZ25-Ballistic-Blue.jpg



[FONT=&quot]Key Facts About Yamaha FZ25[/FONT]

  • [FONT=&quot] Displacement – 249cc, Air Cooled[/FONT]
  • [FONT=&quot] Engine – Fuel injected, 1-cylinder, 4-stroke, Blue Core[/FONT]
  • [FONT=&quot] Maximum Power – 20.69 Bhp @ 8000 rpm[/FONT]
  • [FONT=&quot] Maximum Torque – 20 Nm @ 6000 rpm[/FONT]
  • [FONT=&quot] Gearbox – 5-speed Transmission[/FONT]
  • [FONT=&quot] Price – INR 1,19,500 (ex-showroom Delhi)[/FONT]
  • [FONT=&quot] The Most-Affordable 250cc Bike in India[/FONT]
  • [FONT=&quot] The Most Fuel-Efficient 250cc Motorcycle[/FONT]
  • [FONT=&quot] Lightest Bike in its Class (148 kg)[/FONT]
  • [FONT=&quot] 1st Bike in its Class with All-LED Headlight[/FONT]
  • [FONT=&quot] Available in 3 shades – Black, Blue, White[/FONT]
  • [FONT=&quot] Front Brake – 282mm Single Disc[/FONT]
  • [FONT=&quot] Rear Brake – 220mm Single Disc[/FONT]
  • [FONT=&quot] Front Suspension – Telescopic Forks[/FONT]
  • [FONT=&quot] Rear Suspension – Monoshock[/FONT]
  • [FONT=&quot] LED Headlight and Tail Light[/FONT]
  • [FONT=&quot] All-Digital Instrument Console[/FONT]
  • [FONT=&quot] Front Tyre – 100/80-17 M/C 52P[/FONT]
  • [FONT=&quot] Rear Tyre – 140/70-17 M/C 66S[/FONT]
  • [FONT=&quot] Front Wheel – 17 M/C x MT 2.50[/FONT]
  • [FONT=&quot] Rear Wheel – 17 M/C x MT 4.00[/FONT]
  • [FONT=&quot] Overall Length – 2015 mm[/FONT]
  • [FONT=&quot] Overall Width – 770 mm[/FONT]
  • [FONT=&quot] Overall Height – 1075 mm[/FONT]
  • [FONT=&quot] Ground Clearance – 160 mm[/FONT]
  • [FONT=&quot] Seat Height – 795 mm[/FONT]
  • [FONT=&quot] Wheelbase – 1360 mm[/FONT]
  • [FONT=&quot] Kerb/Wet Weight – 148 kg[/FONT]
  • [FONT=&quot] [FONT=&quot]F[/FONT]uel Tank Capacity – 14 litres[/FONT]
  • [FONT=&quot] Oil tank capacity – 1.55 litres[/FONT]
  • [FONT=&quot] Turning Circle – 2.5 mtr[/FONT]


Yamaha-FZ25-front.jpg



Yamaha-FZ25-rear-wheel.jpg



Yamaha-FZ25-seat.jpg



[FONT=&quot]FZ25[/FONT] හදුන්වාදුන් විශේෂ වැඩසටහන බලන්න.