යකෝ.. ඔහොම ගහන්න එපා උත්තො.. පරාදයි කියල හිතල tv එක වහල තේ එකක් බිලා එන්න ගියා.. දැන් ඉතින් highlights තමයි බලන්න වෙන්නේ..

ha ha welawata kitchen eke podi tv ekak thibba. tea bona gaman ada nam wadak na kiyagena tv eka damma. menna bole gunaya keliya![]()

Aye Malinga Out wenakam Balanawa mama nam Kohomath Baluwa![]()

යකෝ.. ඔහොම ගහන්න එපා උත්තො.. පරාදයි කියල හිතල tv එක වහල තේ එකක් බිලා එන්න ගියා.. දැන් ඉතින් highlights තමයි බලන්න වෙන්නේ..

we keep breaking our highest chase record now 3 times in a raw![]()