අපේ රටේ බාවිතා වෙන නවතම යතුරු පැදි අතරින් යමහා සමාගමේ [FONT="]FZ[/FONT] මාදිලියට ඇත්තේ ඉමහත් ජනප්රිය තාවයකි. සෑම වසරකම යමහා සමාගම
නවීන තාක්ෂණයන්ට අනුකූලව කාලයට ගැලපෙන යතුරුපැදි හදුන්වාදෙයි. මේතාක් පැමිණි [FONT="]Fz 2.0 [/FONT]වලට වඩා පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙහි දක්නට ලැබෙයි. යමහා [FONT="]R15 [/FONT]යතුරු පැදියේ ඇති ගුණාංග වලට බෙහෙවින් සමානව මෙහි [FONT="]specification [/FONT]ඉහල නංවා ඇත.
ඉදිරි පස [FONT="]LED[/FONT] ලයිට් සහිත ආකර්ශනීය මුහුණත. [FONT="]Fz 2.0[/FONT] වලට සාපේක්ෂව ඉදිරිපස සහ පිටුවස රෝද සඳහා [FONT="]Disk break [/FONT]තිරිංග පද්ධතිය, පිටුපස ආකර්ශණීය [FONT="]Mud Guard[/FONT] එක පිටතින් අපට පෙනෙන වෙනස්කම් වෙයි.
මීට අමතරව එන්ජින් ධාරිතාවය [FONT="]249cc (20.69 Bhp @ 8000 rpm and 20 Nm at 6000 rpm) [/FONT]වෙයි.[FONT="] Blue core [/FONT]තාක්ෂණයෙන් යුක්තයි. [FONT="]5 [/FONT][FONT="]gear [/FONT]පද්ධතියක්ද, [FONT="]148 kg[/FONT] බරකින්ද ඇතුලත් වෙනවා. ( [FONT="]Fz 2.0[/FONT] වලට වඩා කිලෝ [FONT="]16[/FONT]කින් බර වැඩියි.)
ඒවගේම තෙල් ටැංකියට උපරිම පෙට්රල් ලීටර් [FONT="]14[/FONT]ක් ගහන්න පුළුවන්. තෝරා ගැනීමට වර්ණ තුනකින් පැමිණෙනවා.
[FONT="]FZ25[/FONT] හදුන්වාදුන් විශේෂ වැඩසටහන බලන්න.

[FONT="]Key Facts About Yamaha FZ25[/FONT]
- [FONT="] Displacement – 249cc, Air Cooled[/FONT]
- [FONT="] Engine – Fuel injected, 1-cylinder, 4-stroke, Blue Core[/FONT]
- [FONT="] Maximum Power – 20.69 Bhp @ 8000 rpm[/FONT]
- [FONT="] Maximum Torque – 20 Nm @ 6000 rpm[/FONT]
- [FONT="] Gearbox – 5-speed Transmission[/FONT]
- [FONT="] Price – INR 1,19,500 (ex-showroom Delhi)[/FONT]
- [FONT="] The Most-Affordable 250cc Bike in India[/FONT]
- [FONT="] The Most Fuel-Efficient 250cc Motorcycle[/FONT]
- [FONT="] Lightest Bike in its Class (148 kg)[/FONT]
- [FONT="] 1st Bike in its Class with All-LED Headlight[/FONT]
- [FONT="] Available in 3 shades – Black, Blue, White[/FONT]
- [FONT="] Front Brake – 282mm Single Disc[/FONT]
- [FONT="] Rear Brake – 220mm Single Disc[/FONT]
- [FONT="] Front Suspension – Telescopic Forks[/FONT]
- [FONT="] Rear Suspension – Monoshock[/FONT]
- [FONT="] LED Headlight and Tail Light[/FONT]
- [FONT="] All-Digital Instrument Console[/FONT]
- [FONT="] Front Tyre – 100/80-17 M/C 52P[/FONT]
- [FONT="] Rear Tyre – 140/70-17 M/C 66S[/FONT]
- [FONT="] Front Wheel – 17 M/C x MT 2.50[/FONT]
- [FONT="] Rear Wheel – 17 M/C x MT 4.00[/FONT]
- [FONT="] Overall Length – 2015 mm[/FONT]
- [FONT="] Overall Width – 770 mm[/FONT]
- [FONT="] Overall Height – 1075 mm[/FONT]
- [FONT="] Ground Clearance – 160 mm[/FONT]
- [FONT="] Seat Height – 795 mm[/FONT]
- [FONT="] Wheelbase – 1360 mm[/FONT]
- [FONT="] Kerb/Wet Weight – 148 kg[/FONT]
- [FONT="] [FONT="]F[/FONT]uel Tank Capacity – 14 litres[/FONT]
- [FONT="] Oil tank capacity – 1.55 litres[/FONT]
- [FONT="] Turning Circle – 2.5 mtr[/FONT]
[FONT="]FZ25[/FONT] හදුන්වාදුන් විශේෂ වැඩසටහන බලන්න.
Honda 190r එකත් එනවා නෙහේ