unsold![]()
එක අතකට හොදයි බන් නැත්තන් ඕකටත් වෙන්නේ මෙන්ඩිස් ට වෙච්ච දේ


unsold![]()


unsafe website kiyanawa ban balanna ba![]()
cricinfo එකේ live blog එකක් යනව.
eelagata enne kauda kiyala kiuwe nane

මේ පාර හිස්තැන් පුරවන එක විතරයි කරන්නෙ මුන්. ඕනෙම එකෙක් දෙන්නෙක් විතරයි ගන්නේ පොඩි පොඩි අයට චාන්ස් නෑ. ටහීර් කාරයත් unsold ඉතින් කොහෙදඑක අතකට හොදයි බන් නැත්තන් ඕකටත් වෙන්නේ මෙන්ඩිස් ට වෙච්ච දේ![]()
මේ පාර හිස්තැන් පුරවන එක විතරයි කරන්නෙ මුන්. ඕනෙම එකෙක් දෙන්නෙක් විතරයි ගන්නේ පොඩි පොඩි අයට චාන්ස් නෑ. ටහීර් කාරයත් unsold ඉතින් කොහෙද
තාහිර් unsold කියහන්කෝ![]()

169282320.00 LKR for Malinga 169 million :O for 90 days


ඔව් බන් මාත් හිතන්නෙ නෑ කවුරුත් ගනී කියල. මහේලට පින් සිතුවිල්ලක් පහළ වෙලා මොකක්හරි කරල පොඩි ගානකට MI වලට ගත්තොත් තමා.hamoma kiuwata Asela karayata chance na onna balapan

Henry thred eka dala series ekak dinna kiyaanko...![]()
ඔව් බන් මාත් හිතන්නෙ නෑ කවුරුත් ගනී කියල. මහේලට පින් සිතුවිල්ලක් පහළ වෙලා මොකක්හරි කරල පොඩි ගානකට MI වලට ගත්තොත් තමා.![]()

sirawata ara tymal millas kyana eka 12 crores walata gya![]()

![]()
Mae squad eke hatiyata Mathews ta bench eke thama inna wenne



ඔව් බන් මාත් හිතන්නෙ නෑ කවුරුත් ගනී කියල. මහේලට පින් සිතුවිල්ලක් පහළ වෙලා මොකක්හරි කරල පොඩි ගානකට MI වලට ගත්තොත් තමා.![]()

